Ko bun urajaya.???ko uba ahuwada arungen hid case eka????
![]()
ඕකා මතක් කරන්න එපා..

කඩේ උගේ ඇරල තියෙන්නේ අර කණ කැස්බෑවා අහවල් එකෙන් එලිය බලනවා වගේ..

තූ....

Ko bun urajaya.???ko uba ahuwada arungen hid case eka????
![]()

මචන් මට පල්සර් 150 එකක් ඔනෙ ෆිනෑන්ස් එක්ක, දන්න එකක් තියෙනවා නම් පොඩ්ඩක් හොයලා දීපන්කෝ, 2012/2011 වගේ නම් හොදයි

ඔව් බන්, අතට ගානක් දීලා ගන්න, මන් ඉතුරු ටික ගෙවන්නම් කියලා.

Aparade bun finance noda ...wena wiiyakata try karapan![]()
urajayooo uba ahuwada bun????????![]()
හිටහන් බොල වද නොදී..... මම හෙට ඒ පැත්තේ ගිහින්ම ටෝක් කරලා එනකම්..... 
හිටහන් බොල වද නොදී..... මම හෙට ඒ පැත්තේ ගිහින්ම ටෝක් කරලා එනකම්.....
![]()

ඒ කඩේ කෙල්ලෝ නෑලු.![]()
කොල්ලෝ විතරද ඉන්නේ.....?? එහෙනම් උඹ එහෙම යන්න එපා කසිප්පුවෝ....... 

කොල්ලෝ විතරද ඉන්නේ.....?? එහෙනම් උඹ එහෙම යන්න එපා කසිප්පුවෝ.......
![]()

කොල්ලෝ විතරද ඉන්නේ.....?? එහෙනම් උඹ එහෙම යන්න එපා කසිප්පුවෝ.......
![]()

e para mokada meeeeee![]()

ඔය යුරාජ් කාරයා ආස්සරේ කරන්න හොඳ එකෙක් නෙමේ බන්..
දැන් බලපන් ටීඩීයා ඉවරයි දැන්.
උඹලා අපි වුනත් පරිස්සම් නොවුනොත් ඉවරයි.![]()

මචන් අර මගෙ බයික් එකෙ (pulser 150) අර ට්‍රැක්ටර් සද්දෙ අර උබලා ටැපට් එජෙස්ට් කර ගන්න කියුවෙ..එක තාම කර ගන්න බැරි උනා.. මට බයික් එක පැදාලා බලලා අන්කල් කෙනෙක් කියුවා එන්ජින් එක ටියුන් කර ගන්න කියලා.. එන්ජින් ටියුන් කරනවා කියන්නෙ ක්‍රබ් එක ටියුන් කරන එකද බන්.. එහම කරා කියලා කමක් නැද්ද..?? හෙට යන්න හිතන් ඉන්නෙ![]()