එහෙ තාම උච්ච වෙලා නැතුව ඇති.නැකැත් රාල;16906878 said:උච්ච වුනාට රිප්ලයි නෑනේ..![]()
පන්ඩිත් පද්මශ්‍රී කියලත් කෑල්ලතක් එනවද![]()


සංසාර සෙවනැල්ල ලෙස ආ පතාලා.. සෘංගාර රස දෙන්න කලතා පෙරාලා...සෘන්ගාරය දනවන ගීතයක් දෙන්න.![]()



නෑ දැං දෙහි කපාගෙන ඇවිත් තියෙන්නෙ.. සෙල්ලං නෑ මිෂන් ෆේල්ඩ් හැබැයි.![]()



මට කියලා වැඩක් නෑ..නියමයි... දෙන්න පුළුවන් ද නදීක ගුරුගේ ගේ "සඳ එලියට" හෝ කසුන් කල්හාරගේ "නැවතී මෙතෙකින්" දෙන්න පුළුවන් ද?![]()
මම මේ මොහොතේ පකිස්තාන් යාළුවන් එක්ක පකෝඩා සහ පලතුරු සමග ඉෆ්තාර් පාටිය බුක්තිවිදිමින් සිටිමි..

ඕවාට ටිකක් මත් වෙනවා නේද 