ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඒලියන් මචෝ.. ඔය මැද ටිකක් වී අකුර වගේ හැඩේට එලිය වැඩි හරියක් තියන නේද?

    ප්‍රොජෙක්ටර් එකේ එහෙම නෑ එලිය එකම වගේ තියෙන්නෙ වටේම. ඒ නිසා ගොඩක් හොඳට වටේ පේනවා..

    එකම දේ ගොඩක් ඈත් පෙනීම පොඩ්ඩක් අඩුයි.

    මං හෙට හොඳ ෆොටෝ එකක් දාන්නම් ඕනෙ නම්.

    එලිය හොඳයි මගෙ එකේ නම්...:yes::yes::yes:

    Hmm, heta dapankoo. man den masekata vage kalin,induruwa hariye re 9ta vitara Projector light hai karapu ekak ekka awa, matanam meke eliya para pura hodata vetenawa vage bun, Light eka palu nokara daganna puluwan hinda meka shape itin, heta dapan ko photo ekak:D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඒලියන් මචෝ.. ඔය මැද ටිකක් වී අකුර වගේ හැඩේට එලිය වැඩි හරියක් තියන නේද?

    ප්‍රොජෙක්ටර් එකේ එහෙම නෑ එලිය එකම වගේ තියෙන්නෙ වටේම. ඒ නිසා ගොඩක් හොඳට වටේ පේනවා..

    එකම දේ ගොඩක් ඈත් පෙනීම පොඩ්ඩක් අඩුයි.

    මං හෙට හොඳ ෆොටෝ එකක් දාන්නම් ඕනෙ නම්.

    එලිය හොඳයි මගෙ එකේ නම්...:yes::yes::yes:

    ela machan anna eka thama wenasa:D:D:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ක්‍රෙස්ටෝල් ඔරිගීනල් ඉන්දියන් තෙල් ගෙන්නන්නේ ඒඇම්ඩබ්ලිව් එකේන් ජෙනියුඉන් තෙල් පට්ට ගානක්. එෆ්ඉසෙඩ් ගෙන්නන යමහා එකත් ඒඑම්ඩබ්ලිව් එකෙ එත් උන් ඒවාට දාන්නේ කැල්ටෙක්ස්. හේතුවකට තියෙන්නේ මිල

    උබල ඔය කඩෙන් ගන්න කාසට්‍රෝල් එක මම බොහොම හොඳින් දන්නා කොනකපාල ව්‍යාපාරයක් විසින් ලංකාවේ ඇසම්බල් කරන තෙල් එකක්. පංචිකාවත්තේ මට ඔය තෙල් එක දෙන්නේ ලිටරේ 410 ට කඩේට දාන්නේ බෝතලේ 400 ගානේ..

    ඔකේ මොනා තියෙනවද දන්නේ නැහැ. කොහොමත් ඕක දාපු මගේ යාලුවෙක් ගේ නම් එන්ගිමට කෙල උනා අව්රුද්දෙන්..

    දානවා නම් කැල්ටෙක්ස් ලුස් රතු එක දාන්න ලාබයි කොලිටියි

    මං දෙපාරක් විතර දැම්මා..:yes:

    දෙවෙනි පාර ගියර් බදනව වගේ ගතියක් තේරුනා..:dull:

    හැබැයි පලවෙනි පාර ඔයිල් එකට එහෙම එකක් ආවෙ නෑ..:rolleyes:

    මං නම් 40 දැම්මෙ.. GN එකේ ගියර් ටික බටර් වගේ දෙවෙනිපාර දාපු එකට අර ගතිය ආව හැබැයි. :dull:

    දැන්නම් කැල්ටෙක්ස් දාන්නේ..

    15W40 එක. ඒක නම් පැහැදිලිවම වෙනස් අනික් ඔයිල් වලට වඩා...:yes:
     
    Me kathwanam ethta machan, Mata FZ castrol ekak one vela mama ape stores ekata kiuwama u,mata 600 genata dunna.
    passe dekke oka apita danne original suppliar nemei vena ekek,hena aduwata. Original suppliar ge itavada gdak ganan:confused:

    Original drum ekakata vada patta adui oya local Oil Drum ekak, :yes:

    Man nam oka danne nehe ayemath motul ma danawa:yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ක්‍රෙස්ටෝල් ඔරිගීනල් ඉන්දියන් තෙල් ගෙන්නන්නේ ඒඇම්ඩබ්ලිව් එකේන් ජෙනියුඉන් තෙල් පට්ට ගානක්. එෆ්ඉසෙඩ් ගෙන්නන යමහා එකත් ඒඑම්ඩබ්ලිව් එකෙ එත් උන් ඒවාට දාන්නේ කැල්ටෙක්ස්. හේතුවකට තියෙන්නේ මිල

    උබල ඔය කඩෙන් ගන්න කාසට්‍රෝල් එක මම බොහොම හොඳින් දන්නා කොනකපාල ව්‍යාපාරයක් විසින් ලංකාවේ ඇසම්බල් කරන තෙල් එකක්. පංචිකාවත්තේ මට ඔය තෙල් එක දෙන්නේ ලිටරේ 410 ට කඩේට දාන්නේ බෝතලේ 400 ගානේ..

    ඔකේ මොනා තියෙනවද දන්නේ නැහැ. කොහොමත් ඕක දාපු මගේ යාලුවෙක් ගේ නම් එන්ගිමට කෙල උනා අව්රුද්දෙන්..

    දානවා නම් කැල්ටෙක්ස් ලුස් රතු එක දාන්න ලාබයි කොලිටියි

    :shocked::shocked::shocked::shocked::lol:

    හොද වෙලාවට මම අඩුවට කැල්ටෙක්ස් නැත්තන් mobil අරන් දාන්නෙ කාර් එකටයි බයික් එකටයි.. එක එක ගොතයො මට කිව්ව කැස්ට්‍රොල්ම දාන්න කියල
    :rofl:

    අනික කාර් වලට වෙනම බයික් වලට වෙනම ඔයිල් එනව කියලත් කියනවනෙ, ඇත්තටම වෙන්නෙ එකම බැරල් එකෙන් බයික් වලට කියල පොඩි බොතලේට ගනන් වැඩියෙනුයි ලොකු 4l එකට ගාන අඩුවෙනුයි දාන එක :rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මං තුන් පාරක් දැම්මා..

    මුල් දෙපාරම කේස් එකක් තිබ්බෙ නෑ..

    තුන්වෙනි පාර තමා ගියර් තද වෙලා කියල තේරුනේ...:yes::yes:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මං දෙපාරක් විතර දැම්මා..:yes:

    දෙවෙනි පාර ගියර් බදනව වගේ ගතියක් තේරුනා..:dull:

    හැබැයි පලවෙනි පාර ඔයිල් එකට එහෙම එකක් ආවෙ නෑ..:rolleyes:

    මං නම් 40 දැම්මෙ.. GN එකේ ගියර් ටික බටර් වගේ දෙවෙනිපාර දාපු එකට අර ගතිය ආව හැබැයි. :dull:

    දැන්නම් කැල්ටෙක්ස් දාන්නේ..

    15W40 එක. ඒක නම් පැහැදිලිවම වෙනස් අනික් ඔයිල් වලට වඩා...:yes:

    ඔව් මචං පලවෙනි පාර දානකොට එන්ගිම ඇතුලේ තෙල් මිලි 300ක් වගේ තියෙනවා එක අර ලිටරේට කලවම් වෙනවනේ එතකොට වෙනසක් දැනෙනවා අඩුයි. බයික් එක ඇඟටම පදම් උන එකෙක් ට වෙනස තේරෙනවා පලවෙනි පාරෙන්ම.

    දෙවෙනි වටේ යද්දී බඩ සුද්දවෙලා තියෙන්නේ එතකොට සැහෙන දැනෙනවා. ඔය බාල තෙල් දාපුවම සින් ගොඩයි. සමහර උන් ඕවට වෙන වෙන 2T වගෙත් කලවම් කරලා දන්නවා සමහර උන් පොල් තෙල් වගේ ඒවාත් කලවම් කරනවා...

    පංචිකාවත්තේ ඕව කඩවලට එන්නේ සැහෙන අඩුවට මුන් මෙහෙ බෝතලේ ගහලා සිල් එක අලෝල විකුනනවා.. ෆොර්ක් ඔයිල් කියල තියෙන්නේ එන්ගින් ඔයිල් :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ලගදීම එන්ගිමට හුකවගන්න යන්නේ ලොල්

    :frown: හුයන්නෝ.... මේක පබ්ලික් ෆෝරම් එකක්....... :angry:

    ක්‍රෙස්ටෝල් ඔරිගීනල් ඉන්දියන් තෙල් ගෙන්නන්නේ ඒඇම්ඩබ්ලිව් එකේන් ජෙනියුඉන් තෙල් පට්ට ගානක්. එෆ්ඉසෙඩ් ගෙන්නන යමහා එකත් ඒඑම්ඩබ්ලිව් එකෙ එත් උන් ඒවාට දාන්නේ කැල්ටෙක්ස්. හේතුවකට තියෙන්නේ මිල

    උබල ඔය කඩෙන් ගන්න කාසට්‍රෝල් එක මම බොහොම හොඳින් දන්නා කොනකපාල ව්‍යාපාරයක් විසින් ලංකාවේ ඇසම්බල් කරන තෙල් එකක්. පංචිකාවත්තේ මට ඔය තෙල් එක දෙන්නේ ලිටරේ 410 ට කඩේට දාන්නේ බෝතලේ 400 ගානේ..

    ඔකේ මොනා තියෙනවද දන්නේ නැහැ. කොහොමත් ඕක දාපු මගේ යාලුවෙක් ගේ නම් එන්ගිමට කෙල උනා අව්රුද්දෙන්..

    දානවා නම් කැල්ටෙක්ස් ලුස් රතු එක දාන්න ලාබයි කොලිටියි

    :shocked: උඹ වගකීමෙන්ද මේ කියන්නේ.....?? හුටා.... දැන් මොකෝ කරන්නේ.... කැල්ටෙක්ස් එකට මගේ එක උදේ කෝල්ඩ් ස්ටාර්ට් එකේදි ගියර් නියුට්‍රල් වෙන සීන් එකක් ආවා....... :yes: මොබිල් කොහොමද.....?? :rolleyes:
     
    Last edited:

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :shocked::shocked::shocked::shocked::lol:

    හොද වෙලාවට මම අඩුවට කැල්ටෙක්ස් නැත්තන් mobil අරන් දාන්නෙ කාර් එකටයි බයික් එකටයි.. එක එක ගොතයො මට කිව්ව කැස්ට්‍රොල්ම දාන්න කියල
    :rofl:

    අනික කාර් වලට වෙනම බයික් වලට වෙනම ඔයිල් එනව කියලත් කියනවනෙ, ඇත්තටම වෙන්නෙ එකම බැරල් එකෙන් බයික් වලට කියල පොඩි බොතලේට ගනන් වැඩියෙනුයි ලොකු 4l එකට ගාන අඩුවෙනුයි දාන එක :rofl::rofl::rofl:

    Machan car ekata Mobil 1000 or 2000 eken ube ekata hariyana grade eka aran dapan patta oil eka superb, Maclaranse la gennane Original niyama oil eka:D Mobil 2000nam supiri:D
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :shocked::shocked::shocked::shocked::lol:

    හොද වෙලාවට මම අඩුවට කැල්ටෙක්ස් නැත්තන් mobil අරන් දාන්නෙ කාර් එකටයි බයික් එකටයි.. එක එක ගොතයො මට කිව්ව කැස්ට්‍රොල්ම දාන්න කියල
    :rofl:

    අනික කාර් වලට වෙනම බයික් වලට වෙනම ඔයිල් එනව කියලත් කියනවනෙ, ඇත්තටම වෙන්නෙ එකම බැරල් එකෙන් බයික් වලට කියල පොඩි බොතලේට ගනන් වැඩියෙනුයි ලොකු 4l එකට ගාන අඩුවෙනුයි දාන එක :rofl::rofl::rofl:

    මොබිල් පොඩි ඒවත් ලංකාවේ ඇසමබල්ඩ්. කලින් කිව පොට් එකේම තමයි ඕකත් කරන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොබිල් පොඩි ඒවත් ලංකාවේ ඇසමබල්ඩ්. කලින් කිව පොට් එකේම තමයි ඕකත් කරන්නේ

    ලොල් නේ ඕයි...:rofl:

    ස්පෙයාර් පාර්ට්ස් වගේම යනවා එහෙනම් ගේම.:yes:

    GN එකේ ජපන් කෑල්ලක් හොයන්න වුනත් දැන් හතර අතේ ඇවිදින්න ඕනේ.. ඔක්කොම ඩුප්ලිකේට් ඒව තියෙන්නේ..:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    අඩේ කුක්කුවා
    ඔය කියන්නේ අර පොඩි කැන් එකේ එන කස්ට්‍රෝල් ඔයිල් ඒකද ?
    ඒකද බාල කියන්නේ ? දාන්න හොඳ වර්ග මොනවද මචං ගණන් අව්ලක් නෑ කොලිටි එකයි ඕනා
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :shocked: මට පේන්නේ දාන්න ඔයිල් එකක් නෑ වගේ මේ යන විදිහට...... :dull:

    දානවා ලබන පාර ඉදන් බස් එකට ගේන ඩෙලෝ ගෝල්ඩ් එකෙන්....... :rofl: කීයක්වත් වියදම් නෑ එතකොට මට...... :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    කැල්ටෙක්ස් deposit shiled කියල ගහල තියෙන කැන් එකේ එන ඔයිල් එක හොඳද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කුක්කු පැටියා.... තෝ ගොන් හුයන්නෙක්නේ යකෝ.... ඔච්චර දන්නවා නම්, මෙච්චර දවසක්, ඔය තෙල් සීන් එක ගැන ත්‍රෙඩ් එකක්වත් නොදැම්මේ මොකෝ.......?? :angry:

    දැන් කියාපිය අපිට දාන්න හොද ඔයිල් එකක්..... :yes:

    බස් එකට නම් ඩෙලෝ ගෝල්ඩ් දාන්නේ මම.... කාර් එකට AMW එකෙන් අරන් BP Visco 3000 කියලා එකක් දාන්නේ..... බයික් එකට එකක්.....?? :rolleyes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Vahana tiyana kukullu innawana varella, Car And Van
    FREE

    1902841_248182885392619_7623657962132646043_n.jpg

    Enawanam PM danna Booking ekak dala dennam denata 70 vitara bokk, serama vehicle 300 vage tamai check karanne:D:D
    Ubala enawanam Special Sup ekak dennam,Free vahanema check karaganna puluwan:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඈලියෝ..... FB15 ට ෆ්‍රී චෙකප් එකක් දාලා දීපන්කෝ එහෙනම්...... :D :yes: එක දවසෙන් එන්න පුලුවන් නේද.....?? :rolleyes: :D :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මට පේන්නේ දාන්න ඔයිල් එකක් නෑ වගේ මේ යන විදිහට...... :dull:

    දානවා ලබන පාර ඉදන් බස් එකට ගේන ඩෙලෝ ගෝල්ඩ් එකෙන්....... :rofl: කීයක්වත් වියදම් නෑ එතකොට මට...... :P

    අනේ මංදා..

    මගෙ එකේ නවත්ත්ගන්න බැරි ටැපට් සද්දේ ආවනේ රත්වෙනකොට..

    කැල්ටෙක්ස් රතු එකව වැඩී. කැස්ට්‍රෝල් කලින් දාපු කෑන් දෙකටම කැල්ටෙක්ස් රතු එකව වඩා හොඳයි.

    අන්තිමට දාපු එකට ගියර් හිරවෙන ගතියක් ආවා..

    ඔක්කොටම වඩා මට නම් හොඳම එක මේක.

    myftapu.jpg

    හැබැයි අනිත්වට නම් දන්නෙ නෑ කොහොම වෙයිද කියල.

    AMW එකෙන් ගෙන්න එක ගත්තොත් ඔය අවුල නනේ...:yes::yes:
     
    Last edited:
    Status
    Not open for further replies.