4n හෙල්ප්.

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    25 කට 4n කට්ටක් ගන්න ඕනේ.
    windows or android බැලුවේ apple නම් එපා :P

    huawei honor c3 එක පට්ට වගේ මචං. android එකක් ගන්න බැලුවේ app develop කරන්න.

    එත් වැඩියෙන් ආස windows වලට lumia 625 එක පට්ට වගේ.

    පාවිච්චි කරන අය කියපන්. ඇයි ටික කාලයක් යනකොට android lag වෙන්න ගන්නේ. windows වලත් මේ අවුල තියෙනවද ? c3 එකේ 2gb රම් නිසා lag වෙන්නේ නැති වෙයිනෙ. lumia එක නම් 512 රම්.