ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    පොඩි එකා........ 3000ක් නෙවේ බොල උන් 5000ක් නේද ඉල්ලන්නේ ඕක හයි කරන්න....... :dull:

    අපි උන්ගෙන් ලයිට් එක විතරක් අරන් ආවත්, ඕක කපලා හයි කරන්නේ කොහොමද....?? උන් නම් කිව්වේ, මැෂින් එකකින් උන් කපන්නේ කියලා ඕක...... :(

    Hot gun ekak hari, hoda hair drier ekak tibboth oka veda karayekat nikanma karanna puluwan
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පොඩි එකා........ 3000ක් නෙවේ බොල උන් 5000ක් නේද ඉල්ලන්නේ ඕක හයි කරන්න....... :dull:

    අපි උන්ගෙන් ලයිට් එක විතරක් අරන් ආවත්, ඕක කපලා හයි කරන්නේ කොහොමද....?? උන් නම් කිව්වේ, මැෂින් එකකින් උන් කපන්නේ කියලා ඕක...... :(

    බඩා මාමි ඔයාගේ HID එක ඔන් කරලා කට්ට කළුවරට තියෙන පාරක HID එකේ එලිය වැටෙන විදිහ පොටෝ එකක් ගහලා දාන්නකෝ
    ඔයා බයික් එකේ ඉන්න ගමන් ගන්න එකක් ඕනේ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බඩා මාමි ඔයාගේ HID එක ඔන් කරලා කට්ට කළුවරට තියෙන පාරක HID එකේ එලිය වැටෙන විදිහ පොටෝ එකක් ගහලා දාන්නකෝ
    ඔයා බයික් එකේ ඉන්න ගමන් ගන්න එකක් ඕනේ

    අනෙ ඔව් ඔව් අනිවාරෙන්ම දාපන්..මාත් ඔක කියන්නමයි ඉදියෙ :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මාමි ඔයාගේ HID එක ඔන් කරලා කට්ට කළුවරට තියෙන පාරක HID එකේ එලිය වැටෙන විදිහ පොටෝ එකක් ගහලා දාන්නකෝ
    ඔයා බයික් එකේ ඉන්න ගමන් ගන්න එකක් ඕනේ

    බඩාට අදම දාන්න කියන්න අර ගේ ඉස්සරහින් යන හයිවේ එකට දාලා..:rofl:

    චමිතෝ අර කිට් එකම 3000ට අඩුයි. ඒක එහෙම තියාගෙන නිකම් හයිකරන්න පන්දාහයි කිට් එකට පන්දාහයි දෙන්න එපා බොල.:angry:

    ඒන්ජල් අයි දානවනම් අරන් වර. ආයි කියන්නෑ....:growl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අනෙ ඔව් ඔව් අනිවාරෙන්ම දාපන්..මාත් ඔක කියන්නමයි ඉදියෙ :yes::yes:

    Okage barata kohomathigth eka wadinne bimata thama
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Okage barata kohomathigth eka wadinne bimata thama

    යකෝ බර වැටුනම ලයිට් වදින්නේ උඩට.:rofl:

    බඩාගෙ ලයිට් එක බිමට හරවල තියෙන්නේ.. මට නම් ඒ ගානට පදින්න බෑ.. ඉස්සරහ තියන මෙලෝ දෙයක් පේන්නෙ නෑ ලයිට් එක ලඟම වදින නිසා.:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බඩාට අදම දාන්න කියන්න අර ගේ ඉස්සරහින් යන හයිවේ එකට දාලා..:rofl:

    චමිතෝ අර කිට් එකම 3000ට අඩුයි. ඒක එහෙම තියාගෙන නිකම් හයිකරන්න පන්දාහයි කිට් එකට පන්දාහයි දෙන්න එපා බොල.:angry:

    ඒන්ජල් අයි දානවනම් අරන් වර. ආයි කියන්නෑ....:growl:

    මොන කිට් එකද බන් :confused:
    පිස්සුද බන් මට එච්චර කැසිල්ලක් නෑ.ඔච්චර ගානක් දෙන්න.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යකෝ බර වැටුනම ලයිට් වදින්නේ උඩට.:rofl:

    බඩාගෙ ලයිට් එක බිමට හරවල තියෙන්නේ.. මට නම් ඒ ගානට පදින්න බෑ.. ඉස්සරහ තියන මෙලෝ දෙයක් පේන්නෙ නෑ ලයිට් එක ලඟම වදින නිසා.:dull:

    Eaaa physics amathaka una sorry wewa.....:baffled::baffled::baffled: ade ehenan api iridata ubalagegedara ennan hai korala deepanko...aradarayakne bun ekai salli dila karanna haduwe bun
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොන කිට් එකද බන් :confused:
    පිස්සුද බන් මට එච්චර කැසිල්ලක් නෑ.ඔච්චර ගානක් දෙන්න.

    පන්දාහක් නෙමේ 7ක් වත් වෙනවනේ ඒන්ජල් අයි එක. ඒක කිව්වේ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Eaaa physics amathaka una sorry wewa.....:baffled::baffled::baffled: ade ehenan api iridata ubalagegedara ennan hai korala deepanko...aradarayakne bun ekai salli dila karanna haduwe bun

    එකක් අරන් හිටුකෝ හයි කරමු එහෙනම්. බඩා චමිතා මොකෝ කරන්නේ..:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බඩා මාමි ඔයාගේ HID එක ඔන් කරලා කට්ට කළුවරට තියෙන පාරක HID එකේ එලිය වැටෙන විදිහ පොටෝ එකක් ගහලා දාන්නකෝ
    ඔයා බයික් එකේ ඉන්න ගමන් ගන්න එකක් ඕනේ

    :cool: කට්ට කළුවර පාරවල් හොයන්න නම් මට ඉංගිරි යන්න වෙයි...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: කට්ට කළුවර පාරවල් හොයන්න නම් මට ඉංගිරි යන්න වෙයි...... :P

    jcPRYAv.jpg
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machan ane manda bun angel eye ekei normal HID ekei eliye loku venasak tiyanawada? ada hawasa office ekata service karanna apu Angel eye gahapu FZ ekaka matanam eliya adui vage, Look ekanam tiyanawa.

    Me tiyenne mage 135Eke den tikakata kalin katta karuvale gathta pic matanam me eliya vedith ekka. man me vagema set ekak oder kara Aluten gathta FZ ekata.
    Time 8.00PM

    Head
    10458331_248170912060483_3506969890707756771_n.jpg

    Dim

    10525846_248170908727150_175345746900379979_n.jpg

    10553596_248170842060490_2512068498003697840_n.jpg

    :D:D
    10502149_248170848727156_4163436245270808873_n.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒලියන් මචෝ.. ඔය මැද ටිකක් වී අකුර වගේ හැඩේට එලිය වැඩි හරියක් තියන නේද?

    ප්‍රොජෙක්ටර් එකේ එහෙම නෑ එලිය එකම වගේ තියෙන්නෙ වටේම. ඒ නිසා ගොඩක් හොඳට වටේ පේනවා..

    එකම දේ ගොඩක් ඈත් පෙනීම පොඩ්ඩක් අඩුයි.

    මං හෙට හොඳ ෆොටෝ එකක් දාන්නම් ඕනෙ නම්.

    එලිය හොඳයි මගෙ එකේ නම්...:yes::yes::yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :yes: කොහොමත් මුල් 5000Km යනකම් වගේ 2000Km වලින් වගේ සර්විස් කරන්න..... 2500Km ම දුවන්න යන්න එපා.... අළුත් එන්ජිම නේ...... :D

    ඊට පස්සේ 2500න් 2500ට සර්විස් කරන්න..... ඔයිල් අරගෙන ගියොත් ඔයාට වාසි වගේම, ඔයිල් එක හොද එකක් කියලා විශ්වාසෙන් දාන්නත් පුලුවන්..... :yes:

    ඔයිල් මාට් වලින්, ඔයිල් අඩුවට ගන්න පුලුවන්..... :D මම නම් මුල් කාලේ දැම්මේ කැල්ටෙක්ස් 20W50 එක.... දැන් දාන්නේ කැස්ට්‍රෝල් 20W50 එක..... :yes:

    ලගදීම එන්ගිමට හුකවගන්න යන්නේ ලොල්
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Machan ane manda bun angel eye ekei normal HID ekei eliye loku venasak tiyanawada? ada hawasa office ekata service karanna apu Angel eye gahapu FZ ekaka matanam eliya adui vage, Look ekanam tiyanawa.

    උබේ මේ ගෙවල් පාරේ නම ගාමිණි පාරද ? හඳපානේ කොටු පැනපු පාරක් වගේ :P:P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඒ මක්කැයි බොල...:rolleyes:

    ක්‍රෙස්ටෝල් ඔරිගීනල් ඉන්දියන් තෙල් ගෙන්නන්නේ ඒඇම්ඩබ්ලිව් එකේන් ජෙනියුඉන් තෙල් පට්ට ගානක්. එෆ්ඉසෙඩ් ගෙන්නන යමහා එකත් ඒඑම්ඩබ්ලිව් එකෙ එත් උන් ඒවාට දාන්නේ කැල්ටෙක්ස්. හේතුවකට තියෙන්නේ මිල

    උබල ඔය කඩෙන් ගන්න කාසට්‍රෝල් එක මම බොහොම හොඳින් දන්නා කොනකපාල ව්‍යාපාරයක් විසින් ලංකාවේ ඇසම්බල් කරන තෙල් එකක්. පංචිකාවත්තේ මට ඔය තෙල් එක දෙන්නේ ලිටරේ 410 ට කඩේට දාන්නේ බෝතලේ 400 ගානේ..

    ඔකේ මොනා තියෙනවද දන්නේ නැහැ. කොහොමත් ඕක දාපු මගේ යාලුවෙක් ගේ නම් එන්ගිමට කෙල උනා අව්රුද්දෙන්..

    දානවා නම් කැල්ටෙක්ස් ලුස් රතු එක දාන්න ලාබයි කොලිටියි
     
    Status
    Not open for further replies.