යතුරුපැදි සදහා මූල්‍ය පහසුකම්
මචංලා යතුරුපැදි සදහා මූල්‍ය පහසුකම් දෙන සමාගමක් පටන් ගන්න තියෙන්න ඕනි මූලික සුදුසුකම් සහ ඒවායේ නීතිමය පසුබිම ගැන විස්තර මොනවද
මගේ සේල් එකේ විකුණන බයික් වලට ගෙවීමේ ක්‍රමයට ලබා දෙන්න හදන්නේ
ඉතින් ඒකට නීතිමය පසුබිම මොන වගේද

ita wada hoda nadda ban hoda leasing company 1 kata karagena ube bike ganna ena buwa lata ethanin wade karala dena eka