අන්න Nokia X phone discontinue කරලලු
වැඩකරපු උන් 18000ක් අස්කරන්නත් තීරණය කරලා![]()
ඔව් මචං ඒ phone ටිකත් windows phone කරන්න හදන්නේ...
මට හිතුන microsoft එකෙන් ඕකටත් ගේම දෙයි කියල



පසන් ට පුදුම වදයක් දුන්නෙ...
දැං අපි බ්ලැක්![]()
mata monawahari aran deepanපසන් ට පුදුම වදයක් දුන්නෙ...
දැං අපි බ්ලැක්![]()

aneh manda banzඑහෙනම් මොකක් හරි අව්ලක් තියෙනවා මචං. එක එහෙම වෙන්න බැනේ.

android phone වලින් වැඩිම share market එකක් තියෙන SAMSUNG COMPANY එකත් ඔන්න WINDOWS PHONE එකක් එලියට දැම්ම. එකත් නිකන් එකක් නෙමේ HIGH END එකක්.ලෝකේ වෙනස් වෙනවා
http://www.gsmarena.com/samsung_ativ_se-6245.php
![]()
සැම්සුන් ෆෝන් වල ෆීචර්ස් තිබ්බට උන්ගේ ඩිසයින් මට අල්ලන්නේ නෑ බන්.
එත් මේ මට තියන්නේ.
![]()
Oka dp neda bn?windows phone group eke tibbe.mannam dp damme na.

Nokia Lumia 930 Promo





හිනා නෙවෙයි ඔය හු**ලා තමයි stephan elop එවල උන්ව අනාථ කරලා අඩු ගානකට සල්ලි වලට ගත්තේ
ඉස්සරහට එන්නෙත් nokia නම වෙනුවට microsoft කියලලු![]()
වටින් ගොඩින් කැරකිලා iPhone ඩිසයින් ඒකට ලන් වෙනවා වගේ නේද???![]()
stephan elop ව එලව නැ බන්, උ දැන් Executive Vice President of Microsoft's Devices & Services business unit. මෙන්න බලපං
http://en.wikipedia.org/wiki/Stephen_Elop
Stephen Elop (born 31 December 1963 in Canada) is the Executive Vice President of Microsoft's Devices & Services business unit.
