2014 Jul 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැකැත් රාල;16906878 said:
    උච්ච වුනාට රිප්ලයි නෑනේ.. :dull:
    එහෙ තාම උච්ච වෙලා නැතුව ඇති.
    මොුදු වෙලා එද්දි කථා කරයි
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලා වැලපෙමි
    නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ
    දරා නෙත් අග
    දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ
    සංසාර සිහිනේ

    වැහි පබළු යට
    රගමඩල මැත
    ඔබේ... දෑතේ තුරුළු වෙන්නට
    බිසෝ හැර ගිය
    ලසෝ රග හළ
    අමාවක අදුරේ...
    නොඑනු මැන ළදුනේ


    වඩින තුරු සද
    දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්
    සොදුරු ඒ සද දියේ එන්නම්
    ඉදිනු මැන සොදුරේ
    හන්තාන අරණේ

    Vocalist - W.D.Amaradewa ft. Umaria
    Lyrics - Janaka Siriwardana
    Melody - Aruna Gunawrdana
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම මේ මොහොතේ පකිස්තාන් යාළුවන් එක්ක පකෝඩා සහ පලතුරු සමග ඉෆ්තාර් පාටිය බුක්තිවිදිමින් සිටිමි..
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නියමයි... දෙන්න පුළුවන් ද නදීක ගුරුගේ ගේ "සඳ එලියට" හෝ කසුන් කල්හාරගේ "නැවතී මෙතෙකින්" දෙන්න පුළුවන් ද? :sorry:
    මට කියලා වැඩක් නෑ..
    කිඹුලාට කියන්න ඒ සින්දුව හොයාගෙන අර මොකක්ද එකට දමලා ගහන්න කියලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම මේ මොහොතේ පකිස්තාන් යාළුවන් එක්ක පකෝඩා සහ පලතුරු සමග ඉෆ්තාර් පාටිය බුක්තිවිදිමින් සිටිමි..
    :cool::cool: ඕවාට ටිකක් මත් වෙනවා නේද :baffled: