Frozen බැලුවද? හෙන ජරාවක් නේ බන්

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ඔන්න උඩින්ම තව එකෙක් ඉන්නවා. එතකොට මේ ලෝකේ දෙන්නෙක් ඉන්නවා මේකට කැමති නැති. ඇති යන්තං දැන් ඉතින් මට සැනසිල්ලේ මැරෙන්න පුළුවන් බන්. :D

    lol ooi :P mama siraawatama me thread ekenmai dakke mekata kamathi nathi un thigayal innawa kiyala :P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩෝ එකත් හෙන පුලුමයි බන්. මට නම් මේක සාමාන්‍ය film එකක් තරම්වත් හොඳ නෑ. ඒත් සමහරුන්ට සුපිරිම Film එකක්. රසවින්දනය කියන එක එක එකාගේ මනස අනුව වෙනස් වෙන හැටි හෙන පුදුමයි බන්. :)

    ඒ උඹලගේ හැටි බං, මටත් මේක උපරිම ෆිල්ම් එකක්. ඕක බලල දවස් ගානක් ඔකේ සින්දු ටික ඔලුවෙන් අහක් කොරගන්න බැරුව මම දහ දුක් වින්ද. අන්තිමට සින්දු වලට කුණුහරුප ලිරික්ස් කියල තමයි ලෙඩේ හොඳ කොරගත්තේ :dull:

    උදාහරණයක් :rofl:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම හෙනම ගමෙහ් අනාථ කුකුලෙක් බන්. :P

    ගමේ අනාථ කුකුලන්ට මොන ඇනිමේෂන් ද බොල..තෝ රංජා බලපිය.. පට්ට කොර වෙයි උඹට. :rofl::rofl:
    රිදෙයි ගොඩක් :baffled::baffled:
    මමත් ෆ්‍රෝසන් බැලුව බන් අවුලක් නැහැ ලොකු... හැබැයි ඇනිමේෂන් වලින් මට තාම එක කුන්ෂු පැන්ඩා තමයි..:yes::yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගමේ අනාථ කුකුලන්ට මොන ඇනිමේෂන් ද බොල..තෝ රංජා බලපිය.. පට්ට කොර වෙයි උඹට. :rofl::rofl:
    රිදෙයි ගොඩක් :baffled::baffled:
    මමත් ෆ්‍රෝසන් බැලුව බන් අවුලක් නැහැ ලොකු... හැබැයි ඇනිමේෂන් වලින් මට තාම එක කුන්ෂු පැන්ඩා තමයි..:yes::yes::yes:

    රන්ජා බලලා කොර වුණා බන් සිරාවටම. තාමත් බඩ යන එක නැවතුනේ නෑ... :D:D
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    eka ekkenage choice eka machan,poduwe horror film mata kick ekak naha,eth hoda ekak thibboth balanawa,eth hoyala balanne naha.mama meka baluwe savoy waladi.meke sindu tika animation sira.story eka aduwak thiyenawa,mama cartoon,animation pissek nisa allala giya
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location


    let it go සිංදුව හින්දා ෆිල්ම් එක නැගලා ගියේ සුපර් හිටි සොන්ග් එකක් නේ .
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Frozen ‍ෆිල්ම් එක ගොඩක් හොඳ ‍ෆිල්ම් එකක් බැලූ බැල්මට හෙන සරල සුරංගනා කතාවක් කියල හිතුනට ඒ කතාව ඇතුලේ හුවමාරු උන දෙබස් ඛන්ඩ ඉතාමත් සංවේදියි.ලොකු පොඩි භේදයකින් තොරව ඒ දේවල් හිතට වදින විදියට ඒ දෙබස් ඛන්ඩ්ඩ හසුරුවන්නේ..ඒ වගේම මේ කතාවේ අනා Anna ගේ චරිතයට පණ පොවන්නේ (හඬ කවන්නේ) Veronica Mars (2014) චිත්‍රපටයේ පුධාන චරිතය නිරූපනය කල Kristen Bell අවු.2. අවු 14 අවු 18 චරිත තුනටම හඬ කවන්නේ ඇය විසින්මයි.මේ වීඩියෝ එක බලන්න.ඒකේ වොයිස් කට් තුනම ලයිව් ප`ෆෝමන්ස් ශෝ එකේ....


    මේකත් බලන්න..




    වගේම මේ කතාවේ සින්දු සෙට් එකත් සුපිරි.(පුංචි දේවල් ටිකක් එකතු කරන් ගුණාත්මයෙන් ඉහළ දෙයක් දෙන්න පුලුවන් නම් ඒ කතාව හිට් වෙනව.චිත්‍රපට වලින් මම ඒ විදියට දැකපු එකක් තමා මූන්ඩෘ(3).