windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
lumia 630 use karana kattiya innawada, phone 1ka hodaida,

කිසිම අව්ලක් නැ බන්. nokia insurance එකත් තියෙනවා. අනිත් එක windows phone 8.1 එකේ එක inbuilt එනවා, අනිවා ගනින් මචන්,
කාලයක් තිස්සේ android පාවිච්චි කලා.. කිසි අවුලක් තිබුනේ නැහැ :yes:
දවස් දෙක තුනක් windows lumia එකක් පාවිච්චි කලා:cool:
දැන් ආයෙත් android xperia එකක් පාවිච්චි කරද්දී තමයි මට දැනුනේ windows කොයිතරම් ස්මුත් ද කියලා ..:yes:

හෙට අනිද්දම windows අරගෙන ආයෙත් බැද්දට එනවා මං...:D:D:D

අන්න එකනේ මචං... දන්නෝ දනිති..ඕනි දෙයක් තියෙනවා නම් අහපන් මචං. all the best මචං
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
කාලයක් තිස්සේ android පාවිච්චි කලා.. කිසි අවුලක් තිබුනේ නැහැ :yes:
දවස් දෙක තුනක් windows lumia එකක් පාවිච්චි කලා:cool:
දැන් ආයෙත් android xperia එකක් පාවිච්චි කරද්දී තමයි මට දැනුනේ windows කොයිතරම් ස්මුත් ද කියලා ..:yes:

හෙට අනිද්දම windows අරගෙන ආයෙත් බැද්දට එනවා මං...:D:D:D

උබ අරක දුන්නඩ බන්?:eek:
එල එල ජය වේවා:yes::yes:
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබ අරක දුන්නඩ බන්?:eek:
    එල එල ජය වේවා:yes::yes:

    :yes:
    හෙට හවස වෙද්දී ආයේ වින්ඩෝස් එකක් අතට ගන්න සෙට් වෙලා තියෙන්නේ...
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    මචන් මම වයිෆ් ට nexus 5 එකක් අරන් දෙන්න හිතන් හිටියේ. උබලගේ මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මට හිතුන lumia 925 එකක් අරන් දෙන්න. nexus 5 එකට වඩා lumia 925 එක හොදයිද? 1GB ram නේද තියෙන්නේ lumia 925 එකේ? අවුලක් නැද්ද? ලංකාවේ කීයක් වෙනවද මචන්? Made in Finland, Germany වගේ ගන්න තියෙනවද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන් මම වයිෆ් ට nexus 5 එකක් අරන් දෙන්න හිතන් හිටියේ. උබලගේ මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මට හිතුන lumia 925 එකක් අරන් දෙන්න. nexus 5 එකට වඩා lumia 925 එක හොදයිද? 1GB ram නේද තියෙන්නේ lumia 925 එකේ? අවුලක් නැද්ද? ලංකාවේ කීයක් වෙනවද මචන්? Made in Finland, Germany වගේ ගන්න තියෙනවද?

    :D:D:D එල එල, මචං lumia 925 එක නම් ෆට්ට phone එක. ගොඩක් කෙල්ලෝ මචං ෆොටෝ ගන්න ගොඩක් ආසයි, එතකොට හොදම camera එකක් තියෙන phone එකක් අරන් දෙන්න පුළුවන් එක ගොඩක් හොදයි. lumia 925 එක එකෙත් සුපිරි camera එකක් තියෙනව, windows phone 8.1, සහ nokia Inusrance එක්ක මාර වටිනා phone එකක්.
    windows phone වලට ram එක කොහෙත්ම අව්ලක් නැ. os එක ෆට්ට smooth. දැන් made in china තාම මචං ඔක්කොම phone එන්නේ. 925 එක මචං 40k වගේ වෙනවා. MC එකේ divine එකෙන් හරි softlogic එකෙන් හරි ගනින් මචං. divine එකේ නම් ගණන් අඩුයි softlogic එකට වඩා :yes::yes:
     
    • Like
    Reactions: gayanela

    එල මචන්........! රෙප් ++++++
     
    • Like
    Reactions: kevin37

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    දැන්ම ගන්න වෙන්නේ නෑ මචන්. තව මාස දෙකක් විතර යයි. ගත්තම අනිවා දානවා.....
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මචන් මම වයිෆ් ට nexus 5 එකක් අරන් දෙන්න හිතන් හිටියේ. උබලගේ මේ ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මට හිතුන lumia 925 එකක් අරන් දෙන්න. nexus 5 එකට වඩා lumia 925 එක හොදයිද? 1GB ram නේද තියෙන්නේ lumia 925 එකේ? අවුලක් නැද්ද? ලංකාවේ කීයක් වෙනවද මචන්? Made in Finland, Germany වගේ ගන්න තියෙනවද?

    apo wifi ta nexus 5 denna epa. lumia ekak ela :yes::yes: ape akkata aran dunneth lumia 920 ekak
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ෆෝන් එකක් ගන්න නම් ඕන. හැබැයි මේ දවස් වල ආර්ථිකේ ලොස්.
    සල්ලි හම්බුන ගමන් ම ගන්නවා
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    අව්ලක් නැ මචං Nokia Insurance එක තියෙනවා. lumia 625 එක මචං idealzLanka එකේ 24ක් වගේ, MC එකේ divine එකේ 32 වගේ වෙනවා මචං :rofl:

    boss idealzLanka එකේ insurance දෙන්නේ නෑ නේද ?
    මම දැන් divine එක call කරලා ගණන් ඇහුවා. 32k කිව්වා ඔයි. බලා පොරොත්තු සුන් උනා. 25i තියෙන්නේ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    boss idealzLanka එකේ insurance දෙන්නේ නෑ නේද ?
    මම දැන් divine එක call කරලා ගණන් ඇහුවා. 32k කිව්වා ඔයි. බලා පොරොත්තු සුන් උනා. 25i තියෙන්නේ.
    :sorry::sorry: නැ මචං idealzlanka එකෙත් insurance එක දෙනවා, එකෙන් ෆෝන් එකක් ගත්ත එකෙක් මට pm කලා. එකෙන් ගත්ත කියල., insurance එකත් එක්ක. උබ පොඩ්ඩක් උන්ට call එකක් දීල බලපන් මචං
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචංල windows phone hodai da? හොදයි ද කියන thread එකේ අනිත්මට මොකද උනේ... windows phone වලට බැනපු හැමෝම දැන් දැඩි නිහඩ තාවයකින් පෙනී යාමෙන් මට පෙනේනෙන් නේ windows phone එක හොදයි කියල උනුත් පිලි ගත්ත කියල.. :rofl::rofl::rofl: උබල මොකද ඒ ගැන හිතෙන්නේ? windows phone ෆට්ට ද? ;) නැත්තම් ෆට්ට ෆට ෆට ද ;) :rofl: :D:D
     
    Status
    Not open for further replies.