Frozen බැලුවද? හෙන ජරාවක් නේ බන්

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ඇනිමේශන් මුවි පිස්සුව මටත් තියනවා සැරටම.ඩිස්නිලා එදා මෙදා ගහපු හැම එකකින්ම මගේ හිතට සැරටම කා වැදුනේ 1994 වල ගහපු ද ලයන් කින් එක විතරයි.ඒ ෆිල්ම් එකට තාමත් මම මාර ආසයි,ආදරෙයි.කියන්න වචන නෑ මට නම්.උපරිමයි මට නම්.

lion king pattai bn
mama kawada hari mage lamaintath pennanawa a film set eka :yes::love::yes:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ද ලයන් කින් එකට පස්සේ 9 එක හිතට වැදුනා මගේ නම්.නියම ෆිල්ම් එකක් තමා 9 කියන්නේ.බලපු නැති අය බලන්න.

    movieposter.jpg

    http://www.imdb.com/title/tt0472033/
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් down කරනවා එහෙනම්... :yes::yes::yes:

    තෝ ලයන් කින් බලලා නැද්ද ?
    :shocked:

    කමක් නෑ .
    දැන් බලපන් ඩවුන්ලෝඩ් කරගෙන.ලයන් කින් ෆිල්ම් සෙට් එකක්ම තියනවා.සෙට් එකම බලපන්.ලයන් කින් එක බලලා 9 එක බලපන්.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අර සුදු පාට කොන්ඩෙ තියෙන කෙල්ල ඉන්න නිසා බැලුව මිසක් කතාව නං එච්චරම ලස්සනක් නෑ.ඔය උඹේ පොටෝ එකෙ ඉන්න බල්ලගෙ එකත් බැලුව අපෝ කිසි රහක් නෑ මගදිම මං ක්ලෝස් කලා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    තෝ ලයන් කින් බලලා නැද්ද ?
    :shocked:

    කමක් නෑ .
    දැන් බලපන් ඩවුන්ලෝඩ් කරගෙන.ලයන් කින් ෆිල්ම් සෙට් එකක්ම තියනවා.සෙට් එකම බලපන්.ලයන් කින් එක බලලා 9 එක බලපන්.

    Lion King බලලා නෑ බන්. මම පොඩි කාලේ ඕවා බලන්න විදියක් තිබ්බේ නෑ. මම හෙනම ගමෙහ් අනාථ කුකුලෙක් බන්. :P

    9 බැලුවා බන්. අන්න Films. සුපිරියි.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අර සුදු පාට කොන්ඩෙ තියෙන කෙල්ල ඉන්න නිසා බැලුව මිසක් කතාව නං එච්චරම ලස්සනක් නෑ.ඔය උඹේ පොටෝ එකෙ ඉන්න බල්ලගෙ එකත් බැලුව අපෝ කිසි රහක් නෑ මගදිම මං ක්ලෝස් කලා.

    මොන බල්ලෙක්ද බන්?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Lion King බලලා නෑ බන්. මම පොඩි කාලේ ඕවා බලන්න විදියක් තිබ්බේ නෑ. මම හෙනම ගමෙහ් අනාථ කුකුලෙක් බන්. :P

    ඉස්සර අනාත උනාට දැන් අනාත නෑ නේ.එහෙනම් බලහන් දැන්.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අර සුදු පාට කොන්ඩෙ තියෙන කෙල්ල ඉන්න නිසා බැලුව මිසක් කතාව නං එච්චරම ලස්සනක් නෑ.ඔය උඹේ පොටෝ එකෙ ඉන්න බල්ලගෙ එකත් බැලුව අපෝ කිසි රහක් නෑ මගදිම මං ක්ලෝස් කලා.

    එකේ මුල හරියේ යන සීන් එක නෙමෙයි බන් Film එකේ තියෙන්නේ. උඹ රැවටිලා. :rofl::rofl:
     
    Lord Snow

    Member
    Jun 13, 2014
    65
    0
    0
    hmm..matath echcharama alluwe ne film eka..:yes: eth waradakuth ne.
    mage nam favorite pixar movies .. #1 toy story #2 wall-e :cool::cool:
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    ඇනිමේශන් මුවි පිස්සුව මටත් තියනවා සැරටම.ඩිස්නිලා එදා මෙදා ගහපු හැම එකකින්ම මගේ හිතට සැරටම කා වැදුනේ 1994 වල ගහපු ද ලයන් කින් එක විතරයි.ඒ ෆිල්ම් එකට තාමත් මම මාර ආසයි,ආදරෙයි.කියන්න වචන නෑ මට නම්.උපරිමයි මට නම්.

    clone wars gahanne Disney lu me aurudde idan :love:
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඔන්න උඩින්ම තව එකෙක් ඉන්නවා. එතකොට මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා මේකට කැමති නැති. ඇති යන්තං දැන් ඉතින් මට සැනසිල්ලේ මැරෙන්න පුළුවන් බන්. :D

    දෙන්නෙක් නෙමෙ තව ඉන්නවා
    මටත් දිරවන්නෙම නැති ඒකක් බං මගෙ දුවත් කැමති නෑ මේකට