ඔව් මට කෙල්ලෙකුත් කිව්වා බන් ඔය කතාවම. ඒත් මට නම් ඇල්ලුවේ නෑ බන්.

ඔව් මට කෙල්ලෙකුත් කිව්වා බන් ඔය කතාවම. ඒත් මට නම් ඇල්ලුවේ නෑ බන්.

Disney's Movie pissuwa thiyenawanam uba okata kamathi wenawa,
for me it's a Masterpiece
yeah I have watched every disney movie, and Frozen is my second favorite #1 Lion King 
ඇනිමේශන් මුවි පිස්සුව මටත් තියනවා සැරටම.ඩිස්නිලා එදා මෙදා ගහපු හැම එකකින්ම මගේ හිතට සැරටම කා වැදුනේ 1994 වල ගහපු ද ලයන් කින් එක විතරයි.ඒ ෆිල්ම් එකට තාමත් මම මාර ආසයි,ආදරෙයි.කියන්න වචන නෑ මට නම්.උපරිමයි මට නම්.

lion king pattai bn
mama kawada hari mage lamaintath pennanawa a film set eka![]()
සේම් හියර් මචන්.එදා මෙදා තුර මම බලපු මැක්සම ෆිල්ම් එකක්.

දැන් down කරනවා එහෙනම්...![]()

තෝ ලයන් කින් බලලා නැද්ද ?
කමක් නෑ .
දැන් බලපන් ඩවුන්ලෝඩ් කරගෙන.ලයන් කින් ෆිල්ම් සෙට් එකක්ම තියනවා.සෙට් එකම බලපන්.ලයන් කින් එක බලලා 9 එක බලපන්.

අර සුදු පාට කොන්ඩෙ තියෙන කෙල්ල ඉන්න නිසා බැලුව මිසක් කතාව නං එච්චරම ලස්සනක් නෑ.ඔය උඹේ පොටෝ එකෙ ඉන්න බල්ලගෙ එකත් බැලුව අපෝ කිසි රහක් නෑ මගදිම මං ක්ලෝස් කලා.
Lion King බලලා නෑ බන්. මම පොඩි කාලේ ඕවා බලන්න විදියක් තිබ්බේ නෑ. මම හෙනම ගමෙහ් අනාථ කුකුලෙක් බන්.![]()
අර සුදු පාට කොන්ඩෙ තියෙන කෙල්ල ඉන්න නිසා බැලුව මිසක් කතාව නං එච්චරම ලස්සනක් නෑ.ඔය උඹේ පොටෝ එකෙ ඉන්න බල්ලගෙ එකත් බැලුව අපෝ කිසි රහක් නෑ මගදිම මං ක්ලෝස් කලා.

ඇනිමේශන් මුවි පිස්සුව මටත් තියනවා සැරටම.ඩිස්නිලා එදා මෙදා ගහපු හැම එකකින්ම මගේ හිතට සැරටම කා වැදුනේ 1994 වල ගහපු ද ලයන් කින් එක විතරයි.ඒ ෆිල්ම් එකට තාමත් මම මාර ආසයි,ආදරෙයි.කියන්න වචන නෑ මට නම්.උපරිමයි මට නම්.

ඔන්න උඩින්ම තව එකෙක් ඉන්නවා. එතකොට මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා මේකට කැමති නැති. ඇති යන්තං දැන් ඉතින් මට සැනසිල්ලේ මැරෙන්න පුළුවන් බන්.![]()