25 කට 4n කට්ටක් ගන්න ඕනේ.
windows or android බැලුවේ apple නම් එපා
huawei honor c3 එක පට්ට වගේ මචං. android එකක් ගන්න බැලුවේ app develop කරන්න.
එත් වැඩියෙන් ආස windows වලට lumia 625 එක පට්ට වගේ.
පාවිච්චි කරන අය කියපන්. ඇයි ටික කාලයක් යනකොට android lag වෙන්න ගන්නේ. windows වලත් මේ අවුල තියෙනවද ? c3 එකේ 2gb රම් නිසා lag වෙන්නේ නැති වෙයිනෙ. lumia එක නම් 512 රම්.