ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
Machan ane manda bun angel eye ekei normal HID ekei eliye loku venasak tiyanawada? ada hawasa office ekata service karanna apu Angel eye gahapu FZ ekaka matanam eliya adui vage, Look ekanam tiyanawa.

Me tiyenne mage 135Eke den tikakata kalin katta karuvale gathta pic matanam me eliya vedith ekka. man me vagema set ekak oder kara Aluten gathta FZ ekata.
Time 8.00PM

HID එකේ එලිය හොදටම ඇති වගේ :yes:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :yes::yes:

    ඔව් මචන් පොඩි කෑන් ගන්න එක බොරු වැඩක් සල්ලි කෙල වෙනව, ඉට වාසි ලොකු කෑන් එක අරන් ලග ලග මාරු කරන එක

    :oo::oo: බයික් ඔයිල් ලීටර් 4 කෑන් ගන්න තියෙනවද.....?? :rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අද උදේ ගෙදරින් එන්න හදද්දිම පස්සහ ටයර් එකේ හුලන් නෑ.වෙලාවට ගෙවල් කිට්ටුවම වගේ ටයර් කඩයක් තිබුණා.ටැංකිය උඩ නැගල යන්න 2-3පාරක්ම ට්‍රයි කලා.ටැංකියට උඩට නැග්ග ගමන් අයෙමත් සීට් එක උඩටම ලිස්සලා වැටෙනවා වැක්ස් කරලා නිසා.:lol:
    අඟල් 2ක් විතර පත ඇනයක් ඇනිලා.ටියුබ් එකක්ම දාන්න උනා :oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අද උදේ ගෙදරින් එන්න හදද්දිම පස්සහ ටයර් එකේ හුලන් නෑ.වෙලාවට ගෙවල් කිට්ටුවම වගේ ටයර් කඩයක් තිබුණා.ටැංකිය උඩ නැගල යන්න 2-3පාරක්ම ට්‍රයි කලා.ටැංකියට උඩට නැග්ග ගමන් අයෙමත් සීට් එක උඩටම ලිස්සලා වැටෙනවා වැක්ස් කරලා නිසා.:lol:
    අඟල් 2ක් විතර පත ඇනයක් ඇනිලා.ටියුබ් එකක්ම දාන්න උනා :oo:

    Yako ube bike eke parala anath anenawada bun:baffled::baffled::baffled:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අද උදේ ගෙදරින් එන්න හදද්දිම පස්සහ ටයර් එකේ හුලන් නෑ.වෙලාවට ගෙවල් කිට්ටුවම වගේ ටයර් කඩයක් තිබුණා.ටැංකිය උඩ නැගල යන්න 2-3පාරක්ම ට්‍රයි කලා.ටැංකියට උඩට නැග්ග ගමන් අයෙමත් සීට් එක උඩටම ලිස්සලා වැටෙනවා වැක්ස් කරලා නිසා.:lol:
    අඟල් 2ක් විතර පත ඇනයක් ඇනිලා.ටියුබ් එකක්ම දාන්න උනා :oo:

    hora paaren gaman yanna giyahama ohoma wenawa :lol: :lol: tubless kaloth narakada??:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Yako ube bike eke parala anath anenawada bun:baffled::baffled::baffled:
    පරාල ඇන තරම් මහත නෑ.කොහොමත් අඟල් 2කට කිට්ටුයි. ටියුබ් එක එක පැත්තකින් හිල් කරගෙන අනිත් පැත්තෙත් ඇනිලා
    hora paaren gaman yanna giyahama ohoma wenawa :lol: :lol: tubless kaloth narakada??:yes::yes:

    කොහේ යන්නද බන්.ඊයේ වයිපරෙත් එක්ක ගිහින් අද උදේ බයික් එක ගද්දි බඩු බනිස් වෙලා.
    ඉක්මනටම ටියුබ්ලස් දාලා ඕකනයිස් කරලම දානවා.එතකොට ඇන ඇනිලා ගැලවිලා ගියත් අවුලක් නෑනේ
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මචන් මට පල්සර් 150 එකක් ඔනෙ ‍ෆිනෑන්ස් එක්ක, දන්න එකක් තියෙනවා නම් පොඩ්ඩක් හොයලා දීපන්කෝ, 2012/2011 වගේ නම් හොදයි
     
    Status
    Not open for further replies.