එල එල..
මං නම් ටෙෆ්ලෝන් වලින් කපල ගහල තියෙන්නේ..
පස්සෙ රේසර් දෙක ගැහුව නේද?![]()

දැන් රේසර් නෑ තනි නයිලෝන් බුශ් 2ක් තියෙන්නෙ කලින් රේසර් පොඩි එව්ව 2ක ගානෙ 4ක් තිබ්බෙ, ඒ වෙනුවට නයිලොන් සම්පුර්නයෙන් බුශ් එකක් හදල දැම්ම සම්පුර්න දිගට
ටෙෆ්ලොන් වලින් හැදුවොත් ග්රිස් කරන්න බෑනෙ බන්![]()



නෑ නෑ බන් මං කිව්වේ පස්ස රෝදේ රේසර් දෙක බැලුවද?
පස්ස රේසර් අවුල් යනවා ස්විං ආර්ම් බුෂ් කෙලවෙලා ගොඩක් දිව්වොත්..
ග්රීස් ඉතින් හයිකරනකොට දාපුව තමා බන්.. ටෙෆ්ලෝන් කොහොමත් පට්ට ලිස්සන ජාතියක්නේ.. කැපෙන්නේ නෑ. දැන් 22ක් විතර දුවල තියෙන්නේ බුෂ් ගහල කේස් එකක් නෑ.![]()


එව අවුල් නෑ බන්.. ඉස්සරහ එකේ නම් යාන්තන් පොඩ්ඩක් හෙල්ලෙනව, ඒත් ඒක ගෙවෙන්න නම් තව 20ක් වත් යනවලු.. දැන් රේසර් දාන එක බොරු වැඩක්![]()



එහෙනම් අවුලක් නෑ..
මගෙ එක ගෙනාපු දවසේ තාත්ත ගෙදර පැදන් එන ගමන් 100ටත් ඇල්ලුවා..
ගෙදර ඇවිත් හබ් එක ගැලෙව්වා.. පස්සේ රේසර් එකක් වැටුනා කෑලි දෙකට ගැලවිලා..![]()

වලවල් පාරවල වන්ගු ගන්නකොට ටිකක් පනිනව පැත්තට ඒක විතරයි එකම අවුල තිබ්බඔව් බන් මෙකත් බුශ් කෙල වෙලා තිබ්බට බයික් එක පට්ට කොන්ට්රොල්වලවල් පාරවල වන්ගු ගන්නකොට ටිකක් පනිනව පැත්තට ඒක විතරයි එකම අවුල තිබ්බ


Machanla mage bike eke 10000 service ekata yanna ona lagadi fork oil maru karanna onalu..kiyak yaida bun..normal service eka 2400k wageyanawa![]()

හෙට සිට ටොයෝටා කොරොල්ලා වැගන් ක්ලබ් එකට කස්ටිය සෙට් වෙන්න ඕනා හරිය , ත්රෙඩ් ඕනර් මේකේ ඔනර්ම තමා

ආ කුකුළණි.... වැඩ වගයකටත් ගිහින්.... පන්සල් යනකොට 9යි..... දැන් ආවේ.....
![]()
9ට පන්සල් ගියේ පිං කැටේ කඩන්නද?
මගුල..... හැම සති අන්තෙම යන නිසා ගියේ....... 
මාමා දැං ඉස්සර වගේ නෙවේ.. බොහෝම සද් ගුණවත්, පිළිවෙලට ඉන්න මනුස්සයෙක්..මගුල..... හැම සති අන්තෙම යන නිසා ගියේ.......
![]()


හරිදුවා මේක දැක්කම හරි 
DX වැගන්ද අයියාහ්හෙට සිට ටොයෝටා කොරොල්ලා වැගන් ක්ලබ් එකට කස්ටිය සෙට් වෙන්න ඕනා හරිය , ත්රෙඩ් ඕනර් මේකේ ඔනර්ම තමා


මාමා දැං ඉස්සර වගේ නෙවේ.. බොහෝම සද් ගුණවත්, පිළිවෙලට ඉන්න මනුස්සයෙක්..
ඒත්.. අතේ පිච්චිය ඉතුරු නොවෙන එකයි වැඩේ..
තව සේල් එකක් කරමුහරිදුවා මේක දැක්කම හරි
![]()

සුභ උදෑසනක් වේවා.....![]()