ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    10463042_1481536658759414_30071976822210584_n.jpg

    :P :P

    කියන්න ආපුවා කියන්න හොඳ නෑ වගේ..:rofl:

    මේක ගැන කතාකරන එක බාරදෙන්න ඕනේ මැරීඩ් ක්ලබ් එකේ සැට් එකට..:P:P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    රිදිලා මරු කියෝනවා..:P

    මොන පයන්නක්ද මේ මරු කියන්නේ..:angry:

    Mokada yako ubala maraganne:angry::D:angry::angry:me urajayooo arunga cl karala ahapanko wisthere mataona nil pata light eka wateta thiyenaa light eka
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මචන්ලා මගෙ පලවෙනි free service එක කරා km 554.. දෙවෙනි free service එක 968km කරෙ.. නම්බර් එක එන්න පරක්කු උන හින්දා වැඩිය පැදලා තිබ්බෙ නැ.. දැන් 2150 පැදලා තියෙනවා..ඉලග සර්විස් එක කියෙන් වගෙද බන් කරන්න ඔනෙ.. 2500 කරන්න ඔනෙ වෙන එකක් නැ නෙද..?? බයික් එක pulser 150
    :rolleyes::rolleyes:
     
    3400km wage karahan
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජන්තු අයියා;16900865 said:
    මම නම් කියන්නේ 2500 KM walin ඔයිල් මාරු කරන්න කියලා..සින්තටික් නෙමෙයිනෙ දාන්නේ..

    කියක් විතර යනවද බන් සර්විස් ඩිලර් කාරයොන්ට කියල කරවන්න.. :sorry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;16900865 said:
    මම නම් කියන්නේ 2500 KM walin ඔයිල් මාරු කරන්න කියලා..සින්තටික් නෙමෙයිනෙ දාන්නේ..

    Service jthiyenne samanyen 2500km gap eken
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    WDK අන්තිම සර්විස් එක කරේ 968Km වලින් නම්..... ඊලග එක 3468Km වලින් තියෙන්නේ....... කෝකටත්, 3000Km වගේ උනහම සර්විස් කරපන්.... අළුත් එන්ජිම නේ..... :yes:

    සර්විස් එකට, (ඔයිල් නැතුව) 900/= ක් යන්නේ.... සමහර තැන් වල නම් 1300/= වගේ ගන්නවා...... :angry:
     
    තැන්ස් මචන් එහෙම කරන්නම්..එට පස්සෙ ආයෙ 5000 කරලා අර පොතෙ තියෙන පිලිවෙලට කරන් යන්නම්..එතකොට හරිනෙ..?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes: කොහොමත් මුල් 5000Km යනකම් වගේ 2000Km වලින් වගේ සර්විස් කරන්න..... 2500Km ම දුවන්න යන්න එපා.... අළුත් එන්ජිම නේ...... :D

    ඊට පස්සේ 2500න් 2500ට සර්විස් කරන්න..... ඔයිල් අරගෙන ගියොත් ඔයාට වාසි වගේම, ඔයිල් එක හොද එකක් කියලා විශ්වාසෙන් දාන්නත් පුලුවන්..... :yes:

    ඔයිල් මාට් වලින්, ඔයිල් අඩුවට ගන්න පුලුවන්..... :D මම නම් මුල් කාලේ දැම්මේ කැල්ටෙක්ස් 20W50 එක.... දැන් දාන්නේ කැස්ට්‍රෝල් 20W50 එක..... :yes:
     
    එල එල අර කැස්ට්‍රොල් එක කියක් වෙනවද
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    WDK අන්තිම සර්විස් එක කරේ 968Km වලින් නම්..... ඊලග එක 3468Km වලින් තියෙන්නේ....... කෝකටත්, 3000Km වගේ උනහම සර්විස් කරපන්.... අළුත් එන්ජිම නේ..... :yes:

    සර්විස් එකට, (ඔයිල් නැතුව) 900/= ක් යන්නේ.... සමහර තැන් වල නම් 1300/= වගේ ගන්නවා...... :angry:

    Me uba dana oil
    Eka
    Kiyak
    Wenawada??athanata cl karala deal eka set karahanko bun ubata hodata katha karanna puluwanne....man katha kaloth anathaia wade:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කෑස්ට්‍රෝල් එක නෝමල් ගාන 720/= යි.... මට ලැබෙන්නේ 650/= ට..... ඔයිල් කඩේ අක්කා මගේ ෆිට් එක...... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ටෙරියා, ඔක්කොම බයික් කීයක් සෙට් වෙනවද හෙඩ් ලයිට් සෙට් කරවගන්න.....?? :rolleyes: කට්ටිය එක් රැස් කරගනින් උඹ.... ඊට පස්සේ මම උන්ට කතා කරන්නම්, බයික් මෙච්චරක් කරලා ඕනා..... කීයද අන්තිම කියලා..... :yes:
     
    Status
    Not open for further replies.