කියන්න ආපුවා කියන්න හොඳ නෑ වගේ..
මේක ගැන කතාකරන එක බාරදෙන්න ඕනේ මැරීඩ් ක්ලබ් එකේ සැට් එකට..![]()
දෙන්නම් තොට....... 
![]()
දෙන්නම් තොට.......
![]()

රිදිලා මරු කියෝනවා..
මොන පයන්නක්ද මේ මරු කියන්නේ..![]()

me urajayooo arunga cl karala ahapanko wisthere mataona nil pata light eka wateta thiyenaa light eka

මචන්ලා මගෙ පලවෙනි free service එක කරා km 554.. දෙවෙනි free service එක 968km කරෙ.. නම්බර් එක එන්න පරක්කු උන හින්දා වැඩිය පැදලා තිබ්බෙ නැ.. දැන් 2150 පැදලා තියෙනවා..ඉලග සර්විස් එක කියෙන් වගෙද බන් කරන්න ඔනෙ.. 2500 කරන්න ඔනෙ වෙන එකක් නැ නෙද..?? බයික් එක pulser 150![]()
3400km wage karahan
ජන්තු අයියා;16900865 said:මම නම් කියන්නේ 2500 KM walin ඔයිල් මාරු කරන්න කියලා..සින්තටික් නෙමෙයිනෙ දාන්නේ..

ජන්තු අයියා;16900865 said:මම නම් කියන්නේ 2500 KM walin ඔයිල් මාරු කරන්න කියලා..සින්තටික් නෙමෙයිනෙ දාන්නේ..

WDK අන්තිම සර්විස් එක කරේ 968Km වලින් නම්..... ඊලග එක 3468Km වලින් තියෙන්නේ....... කෝකටත්, 3000Km වගේ උනහම සර්විස් කරපන්.... අළුත් එන්ජිම නේ.....![]()
සර්විස් එකට, (ඔයිල් නැතුව) 900/= ක් යන්නේ.... සමහර තැන් වල නම් 1300/= වගේ ගන්නවා......![]()

කොහොමත් මුල් 5000Km යනකම් වගේ 2000Km වලින් වගේ සර්විස් කරන්න..... 2500Km ම දුවන්න යන්න එපා.... අළුත් එන්ජිම නේ......
මම නම් මුල් කාලේ දැම්මේ කැල්ටෙක්ස් 20W50 එක.... දැන් දාන්නේ කැස්ට්රෝල් 20W50 එක..... 
කොහොමත් මුල් 5000Km යනකම් වගේ 2000Km වලින් වගේ සර්විස් කරන්න..... 2500Km ම දුවන්න යන්න එපා.... අළුත් එන්ජිම නේ......
![]()
ඊට පස්සේ 2500න් 2500ට සර්විස් කරන්න..... ඔයිල් අරගෙන ගියොත් ඔයාට වාසි වගේම, ඔයිල් එක හොද එකක් කියලා විශ්වාසෙන් දාන්නත් පුලුවන්.....![]()
ඔයිල් මාට් වලින්, ඔයිල් අඩුවට ගන්න පුලුවන්.....මම නම් මුල් කාලේ දැම්මේ කැල්ටෙක්ස් 20W50 එක.... දැන් දාන්නේ කැස්ට්රෝල් 20W50 එක.....
![]()
WDK අන්තිම සර්විස් එක කරේ 968Km වලින් නම්..... ඊලග එක 3468Km වලින් තියෙන්නේ....... කෝකටත්, 3000Km වගේ උනහම සර්විස් කරපන්.... අළුත් එන්ජිම නේ.....![]()
සර්විස් එකට, (ඔයිල් නැතුව) 900/= ක් යන්නේ.... සමහර තැන් වල නම් 1300/= වගේ ගන්නවා......![]()

කට්ටිය එක් රැස් කරගනින් උඹ.... ඊට පස්සේ මම උන්ට කතා කරන්නම්, බයික් මෙච්චරක් කරලා ඕනා..... කීයද අන්තිම කියලා..... 