Gift එකක් විදියට දෙන්න හොඳ Branded Makeup kit එකක් ගන්න තැනක් දන්නවද? 
හොඳ Brands මොනාද? ගනං කොහොමද?
Thanks




හොඳ Brands මොනාද? ගනං කොහොමද?

Thanks








අහා.. තේරුණේ දැන් තමයි...
(මම නම් දන්නේ නෑ බන් හරියටම. හරියට විස්තරයක් දැන ගන්න බැරිවුනොත් කියපන්. මම අහල කියන්නම් .)

LAKME or MAC
poddak ganan habai![]()


පැටියා;16902476 said:
ගනං කොහොමද? කොහෙද ගන්න තියෙන්නෙ?
thnx
kandy ne uba ? torrington eke sinhala kollek inna cosmetics ( panideniya Holt eken enter wena side eke) shop ekak athi eke ahapan naththan ebay eken thama,


පැටියා;16902506 said:මේ ටිකේ Colombo ඉන්නෙ. ඊබේ හරි යන්නෙ නෑ ෂිපිං කොස්ට් වැඩියි අනික බඩු ගෙදරට ගියාම වැඩේ කචල් වෙනව
5000කට වගේ අඩුවෙන් ගන්න තියෙයිද මෙහෙ?![]()
