ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    එල එල..

    මං නම් ටෙෆ්ලෝන් වලින් කපල ගහල තියෙන්නේ..:yes::yes:

    පස්සෙ රේසර් දෙක ගැහුව නේද?:rolleyes:

    දැන් රේසර් නෑ තනි නයිලෝන් බුශ් 2ක් තියෙන්නෙ කලින් රේසර් පොඩි එව්ව 2ක ගානෙ 4ක් තිබ්බෙ, ඒ වෙනුවට නයිලොන් සම්පුර්නයෙන් බුශ් එකක් හදල දැම්ම සම්පුර්න දිගට

    ටෙෆ්ලොන් වලින් හැදුවොත් ග්‍රිස් කරන්න බෑනෙ බන් :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    නෑ නෑ බන් මං කිව්වේ පස්ස රෝදේ රේසර් දෙක බැලුවද?

    පස්ස රේසර් අවුල් යනවා ස්විං ආර්ම් බුෂ් කෙලවෙලා ගොඩක් දිව්වොත්..:yes::yes:

    ග්‍රීස් ඉතින් හයිකරනකොට දාපුව තමා බන්.. ටෙෆ්ලෝන් කොහොමත් පට්ට ලිස්සන ජාතියක්නේ.. කැපෙන්නේ නෑ. දැන් 22ක් විතර දුවල තියෙන්නේ බුෂ් ගහල කේස් එකක් නෑ.:D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    නෑ නෑ බන් මං කිව්වේ පස්ස රෝදේ රේසර් දෙක බැලුවද?

    පස්ස රේසර් අවුල් යනවා ස්විං ආර්ම් බුෂ් කෙලවෙලා ගොඩක් දිව්වොත්..:yes::yes:

    ග්‍රීස් ඉතින් හයිකරනකොට දාපුව තමා බන්.. ටෙෆ්ලෝන් කොහොමත් පට්ට ලිස්සන ජාතියක්නේ.. කැපෙන්නේ නෑ. දැන් 22ක් විතර දුවල තියෙන්නේ බුෂ් ගහල කේස් එකක් නෑ.:D

    එව අවුල් නෑ බන්.. ඉස්සරහ එකේ නම් යාන්තන් පොඩ්ඩක් හෙල්ලෙනව, ඒත් ඒක ගෙවෙන්න නම් තව 20ක් වත් යනවලු.. දැන් රේසර් දාන එක බොරු වැඩක් :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එව අවුල් නෑ බන්.. ඉස්සරහ එකේ නම් යාන්තන් පොඩ්ඩක් හෙල්ලෙනව, ඒත් ඒක ගෙවෙන්න නම් තව 20ක් වත් යනවලු.. දැන් රේසර් දාන එක බොරු වැඩක් :yes::yes:

    එහෙනම් අවුලක් නෑ..:cool:

    මගෙ එක ගෙනාපු දවසේ තාත්ත ගෙදර පැදන් එන ගමන් 100ටත් ඇල්ලුවා..:yes:

    ගෙදර ඇවිත් හබ් එක ගැලෙව්වා.. පස්සේ රේසර් එකක් වැටුනා කෑලි දෙකට ගැලවිලා..:rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    එහෙනම් අවුලක් නෑ..:cool:

    මගෙ එක ගෙනාපු දවසේ තාත්ත ගෙදර පැදන් එන ගමන් 100ටත් ඇල්ලුවා..:yes:

    ගෙදර ඇවිත් හබ් එක ගැලෙව්වා.. පස්සේ රේසර් එකක් වැටුනා කෑලි දෙකට ගැලවිලා..:rofl:

    ඔව් බන් මෙකත් බුශ් කෙල වෙලා තිබ්බට බයික් එක පට්ට කොන්ට්‍රොල් :yes::yes:වලවල් පාරවල වන්ගු ගන්නකොට ටිකක් පනිනව පැත්තට ඒක විතරයි එකම අවුල තිබ්බ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් මෙකත් බුශ් කෙල වෙලා තිබ්බට බයික් එක පට්ට කොන්ට්‍රොල් :yes::yes:වලවල් පාරවල වන්ගු ගන්නකොට ටිකක් පනිනව පැත්තට ඒක විතරයි එකම අවුල තිබ්බ

    ජපන් ඒව කන්ට්‍රෝල් අවුල් යන්වා අඩුයි. මගෙ එක් ගන්නකොට කප් සෙට් එක ස්විං අර්ම් බුෂ් ගිහින් තිබ්බේ.. කිලෝමීටර් 115ක් පැදන් ආවේ ගෙදර.:yes:

    ඉන්දියන් ඒවනම් ලොවෙත් නෑ..:rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Machanla mage bike eke 10000 service ekata yanna ona lagadi fork oil maru karanna onalu..kiyak yaida bun..normal service eka 2400k wageyanawa:dull::dull::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හෙට සිට ටොයෝටා කොරොල්ලා වැගන් ක්ලබ් එකට කස්ටිය සෙට් වෙන්න ඕනා හරිය , ත්‍රෙඩ් ඕනර් මේකේ ඔනර්ම තමා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machanla mage bike eke 10000 service ekata yanna ona lagadi fork oil maru karanna onalu..kiyak yaida bun..normal service eka 2400k wageyanawa:dull::dull::dull:

    ෆෝර්ක් ඔයිල් බෝතල් වල ඒවනම් කොහොමද දන්නේ නෑ.

    ATF ඔයිල් හරි හයිඩ්‍රොලික් ඔයිල් හරි දාපන්. මං නම් ලන්ගදි දැම්මා ඔයිල් සීල් එක ගිහින්. ලීටර් බාගෙ 160ද කොහෙද වුනේ.

    සර්විස් කාරයො ගන්න ගනන් නම් ඉතින් දන්නෑ.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට සිට ටොයෝටා කොරොල්ලා වැගන් ක්ලබ් එකට කස්ටිය සෙට් වෙන්න ඕනා හරිය , ත්‍රෙඩ් ඕනර් මේකේ ඔනර්ම තමා

    හප්පට. මොකක්ද මොඩ්ල් එක...?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි.... වැඩ වගයකටත් ගිහින් ;) .... පන්සල් යනකොට 9යි..... දැන් ආවේ..... :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආ කුකුළණි.... වැඩ වගයකටත් ගිහින් ;) .... පන්සල් යනකොට 9යි..... දැන් ආවේ..... :D

    9ට පන්සල් ගියේ පිං කැටේ කඩන්නද?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry: මගුල..... හැම සති අන්තෙම යන නිසා ගියේ....... :yes:
    මාමා දැං ඉස්සර වගේ නෙවේ.. බොහෝම සද් ගුණවත්, පිළිවෙලට ඉන්න මනුස්සයෙක්..
    ඒත්.. අතේ පිච්චිය ඉතුරු නොවෙන එකයි වැඩේ..:sorry::sorry:
    තව සේල් එකක් කරමු :cool: හරිදුවා මේක දැක්කම හරි :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට සිට ටොයෝටා කොරොල්ලා වැගන් ක්ලබ් එකට කස්ටිය සෙට් වෙන්න ඕනා හරිය , ත්‍රෙඩ් ඕනර් මේකේ ඔනර්ම තමා
    DX වැගන්ද අයියාහ් :cool::rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමා දැං ඉස්සර වගේ නෙවේ.. බොහෝම සද් ගුණවත්, පිළිවෙලට ඉන්න මනුස්සයෙක්..
    ඒත්.. අතේ පිච්චිය ඉතුරු නොවෙන එකයි වැඩේ..:sorry::sorry:
    තව සේල් එකක් කරමු :cool: හරිදුවා මේක දැක්කම හරි :rofl:

    නැන්දයි මූයි දෙන්නම ගස් බැඳලා මන්න පාර දෙන්න ඕනේ ස්කර්වියා ගෙනල්ලා...:cool:
     
    Status
    Not open for further replies.