සර්විස් කරන තැනින් තමයි බන් කරන්නෙ...එ කියන්නෙ බය වෙන්න දෙයක් නැනෙ.. උන් දන්නවා ඇතිනෙ
TDI ගේ පොට් එකනේ.එදා මාවයි චනකයවයි එක්ක ගියා එතනට.මහරගම ඉදන් එතනට දුර වැඩි වගේ නිසයි ගියේ නැත්තේ.දැන් හිතෙනවා ගියානම් හොදයි කියලාPanadure palama penala, moratuve aluth pare 1-2KM vage yanakata sea side eke kottamba gahath ekkama tiyana service eka. owner ge nama Amila. Uba yannawanam kalin kiyapan man kiyala vede karala dennam. Mokada oka aithi aiyage Car eka service ekata danne ape ekata nisa man den full fit eka![]()
ඔය රේස් කිරිල්ල මොකාද දන්නෑ පුරුදු කරල තියෙන්නේ...
ඔයිල් උඩට එන්නවත් වෙලාවක්වත් නෑ අර TDI කිව්ව වගේ..![]()
90% කට වැඩිය සර්විස් වල ඉන්න එවුන් මෙලෝ දෙයක් දන්නේ නෑ.කම්පැනියේ ඉන්න උනුත් දන්නේ නැති එකේ ඩිලර්ස් ලා ගැන මොන කතාද?
උදාහරණයකට මගේ බයික් එකම ගන්න පුළුවන්.
අර කලින් තිබ්බ ක්ලච් හබ එකේ ලෙඩේට එකෙක් කාර්බ් එක කෑවා පෙට්‍රල් ඇරලා මදි කියලා.තව සර්විස් එකක එකෙක් ඉග්නේෂන් අවුල් කිව්වා.තව එකෙක් ප්ලග් මාරු කරන්න කිව්වා.තවත් එකෙක් කිසිම අවුලක් නෑනේ කිව්වා.තව උන් රිසව් වැටෙන තැන දන්නෙත් නෑ.
මට ඉතින් උන්ගේ හත්මුතු පරම පරාවම මතක් වෙනවා
හරිඳුවා නිසා ටෝනි අයියව සෙට් උනේ නැත්නම් මගේ බයික් එක තාමත් පරණ විදිහමයි.

පානදුරේ කොහෙද.....?? හෙට මමත් පානදුරේ එනවා..... තාත්තාගේ උපන්දිනේ වෙනුවෙන් දානයක් දෙනවා වැඩිහිටි නිවාසෙකට...... 
නෑ නෑ කියාගෙන බලන්නේ නැතුව..... පොඩ්ඩක් ප්‍රොෆයිල් එක පැත්තේවත් ගියා නම් නම්බර් එක දකිනවානේ.......






