කෑස්ට්රෝල් එක නෝමල් ගාන 720/= යි.... මට ලැබෙන්නේ 650/= ට..... ඔයිල් කඩේ අක්කා මගේ ෆිට් එක......![]()
මගෙ අර කැල්ටෙක්ස් මොකක්ද හුයන්නකට 900ක් ගත්තනෙ

කෑස්ට්රෝල් එක නෝමල් ගාන 720/= යි.... මට ලැබෙන්නේ 650/= ට..... ඔයිල් කඩේ අක්කා මගේ ෆිට් එක......![]()

elabela hitahako balanna kattiyatamapm dala balamuටෙරියා, ඔක්කොම බයික් කීයක් සෙට් වෙනවද හෙඩ් ලයිට් සෙට් කරවගන්න.....??කට්ටිය එක් රැස් කරගනින් උඹ.... ඊට පස්සේ මම උන්ට කතා කරන්නම්, බයික් මෙච්චරක් කරලා ඕනා..... කීයද අන්තිම කියලා.....
![]()
ටෙරියා, ඔක්කොම බයික් කීයක් සෙට් වෙනවද හෙඩ් ලයිට් සෙට් කරවගන්න.....??කට්ටිය එක් රැස් කරගනින් උඹ.... ඊට පස්සේ මම උන්ට කතා කරන්නම්, බයික් මෙච්චරක් කරලා ඕනා..... කීයද අන්තිම කියලා.....
![]()

මගෙ අර කැල්ටෙක්ස් මොකක්ද හුයන්නකට 900ක් ගත්තනෙ![]()
ලීටර් 1.2ක් දානවනේ බං..... 
Aduwata set unoth math hai karagannawa. balapanko,
![]()
ඒ කියන්නේ කීයට වගේ සෙට් උනොත්ද.....?? උන් ලයිට් එකට 7000ක් සහ හයි කරන්න 5000ක් නේ කියන්නේ.... ඉතින් අඩුම 10ක් වත් කිව්වොත්.....?? 
ඒ කියන්නේ කීයට වගේ සෙට් උනොත්ද.....?? උන් ලයිට් එකට 7000ක් සහ හයි කරන්න 5000ක් නේ කියන්නේ.... ඉතින් අඩුම 10ක් වත් කිව්වොත්.....??
![]()
Light ekata nam 7k vage yanawa ethi neda? okkoma 10k vage shape the?
Urajayooo ubai mai chamithayai ape alianui inne ...janthu aiya thama rply na ahala balahanko

Urajayooo ubai mai chamithayai ape alianui inne ...janthu aiya thama rply na ahala balahanko

ඒ කියන්නේ ටෙරි පුටේ, හතර දෙනෙක් අනිවා සහ එක්කෙනෙක් පෙන්ඩින් නේ....... හ්ම්ම්.... බලමු හෙට සුභ වෙලාවක් බලලා උන්ට කෝල් කරලම......![]()

ඒ කියන්නේ ටෙරි පුටේ, හතර දෙනෙක් අනිවා සහ එක්කෙනෙක් පෙන්ඩින් නේ....... හ්ම්ම්.... බලමු හෙට සුභ වෙලාවක් බලලා උන්ට කෝල් කරලම......![]()

tදෙව්දුවගේ ඇහැ විතරක් ගන්න බැරිවෙයිද බන්![]()

Ela ela ehena deiyane kiyala naganahira paththa balan cl karapant

පොඩි එකා........ 3000ක් නෙවේ බොල උන් 5000ක් නේද ඉල්ලන්නේ ඕක හයි කරන්න.......![]()
අපි උන්ගෙන් ලයිට් එක විතරක් අරන් ආවත්, ඕක කපලා හයි කරන්නේ කොහොමද....?? උන් නම් කිව්වේ, මැෂින් එකකින් උන් කපන්නේ කියලා ඕක......![]()

ඔව් බන් ඊට අඩු නම් නෑ තමයි.චමිතා ඒන්ජල් අයි ගන්නවද තිබ්බොත්. 6000ට මෙහා කියල නම් හිතන්න එපා...
මං නම් කියන්නේ කට්ටිය කිට් අරගෙන වරෙල්ලා සෙනසුරාද ඉරිදා අපේ දිහා ඕක හයි කරමු බොල නිකං 3000ක් නාස්ති කරගන්නේ නැතුව..![]()
ඩොටේ පාරවල් වල යන්න මොන හෙල්මට්ද.....මේකට නම් ටෝනි අයියව මතක් වෙන්න රිදෙයි......
![]()