Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Gift එකක් විදියට දෙන්න හොඳ Branded Makeup kit එකක් ගන්න තැනක් දන්නවද? :dull:
හොඳ Brands මොනාද? ගනං කොහොමද? :D

1610.jpg

Thanks
:P:P:P:P
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අහා.. තේරුණේ දැන් තමයි... :P
    (මම නම් දන්නේ නෑ බන් හරියටම. හරියට විස්තරයක් දැන ගන්න බැරිවුනොත් කියපන්. මම අහල කියන්නම් .)
     
    • Like
    Reactions: පැටියා

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පැටියා;16902476 said:
    :D

    ගනං කොහොමද? කොහෙද ගන්න තියෙන්නෙ? :D
    thnx

    kandy ne uba ? torrington eke sinhala kollek inna cosmetics ( panideniya Holt eken enter wena side eke) shop ekak athi eke ahapan naththan ebay eken thama,
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    kandy ne uba ? torrington eke sinhala kollek inna cosmetics ( panideniya Holt eken enter wena side eke) shop ekak athi eke ahapan naththan ebay eken thama,

    මේ ටිකේ Colombo ඉන්නෙ. ඊබේ හරි යන්නෙ නෑ ෂිපිං කොස්ට් වැඩියි අනික බඩු ගෙදරට ගියාම වැඩේ කචල් වෙනව :dull:
    5000කට වගේ අඩුවෙන් ගන්න තියෙයිද මෙහෙ? :dull:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    පැටියා;16902506 said:
    මේ ටිකේ Colombo ඉන්නෙ. ඊබේ හරි යන්නෙ නෑ ෂිපිං කොස්ට් වැඩියි අනික බඩු ගෙදරට ගියාම වැඩේ කචල් වෙනව :dull:
    5000කට වගේ අඩුවෙන් ගන්න තියෙයිද මෙහෙ? :dull:

    ah colombo wala nam athi ban. MAC / LAKME thama man dann a brands. MAC lipstick ekakma Rs 2500/- witara wenawa, LAKME eyeliner ekak Rs 700 withara wenawa. makeup set ekak keeyak weida dan na :P
     
    • Like
    Reactions: පැටියා