ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
සර්විස් කරන තැනින් තමයි බන් කරන්නෙ...එ කියන්නෙ බය වෙන්න දෙයක් නැනෙ.. උන් දන්නවා ඇතිනෙ

Panadure palama penala, moratuve aluth pare 1-2KM vage yanakata sea side eke kottamba gahath ekkama tiyana service eka. owner ge nama Amila. Uba yannawanam kalin kiyapan man kiyala vede karala dennam. Mokada oka aithi aiyage Car eka service ekata danne ape ekata nisa man den full fit eka:D
TDI ගේ පොට් එකනේ.එදා මාවයි චනකයවයි එක්ක ගියා එතනට.මහරගම ඉදන් එතනට දුර වැඩි වගේ නිසයි ගියේ නැත්තේ.දැන් හිතෙනවා ගියානම් හොදයි කියලා
ඔය රේස් කිරිල්ල මොකාද දන්නෑ පුරුදු කරල තියෙන්නේ...:angry:

ඔයිල් උඩට එන්නවත් වෙලාවක්වත් නෑ අර TDI කිව්ව වගේ..:angry::angry::angry:

90% කට වැඩිය සර්විස් වල ඉන්න එවුන් මෙලෝ දෙයක් දන්නේ නෑ.කම්පැනියේ ඉන්න උනුත් දන්නේ නැති එකේ ඩිලර්ස් ලා ගැන මොන කතාද?
උදාහරණයකට මගේ බයික් එකම ගන්න පුළුවන්.
අර කලින් තිබ්බ ක්ලච් හබ එකේ ලෙඩේට එකෙක් කාර්බ් එක කෑවා පෙට්‍රල් ඇරලා මදි කියලා.තව සර්විස් එකක එකෙක් ඉග්නේෂන් අවුල් කිව්වා.තව එකෙක් ප්ලග් මාරු කරන්න කිව්වා.තවත් එකෙක් කිසිම අවුලක් නෑනේ කිව්වා.තව උන් රිසව් වැටෙන තැන දන්නෙත් නෑ.
මට ඉතින් උන්ගේ හත්මුතු පරම පරාවම මතක් වෙනවා

හරිඳුවා නිසා ටෝනි අයියව සෙට් උනේ නැත්නම් මගේ බයික් එක තාමත් පරණ විදිහමයි.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)

    :oo: පානදුරේ කොහෙද.....?? හෙට මමත් පානදුරේ එනවා..... තාත්තාගේ උපන්දිනේ වෙනුවෙන් දානයක් දෙනවා වැඩිහිටි නිවාසෙකට...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Thoge num eka na mage phn eke parana phn eka kadila ewhanko
    Numeka

    :frown: නෑ නෑ කියාගෙන බලන්නේ නැතුව..... පොඩ්ඩක් ප්‍රොෆයිල් එක පැත්තේවත් ගියා නම් නම්බර් එක දකිනවානේ....... :angry:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :oo: පානදුරේ කොහෙද.....?? හෙට මමත් පානදුරේ එනවා..... තාත්තාගේ උපන්දිනේ වෙනුවෙන් දානයක් දෙනවා වැඩිහිටි නිවාසෙකට...... :yes:

    පානදුරෙ කොහෙ වැඩිහිටි නිවාසෙකටද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    පානදුරෙ කොහෙ වැඩිහිටි නිවාසෙකටද

    :oo: පල්ලෙමුල්ලේ..... :yes: වලානේ අපේ තාත්තගේ අයියලගේ ගෙවල්..... තන්තිරිමුල්ලේ තාත්තලගේ ගෙවල්...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    Ade u adu karanna ba kiyanawane bun 7k dila light eka witharak aragamida:dull::dull:

    :oo: ලයිට් එක විතරක් වත් 4ක් 5ක් ගන්නකොට අඩු නැද්ද උන්ගේ.....? :angry:

    වැඩේ තියෙන්නේ ලයිට් එක අරන්, අපිට උඩ බලන් ඉන්න වෙයිද දන්නේ නෑ කසිප්පුවා පිස්සු කෙලින්න ගත්තොත්..... මේක දැකලා රිදිලා දූවගෙන ඈවිත් මරු කියවයි...... :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    :oo: පල්ලෙමුල්ලේ..... :yes: වලානේ අපේ තාත්තගේ අයියලගේ ගෙවල්..... තන්තිරිමුල්ලේ තාත්තලගේ ගෙවල්...... :D

    අහ්.. මන් එ පැත්තෙ නෙමෙයි බන්..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: පානදුරේ කොහෙද.....?? හෙට මමත් පානදුරේ එනවා..... තාත්තාගේ උපන්දිනේ වෙනුවෙන් දානයක් දෙනවා වැඩිහිටි නිවාසෙකට...... :yes:

    අර Scurvyටත් කන්න මොනවහරි අරන් දීල එන්න
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: ලයිට් එක විතරක් වත් 4ක් 5ක් ගන්නකොට අඩු නැද්ද උන්ගේ.....? :angry:

    වැඩේ තියෙන්නේ ලයිට් එක අරන්, අපිට උඩ බලන් ඉන්න වෙයිද දන්නේ නෑ කසිප්පුවා පිස්සු කෙලින්න ගත්තොත්..... මේක දැකලා රිදිලා දූවගෙන ඈවිත් මරු කියවයි...... :P

    Ekath aththa thamai:eek::dull::rofl::dull::angry::D:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    තවම ටෝනි අයියා ගාව වගේ පොර...... නැත්නම් මෙලහකට රිදිලා දූවගෙන ඈවිත්...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අවලම් බඩා..:angry:

    තොගේ අහවල් එක රීසෙට් කරනවා දැන ගනිය.:angry:

    ඕක අරන් ලබන සතියෙ වර, හයිකරමු.:angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    ආහ් සින්හලූ මම අද බයික් එකේ ස්වින් ආම් බුශ් ගැහුව, නයිලොන් වලින් ලියවලා දැම්මෙ.. රේසර් ටික ලොවෙත් ගෙවිල තිබ්බෙ නය යනව වගෙ.. ෆෝක් ඔයිල් එහෙම දාල කප් සෙට් එකත් තද කරා.. දැන් බෙන්ස් කෑලේ අම්මා සැප කනේ :P ෆුල් ඔෆ් රොඩ් චාටර් පාරක ගියා යෑමක් දැනුනෙවත් නෑ :yes: :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් සින්හලූ මම අද බයික් එකේ ස්වින් ආම් බුශ් ගැහුව, නයිලොන් වලින් ලියවලා දැම්මෙ.. රේසර් ටික ලොවෙත් ගෙවිල තිබ්බෙ නය යනව වගෙ.. ෆෝක් ඔයිල් එහෙම දාල කප් සෙට් එකත් තද කරා.. දැන් බෙන්ස් කෑලේ අම්මා සැප කනේ :P ෆුල් ඔෆ් රොඩ් චාටර් පාරක ගියා යෑමක් දැනුනෙවත් නෑ :yes: :yes:

    එල එල..

    මං නම් ටෙෆ්ලෝන් වලින් කපල ගහල තියෙන්නේ..:yes::yes:

    පස්සෙ රේසර් දෙක ගැහුව නේද?:rolleyes:
     
    Status
    Not open for further replies.