lumia 630 use karana kattiya innawada, phone 1ka hodaida,
කිසිම අව්ලක් නැ බන්. nokia insurance එකත් තියෙනවා. අනිත් එක windows phone 8.1 එකේ එක inbuilt එනවා, අනිවා ගනින් මචන්,
කාලයක් තිස්සේ android පාවිච්චි කලා.. කිසි අවුලක් තිබුනේ නැහැ
දවස් දෙක තුනක් windows lumia එකක් පාවිච්චි කලා
දැන් ආයෙත් android xperia එකක් පාවිච්චි කරද්දී තමයි මට දැනුනේ windows කොයිතරම් ස්මුත් ද කියලා ..
හෙට අනිද්දම windows අරගෙන ආයෙත් බැද්දට එනවා මං...![]()
අන්න එකනේ මචං... දන්නෝ දනිති..ඕනි දෙයක් තියෙනවා නම් අහපන් මචං. all the best මචං






එල එල මචං. all the best 



නැත්තම් ෆට්ට ෆට ෆට ද