ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කෑස්ට්‍රෝල් එක නෝමල් ගාන 720/= යි.... මට ලැබෙන්නේ 650/= ට..... ඔයිල් කඩේ අක්කා මගේ ෆිට් එක...... ;)

    මගෙ අර කැල්ටෙක්ස් මොකක්ද හුයන්නකට 900ක් ගත්තනෙ :dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ටෙරියා, ඔක්කොම බයික් කීයක් සෙට් වෙනවද හෙඩ් ලයිට් සෙට් කරවගන්න.....?? :rolleyes: කට්ටිය එක් රැස් කරගනින් උඹ.... ඊට පස්සේ මම උන්ට කතා කරන්නම්, බයික් මෙච්චරක් කරලා ඕනා..... කීයද අන්තිම කියලා..... :yes:
    elabela hitahako balanna kattiyatamapm dala balamu
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ටෙරියා, ඔක්කොම බයික් කීයක් සෙට් වෙනවද හෙඩ් ලයිට් සෙට් කරවගන්න.....?? :rolleyes: කට්ටිය එක් රැස් කරගනින් උඹ.... ඊට පස්සේ මම උන්ට කතා කරන්නම්, බයික් මෙච්චරක් කරලා ඕනා..... කීයද අන්තිම කියලා..... :yes:

    Aduwata set unoth math hai karagannawa. balapanko,
    :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Aduwata set unoth math hai karagannawa. balapanko,
    :D

    :oo: ඒ කියන්නේ කීයට වගේ සෙට් උනොත්ද.....?? උන් ලයිට් එකට 7000ක් සහ හයි කරන්න 5000ක් නේ කියන්නේ.... ඉතින් අඩුම 10ක් වත් කිව්වොත්.....?? :rolleyes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :oo: ඒ කියන්නේ කීයට වගේ සෙට් උනොත්ද.....?? උන් ලයිට් එකට 7000ක් සහ හයි කරන්න 5000ක් නේ කියන්නේ.... ඉතින් අඩුම 10ක් වත් කිව්වොත්.....?? :rolleyes:

    Light ekata nam 7k vage yanawa ethi neda? okkoma 10k vage shape the?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒ කියන්නේ ටෙරි පුටේ, හතර දෙනෙක් අනිවා සහ එක්කෙනෙක් පෙන්ඩින් නේ....... හ්ම්ම්.... බලමු හෙට සුභ වෙලාවක් බලලා උන්ට කෝල් කරලම...... :D
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒ කියන්නේ ටෙරි පුටේ, හතර දෙනෙක් අනිවා සහ එක්කෙනෙක් පෙන්ඩින් නේ....... හ්ම්ම්.... බලමු හෙට සුභ වෙලාවක් බලලා උන්ට කෝල් කරලම...... :D

    මේ මමත් පෙන්ඩින් තත්වේ සහ ඇහැ විතරයි හරිය.
    ගාන අනුව තීරණේ වෙනස් වෙනවා :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඒ කියන්නේ ටෙරි පුටේ, හතර දෙනෙක් අනිවා සහ එක්කෙනෙක් පෙන්ඩින් නේ....... හ්ම්ම්.... බලමු හෙට සුභ වෙලාවක් බලලා උන්ට කෝල් කරලම...... :D

    Ela ela ehena deiyane kiyala naganahira paththa balan cl karapan:dull::dull::dull:t
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙව්දුවගේ ඇහැ විතරක් ගන්න බැරිවෙයිද බන් :confused:

    චමිතා ඒන්ජල් අයි ගන්නවද තිබ්බොත්. 6000ට මෙහා කියල නම් හිතන්න එපා...:dull:

    මං නම් කියන්නේ කට්ටිය කිට් අරගෙන වරෙල්ලා සෙනසුරාද ඉරිදා අපේ දිහා ඕක හයි කරමු බොල නිකං 3000ක් නාස්ති කරගන්නේ නැතුව..:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ela ela ehena deiyane kiyala naganahira paththa balan cl karapan:dull::dull::dull:t

    ඕන රෙද්දක් නිකං වයර් ටික අමුනල අරක ලයිට් එක ඇතුලට දාගන්න 3000ක්. යකෝ එන්ජිමක් ගලවල රිපෙයාර් එකක් කරන්න පුලුවන් ඊට අඩුවෙන්..:angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මට අමතක වුනානේ කියන්න...

    ගිය පොයට කලින් දවසෙ ටෝනි අයියලගෙ ගෙවල් ගාවම තියන පන්සලට යන්න වුනා ලයිට් එකක් හයිකරල දෙන්න.:yes:

    හෙල්මට් නැතුව ගියා වැලිපාර දිගේ.. :cool:

    මෙන්න යකෝ පොලිස් බල්ලො දෙන්නෙක් ආව කියහන්කෝ ඉස්සරහට...

    මං හෙඩ් ලයිට් එක ගහගෙන ගියේ. ඩිම් කලා ඩිම් වුනේ නෑ.. සොලනොයිඩ් එක හිටවෙලා..:P:rofl:

    ඉතින් හෙඩ් එකේම ගියා පොලිස් කාරයො දෙන්න පාස් කරන්. මුන් දෙන්නත් නැවැත්තුවෙ වත් න. මාත් ආව එන්න ඉතින්.:dull:

    ආපහු එනකොට උන් ඊට පොඩ්ඩක් එහා ඉඳන් හෝගාල බයික් නවත්තනව.:dull:

    අපිව නැවත්තුවෙ නැත්තෙ හෙඩ් එක වැදිලා උන්ට හෙල්මට් තියා මෙලෝ දෙයක් පේන්න් නැතුව ඇති ෂුවර් එකටම.:lol:

    මොකද ඔය සීන් එකම වුනා දවසක් පාර්ලිමේන්තු පාරේ.. මං දැක්කා පොලිස් කාරයෙක් අමාරුවෙන් බලනව බයික් එකේ මොක්කුද යන්නෙ කියල..:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඩොටේ පාරවල් වල යන්න මොන හෙල්මට්ද..... :P මේකට නම් ටෝනි අයියව මතක් වෙන්න රිදෙයි...... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා........ 3000ක් නෙවේ බොල උන් 5000ක් නේද ඉල්ලන්නේ ඕක හයි කරන්න....... :dull:

    අපි උන්ගෙන් ලයිට් එක විතරක් අරන් ආවත්, ඕක කපලා හයි කරන්නේ කොහොමද....?? උන් නම් කිව්වේ, මැෂින් එකකින් උන් කපන්නේ කියලා ඕක...... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා........ 3000ක් නෙවේ බොල උන් 5000ක් නේද ඉල්ලන්නේ ඕක හයි කරන්න....... :dull:

    අපි උන්ගෙන් ලයිට් එක විතරක් අරන් ආවත්, ඕක කපලා හයි කරන්නේ කොහොමද....?? උන් නම් කිව්වේ, මැෂින් එකකින් උන් කපන්නේ කියලා ඕක...... :(

    දැන් අර ඉසුරුවා කට කැඩෙනකම් කිව්වෙ උන්ගෙ ගෙවල් ලඟ පොරක් කලා කියලා..

    යූටියුබ් බලපිය. ඕක අවන් එකේ දාලා ගම් එක බුරුල් වුනාම ගලවන්න පුලුවන්..

    නැත්නම් හොට් එයා ගන් එකෙනුත් වැඩේ කරන්න පුලුවන්..:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතා ඒන්ජල් අයි ගන්නවද තිබ්බොත්. 6000ට මෙහා කියල නම් හිතන්න එපා...:dull:

    මං නම් කියන්නේ කට්ටිය කිට් අරගෙන වරෙල්ලා සෙනසුරාද ඉරිදා අපේ දිහා ඕක හයි කරමු බොල නිකං 3000ක් නාස්ති කරගන්නේ නැතුව..:angry:
    ඔව් බන් ඊට අඩු නම් නෑ තමයි.
    ඔන්න ඔහේ HID එකම හයි කරන්නත් හිතෙනවා.එකේ සල්ලිත් පේපැල් එකේනේ.
    3000ක් නෙවෙයි 5000ක් නේ
    ඩොටේ පාරවල් වල යන්න මොන හෙල්මට්ද..... :P මේකට නම් ටෝනි අයියව මතක් වෙන්න රිදෙයි...... :rofl:

    මම නම් මොන ලෝකේ ගියත් හෙල්මට් එකනම් දාගන තමා යන්නේ :yes:
     
    Status
    Not open for further replies.