ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඈලියෝ..... FB15 ට ෆ්‍රී චෙකප් එකක් දාලා දීපන්කෝ එහෙනම්...... :D :yes: එක දවසෙන් එන්න පුලුවන් නේද.....?? :rolleyes: :D :)

    uba hithuwada admita wela checkup karanna hospital ekaka kiyala..wahana kawadda bun admit kale:lol::lol::lol::lol::lol::lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    මොබිල් පොඩි ඒවත් ලංකාවේ ඇසමබල්ඩ්. කලින් කිව පොට් එකේම තමයි ඕකත් කරන්නේ

    na na mazda3 ekata danna genapu loku can eken tricker bike ekata damme godak ewun epa kiyaddi :rofl: bike patta smooth ekata diwwa eda idan :yes::yes::love:

    XR ekata nam damme podi hora eken :dull::dull: matath theruna jilmart wage kiyala... ilaga para nam danne local caltex :yes::yes::yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඈලියෝ..... FB15 ට ෆ්‍රී චෙකප් එකක් දාලා දීපන්කෝ එහෙනම්...... :D :yes: එක දවසෙන් එන්න පුලුවන් නේද.....?? :rolleyes: :D :)

    Puluwan bun eka dawasen, Uba aran varen ko, heta call ekak diyan mathaka ethuwa, Ubata enna puluwan velawakata appoinment ekak dala dennam. Nxt sat day varenkoo set vela athal ekak gannath ekka:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    na na mazda3 ekata danna genapu loku can eken tricker bike ekata damme godak ewun epa kiyaddi :rofl: bike patta smooth ekata diwwa eda idan :yes::yes::love:

    XR ekata nam damme podi hora eken :dull::dull: matath theruna jilmart wage kiyala... ilaga para nam danne local caltex :yes::yes::yes:

    මේක දාල බලපන් කැමතිනම්. ගැසොලින් එන්ජින් වලට කියල විතරයි ගහල තියෙන්නේ හැබැයි.

    මං නම් දානවා. මටනම් දැනට හම්බවෙලා තියන හොඳම එක ඕක.

    myftapu.jpg
     
    එන පොට හොඳනෑ වගේ...:rolleyes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කැල්ටෙක්ස් deposit shiled කියල ගහල තියෙන කැන් එකේ එන ඔයිල් එක හොඳද

    කැල්ටෙක්ස් හොඳයි - අනිවා 2000වගේ වෙනකොට මාරු කරන්න

    කස්ට්රෝල් මොබිල් ජෙනුයින් ගන්නවා නම් ඒජන්ට් කව්ද කියල බලලා උන්ගෙන්ම ගන්න.

    තෙල් ගැන ත්න්රෙඩ් එකක් ලියන්නම්
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    අඩේ කුක්කුවා
    ඔය කියන්නේ අර පොඩි කැන් එකේ එන කස්ට්‍රෝල් ඔයිල් ඒකද ?
    ඒකද බාල කියන්නේ ? දාන්න හොඳ වර්ග මොනවද මචං ගණන් අව්ලක් නෑ කොලිටි එකයි ඕනා

    2600 caltex 4l eka aran dapan :yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    na na mazda3 ekata danna genapu loku can eken tricker bike ekata damme godak ewun epa kiyaddi :rofl: bike patta smooth ekata diwwa eda idan :yes::yes::love:

    XR ekata nam damme podi hora eken :dull::dull: matath theruna jilmart wage kiyala... ilaga para nam danne local caltex :yes::yes::yes:

    Podi ewath gill mart venna ethi mobi, mama 1L bike ekata eda idanma demma,can ona unama office ekata badu dana mobil agenta kiyalama tamai genna gathte. umata nikan dunneth:P
    Kisi aulak ne butter vage engine eka smooth:D
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    na na mazda3 ekata danna genapu loku can eken tricker bike ekata damme godak ewun epa kiyaddi :rofl: bike patta smooth ekata diwwa eda idan :yes::yes::love:

    XR ekata nam damme podi hora eken :dull::dull: matath theruna jilmart wage kiyala... ilaga para nam danne local caltex :yes::yes::yes:

    බයික් තෙලට වඩා කාර් තෙල් එක හොඳයි එත් ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් වලට බඩු බනිස්

    කාර් තෙල් එකටම තව කෙමිකල් කලවම් වෙලා තමයි බයික් තෙල් එන්නේ

    ඥ125 එකේ එන්ගිම ගලෝලා පොඩ්ඩක් චෙක් කලොත් හොඳා සද්දේ වැඩිනම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)

    කැල්ටෙක්ස් හොඳයි - අනිවා 2000වගේ වෙනකොට මාරු කරන්න

    කස්ට්රෝල් මොබිල් ජෙනුයින් ගන්නවා නම් ඒජන්ට් කව්ද කියල බලලා උන්ගෙන්ම ගන්න.

    තෙල් ගැන ත්න්රෙඩ් එකක් ලියන්නම්

    :oo: 2000න් මාරු කරලා අපි අනාත වෙනවනේ කුකුලෝහ්...... :(

    තෝ ත්‍රෙඩ් එක දානකොට පෙරහැර ගිහින්........ :angry: දාපිය අද හෙටම....... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Puluwan bun eka dawasen, Uba aran varen ko, heta call ekak diyan mathaka ethuwa, Ubata enna puluwan velawakata appoinment ekak dala dennam. Nxt sat day varenkoo set vela athal ekak gannath ekka:D:D:D

    :cool: හෙට කෝල් එකක් දෙන්නම්කෝ එහෙනම්..... සෙනසුරාදා දවල්ට වගේ පුලුවන් වෙයි. වාහන වැඩි වෙලා හෙන පරිප්පුවක් සෙට් වෙයිද දන්නේ නෑ...... :P

    :oo: අපි දැන් ඈල්කොහොල් පාවිච්චියක් නෑ...... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා, ඔය ඩිපොසිට් ශීල්ඩ් ඔයිල් කෑන් එක කීයද.....?? ඔයිල් මාට් එකේ තිබ්බද.....? මම දැක්කේ නෑ නේ.....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    මේක දාල බලපන් කැමතිනම්. ගැසොලින් එන්ජින් වලට කියල විතරයි ගහල තියෙන්නේ හැබැයි.

    මං නම් දානවා. මටනම් දැනට හම්බවෙලා තියන හොඳම එක ඕක.

    myftapu.jpg

    XRර්‍ වලට නම් ඔය ඩෙපොසිට් කතා ඔනෙ නැ බන් තික්නස් අඩුම එකක් තමා දාන්න ඔනෙ
    :rofl:

    මේක දුවන්න හදල තියෙන්නෙ 120-150c operational temp වල :yes: මට ජප්පෙක් කිව්වෙ :dull:

    වෙන බයික් සීස් වෙන ගාන
    :rofl::rofl:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :cool: හෙට කෝල් එකක් දෙන්නම්කෝ එහෙනම්..... සෙනසුරාදා දවල්ට වගේ පුලුවන් වෙයි. වාහන වැඩි වෙලා හෙන පරිප්පුවක් සෙට් වෙයිද දන්නේ නෑ...... :P

    :oo: අපි දැන් ඈල්කොහොල් පාවිච්චියක් නෑ...... :baffled: :dull:

    Vahana vedi nam tamai,bt hemotama booking veladi Time ekak denawa eka hinda aulak nehe. uba varenko mama vede karala dennam. Math elkohol ne tamai. ena hemotama peni bima denawa:P:D:D Harindu kollath ekka varen puluwannam
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    බයික් තෙලට වඩා කාර් තෙල් එක හොඳයි එත් ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් වලට බඩු බනිස්

    කාර් තෙල් එකටම තව කෙමිකල් කලවම් වෙලා තමයි බයික් තෙල් එන්නේ

    ඥ125 එකේ එන්ගිම ගලෝලා පොඩ්ඩක් චෙක් කලොත් හොඳා සද්දේ වැඩිනම්

    :no::no::no:

    නෑ ඒකෙ අනිත් පැත්ත වෙන්නෙ, බයික් වලට දාන්න ඕනෙ ප්ලේන් ඔයිල්. ඇඩිටිව් නැති එව්ව, කාර් වලට එන එව්වගේ තමා ඇඩිටිව්ස් එක්ක එන්නෙ, එව්ව දැම්මොත් ක්ලච් ස්ලිප් වෙනව, කෑන් එකේ ගහල තියනව :yes: නිකන්ම ඔයිල් තමා බයික් වලට දාන්නෙ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් තෙලට වඩා කාර් තෙල් එක හොඳයි එත් ක්ලච් ප්ලේට් ප්‍රෙෂර් ප්ලේට් වලට බඩු බනිස්

    කාර් තෙල් එකටම තව කෙමිකල් කලවම් වෙලා තමයි බයික් තෙල් එන්නේ

    ඥ125 එකේ එන්ගිම ගලෝලා පොඩ්ඩක් චෙක් කලොත් හොඳා සද්දේ වැඩිනම්

    එන්ජිම ගැලෙව්වා බන් වෑල් එහෙම සීට් කරල දැම්මා.... ගින්දර වගේ තියනවා බඩු...:yes:

    නෑ බන් සද්දෙ හරිගියා කැල්ටෙක්ස් 15W40 එකට. වෙන එකෙක් ගනන් ගන්නෙ නැති තරම් සද්දයක්. හොඳටම රත්වෙන්න ඇරියොත් විතරයි එන්නෙ. ඒකත් දවල්ට තමා. සීතල වෙලාවට එන්නෙ නෑ.

    දැන්නම් ආවෙ නෑ.. :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    900ක්ද කොහෙද බන් දැන්.. 890ට ගත්තෙ මං. ලීටර් 4 එකක් ගන්න ඉන්නෙ ගනන් බලල.:dull:

    :yes::yes:

    ඔව් මචන් පොඩි කෑන් ගන්න එක බොරු වැඩක් සල්ලි කෙල වෙනව, ඉට වාසි ලොකු කෑන් එක අරන් ලග ලග මාරු කරන එක
     
    Status
    Not open for further replies.