යතුරුපැදි සදහා මූල්‍ය පහසුකම්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    යතුරුපැදි සදහා මූල්‍ය පහසුකම්

    මචංලා යතුරුපැදි සදහා මූල්‍ය පහසුකම් දෙන සමාගමක් පටන් ගන්න තියෙන්න ඕනි මූලික සුදුසුකම් සහ ඒවායේ නීතිමය පසුබිම ගැන විස්තර මොනවද

    මගේ සේල් එකේ විකුණන බයික් වලට ගෙවීමේ ක්‍රමයට ලබා දෙන්න හදන්නේ
    ඉතින් ඒකට නීතිමය පසුබිම මොන වගේද

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    uba leasing company ekak patan gannada ahnne?:rolleyes: ita wada hoda nadda ban hoda leasing company 1 kata karagena ube bike ganna ena buwa lata ethanin wade karala dena eka:D
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    uba leasing company ekak patan gannada ahnne?:rolleyes: ita wada hoda nadda ban hoda leasing company 1 kata karagena ube bike ganna ena buwa lata ethanin wade karala dena eka:D

    registered ඒවට මචං කොහෙන්වත් ලීසිං දෙන්නේ නෑ බන්
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Don't know machan sorry, Lawyer kenek contact karapan. paththare ads dalath thienawa neda oyawage gewanna ganna puluwan kiyala samahara bike sales walin, ungen ahapan wena widiya.
     
    Last edited:
    Jul 14, 2014
    237
    32
    0
    ඔයාට ඕක කරන්න තියෙන ලාබම සහ සරලම විදිය තමයි මුදල් පොලියට දෙන්න ආණ්ඩුවෙන් බලපත්‍රයක් ගන්න එක...ඊට පස්සේ බයිසිකල් වල පොත් සහ පුද්ගලයිගේ අදාල ලියකියවිලි ඇපේට තියාගෙන ඔයාට ලීසිංග් වගේ ගේමක් ගහන්න පුළුවන්...මම දන්නා එකෙක් ඉන්නවා එහෙම කරන...කිසිම නීතිමය ප්‍රශ්නයක් පොරට නම් නැහැ ....
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    ඕක සෑහෙන පරෙස්සමෙන් කරන්න ඕන වැඩක්. බයිසිකල් ත්‍රීවීල් වල පොලු තියන උන් වැඩියි. සමහරු බූරුවා ගහල පැරදුනාම රූපියල් 500ට විතර බයිසිකලේ කාට හරි උකස් තියල එනවා. ලොවෙත් හොයන්න බෑ ඊට පස්සේ. උඹ බයිසිකල් විකුනන්නේ මොන වගේ crowd එකකටද? රස්සාවක් කරන වගේ එවුන් නම් බැංකුවක පර්සනල් ලෝන් දාන එකෙක්ව සෙට් කර ගනින්. NTB එකේ agents ල ඉන්නවා. HSBC එකෙත් ඉන්නවා. නැත්නම් LB Finance එකේ micro finance section එකට කතා කරලා බලපන්. මට මතක විදියට lakshman wanniarachchi කියල කෙනෙක් තමා ඕක handle කරන්නේ.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රේවතී;16905278 said:
    ඔයාට ඕක කරන්න තියෙන ලාබම සහ සරලම විදිය තමයි මුදල් පොලියට දෙන්න ආණ්ඩුවෙන් බලපත්‍රයක් ගන්න එක...ඊට පස්සේ බයිසිකල් වල පොත් සහ පුද්ගලයිගේ අදාල ලියකියවිලි ඇපේට තියාගෙන ඔයාට ලීසිංග් වගේ ගේමක් ගහන්න පුළුවන්...මම දන්නා එකෙක් ඉන්නවා එහෙම කරන...කිසිම නීතිමය ප්‍රශ්නයක් පොරට නම් නැහැ ....

    ඒක කරගන්නේ කොහොමද බන්
    මුදල් ඇපයක් තියන්න ඕනිද
     
    Jul 14, 2014
    237
    32
    0
    ඒක කරගන්නේ කොහොමද බන්
    මුදල් ඇපයක් තියන්න ඕනිද

    අද දවස වෙනකොට කොච්චර මුදලක් තියෙන්න ඕනෙද කියලනම් දන්නේ නැහැ මචං.එත් 2006 දි නම් රජයේ අනුමත බද්ද විතරයි...මම දවස් දෙකක් ඇතුලත හොයල කියන්නම්...හැබැයි මචං තග තියෙන්න ඕනේ...co2 පිස්ටල් එකක් වත් ළඟ තියෙනවා නම් පඩේ දාල ගානට වැඩේ දෙතහැකි:yes::yes:
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රේවතී;16907734 said:
    අද දවස වෙනකොට කොච්චර මුදලක් තියෙන්න ඕනෙද කියලනම් දන්නේ නැහැ මචං.එත් 2006 දි නම් රජයේ අනුමත බද්ද විතරයි...මම දවස් දෙකක් ඇතුලත හොයල කියන්නම්...හැබැයි මචං තග තියෙන්න ඕනේ...co2 පිස්ටල් එකක් වත් ළඟ තියෙනවා නම් පඩේ දාල ගානට වැඩේ දෙතහැකි:yes::yes:

    අනේ මචං මට උදව් කරපන්කෝ
     
    මචංලා යතුරුපැදි සදහා මූල්‍ය පහසුකම් දෙන සමාගමක් පටන් ගන්න තියෙන්න ඕනි මූලික සුදුසුකම් සහ ඒවායේ නීතිමය පසුබිම ගැන විස්තර මොනවද

    මගේ සේල් එකේ විකුණන බයික් වලට ගෙවීමේ ක්‍රමයට ලබා දෙන්න හදන්නේ
    ඉතින් ඒකට නීතිමය පසුබිම මොන වගේද

    ado matath pulsar ekak ganna oni.. pahasu geweeme krameta denna barida??
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    registered ඒවට මචං කොහෙන්වත් ලීසිං දෙන්නේ නෑ බන්

    කලුතොට ෆිනෑන්ස් වලින් රෙජිස්ටර් කරපු බයික් වලටත් ෆිනෑන්ස් දෙනව. මම දන්න විදියටනම් ඒකෙන් විතරයි රෙජිස්ටර් කරපුවට දෙන්නෙ.
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    මගේ යාලුවෙක් ගේ බයික් සේල් එකක් තියෙනව. පොරනම් කරන්නේ පොත තියාගෙන බයික් එක දෙනව. සූවර් අදුරන අයට විතරයි එහෙම දෙන්නෙ. ඒත් දෙතුන් දෙනෙක් පොලු තිබ්බා. එතකොට ආපහු ගිහින් බයික් එක සීස් කරනව. ඔය වැඩේ පොඩ්ඩක් කේස්. ඒකනේ ෆිනෑන්ස් කොම්පැනි වලත් සීසර්ල ති‍යාගෙන ඉන්නෙ. හොදම වැඩේ කලුතොට එකේ ෆිනෑන්ස් එකක් දාල දෙන එක. ඒකෙ ෆිනෑන්ස් එකක් දාල දුන්නම ඔයාටත් රු. 2500 ක් ද කොහොද කොමිෂන් එකක් දෙනව. ‍ෆිනෑන්ස් එක දාල දෙන්න එන කෙනත් රු. 500 ක් විතර පොඩි ගානක් දෙනව. බයික් එකේ ලාබෙට අමතරව රු. 3000 ක් විතර වාසියි.
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කලුතොට ෆිනෑන්ස් වලින් රෙජිස්ටර් කරපු බයික් වලටත් ෆිනෑන්ස් දෙනව. මම දන්න විදියටනම් ඒකෙන් විතරයි රෙජිස්ටර් කරපුවට දෙන්නෙ.

    කලුතොට එකේ කන්ටෑක්ට් නම්බර් නැද්ද