windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අන්න Nokia X phone discontinue කරලලු :eek:
වැඩකරපු උන් 18000ක් අස්කරන්නත් තීරණය කරලා :eek:
ඔව් මචං ඒ phone ටිකත් windows phone කරන්න හදන්නේ...
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් මචං ඒ phone ටිකත් windows phone කරන්න හදන්නේ...

    මට හිතුන microsoft එකෙන් ඕකටත් ගේම දෙයි කියල
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    android phone වලින් වැඩිම share market එකක් තියෙන SAMSUNG COMPANY එකත් ඔන්න WINDOWS PHONE එකක් එලියට දැම්ම. එකත් නිකන් එකක් නෙමේ HIGH END එකක්.ලෝකේ වෙනස් වෙනවා:rofl::rofl::rofl::rofl::rofl:
    http://www.gsmarena.com/samsung_ativ_se-6245.php
    119mlvt.jpg

    සැම්සුන් ෆෝන් වල ෆීචර්ස් තිබ්බට උන්ගේ ඩිසයින් මට අල්ලන්නේ නෑ බන්.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    සැම්සුන් ෆෝන් වල ෆීචර්ස් තිබ්බට උන්ගේ ඩිසයින් මට අල්ලන්නේ නෑ බන්.
    ඔව් බන් ඔක්කොම phone එක වගේ, බාල plastic cheap look එකක් තියන්නේ :dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Oka dp neda bn?windows phone group eke tibbe.mannam dp damme na.
    නැ මචං මේක developers privew එක නිසා හම්බු වෙන update එකක් නෙමේ. nokia cyan bundle එක එව්වේ NOKIA එකෙන් මචං. එකට Windows ලගේ සම්බන්දයක් නැ මචං. windows update වලට තමා developers preview එක ඕනි,
    මමත් DP එක දාගෙන තමා හිටියේ. මම windows phone 8.1 තමා use කරේ හැබැයි. Lumia Black Update එක යටතේ. Lumia phones වල windows phone 8 තිබ්බ එක windows phone 8.1 කරන්න NOkia එකෙන් එවපු update එක තමා Lumia Cyan update එක, මේක ආවට පස්සේ ඉතින් offical windows phone 8.1 තමා මචං :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    හිනා නෙවෙයි ඔය හු**ලා තමයි stephan elop එවල උන්ව අනාථ කරලා අඩු ගානකට සල්ලි වලට ගත්තේ :angry::angry::angry:
    ඉස්සරහට එන්නෙත් nokia නම වෙනුවට microsoft කියලලු :oo:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    හිනා නෙවෙයි ඔය හු**ලා තමයි stephan elop එවල උන්ව අනාථ කරලා අඩු ගානකට සල්ලි වලට ගත්තේ :angry::angry::angry:
    ඉස්සරහට එන්නෙත් nokia නම වෙනුවට microsoft කියලලු :oo:

    stephan elop ව එලව නැ බන්, උ දැන් Executive Vice President of Microsoft's Devices & Services business unit. මෙන්න බලපං
    http://en.wikipedia.org/wiki/Stephen_Elop
    Stephen Elop (born 31 December 1963 in Canada) is the Executive Vice President of Microsoft's Devices & Services business unit.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    වටින් ගොඩින් කැරකිලා iPhone ඩිසයින් ඒකට ලන් වෙනවා වගේ නේද???:P
    ඔව් ඔව් පොඩ්ඩක් දැන් ඒ වගේ පෙන්වා :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    stephan elop ව එලව නැ බන්, උ දැන් Executive Vice President of Microsoft's Devices & Services business unit. මෙන්න බලපං
    http://en.wikipedia.org/wiki/Stephen_Elop
    Stephen Elop (born 31 December 1963 in Canada) is the Executive Vice President of Microsoft's Devices & Services business unit.

    ඔව් ඔව් ඉතින් ඌ කලින් හිටියෙත් microsoft නේ උගේ වැඩේ ඉවර උනාම අයෙත් microsoft එකට සෙට් වෙලා
    දැන් nokia එක අයිති division එකේ vice president :dull:
     
    Status
    Not open for further replies.