බොන්න වෙන ප්‍රශ්නයක්..

sanju anu

Member
Mar 27, 2012
35
1
0
බොන්න වෙන ප්‍රශ්නයක්..

ආදරේට ප්‍රශ්නයක්ද?...............
මචංලා මේකයි අවුල මමයි මගෙ gfට මාරම විදියට ආදරේ කරනවා. කෙල්ලත් මට පණ ඇරලා love:love:, වැඩේ කියන්න කෙල්ල මට වඩා ටිකක් මහතයි මම හෙන කෙට්ටුයි.මේක ආදරේට ප්‍රශ්නයක්ද??
සිරාවට අහන්නේ මට උදවු කරපල්ලා......plz nikan balala yanna epaaa
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
tallest-woman-1.jpg
 

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    ආදරේට ප්‍රශ්නයක්ද?...............
    මචංලා මේකයි අවුල මමයි මගෙ gfට මාරම විදියට ආදරේ කරනවා. කෙල්ලත් මට පණ ඇරලා love:love:, වැඩේ කියන්න කෙල්ල මට වඩා ටිකක් මහතයි මම හෙන කෙට්ටුයි.මේක ආදරේට ප්‍රශ්නයක්ද??
    සිරාවට අහන්නේ මට උදවු කරපල්ලා......plz nikan balala yanna epaaa
    ඉතින් යකෝ මමත් එහමයි,එත් අපි දෙන්නා හොදට ඉන්නේ. එකේ පස්නයක් නැ අපට :angry:

    ආගම් බෙදත් නැ බන් නියම ආදරයේදී, එක තමා ආදරය කියන්නේ
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම මගෙ gfට මාරම විදියට ආදරේ කරනවා. කෙල්ලත් මට පණ ඇරලා love,

    උබ ඇත්තටම මේ කියල තියන විදිහට කරනව නම් කවදාවත් ඔහොම අහන්නේ නෑ බන්
     

    sanju anu

    Member
    Mar 27, 2012
    35
    1
    0


    උබ ඇත්තටම මේ කියල තියන විදිහට කරනව නම් කවදාවත් ඔහොම අහන්නේ නෑ බන්
    නැ බන් මට නිකමට හිතුනා ඒකෙ අවුලක් තියෙනවද කියලා . ඒ ඇරෙන්න ප්‍රශ්නයක් නැ
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    නැ බන් මට නිකමට හිතුනා ඒකෙ අවුලක් තියෙනවද කියලා . ඒ ඇරෙන්න ප්‍රශ්නයක් නැ

    මචන් වෙන උන්ට ඕන විදිහටද උබ ජීවත් වෙන්නේ?

    ලවු කරන්නේ උබල , දවසක එකට ඉන්නෙත් උබල. උබලට ප්‍රශ්නයක් නැත්තම් පිට උන්ගෙන් ඇයි බන් ඒක හරියනවද අහන්නේ?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පිස්සෙක් වෙන්න එපා බන්..උබ ඕක අපෙන් අහල හරියනවද? මොකෝ අපි හරි න කිව්වොත් උබ ඔය කෙල්ලගෙන් අයින් වෙනවද? නැහැනේ ? කරන ආදරේ ආතල් එකේ කරගෙන ඉදපන් නිකන් ඕන නැති විකාර හිතන්නේ නැතුව..කෙල්ල කිව්වනම් උබ කෙට්ටුයි හරියන්නාහ කියල අන්න එකේ අවුලක් තියෙනව..නැත්තම් ආතල් එකේ ඉදපන්..
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඒක අවුලක් නැහැනේ බං:D..අනේක බං ඕක බඳිනකම් විතරයි:eek:.බැනඳලා ළමයි හමුබුනාම උඹට උඹේ ගැනි එපා වෙන තරමටම මහත් වෙනවා:oo::dull:.අනිවා:baffled:...දැන් දකින්නෙ පෙර නිමිති කියලා හිතාගෙන ලව් කරන්න.:baffled::rolleyes::yes:;)

    :angry:ඇත්තම කියනවා නම් උඹට ඒ කෙල්ලව හොඳනම් එතන අවුලක් වෙන්න විදහක් නෑ:D....එච්චරයි.....සයිස් එක වැදගත් නැහැ.:yes::dull:
     

    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    කෙල්ල මට වඩා ටිකක් මහතයි මම හෙන කෙට්ටුයි.මේක ආදරේට ප්‍රශ්නයක්ද??

    අපෙ අප්පේ ඔව් ඔව් ඕක ප්‍රශ්නයක්... හෙටම දිවිනසා ගන්න :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:
    ඕවා ප්‍රශ්නද ඕයි
    කෙල්ලට කෙට්ටු වෙන්න බෙහෙත් අරන් දීපං
    ග්‍රීන් ටී හොඳයි
    :dull:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාර ගහක් උනත් මොලේ ඉරන්නේ පැත්ත දාලනේ බන්.

    උස බර මහත ඕවා සිරස් ප්‍රශ්න බන්. තිරසට බලපාන්නේ නෑ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බොහො බරවාහන රියදුරන් කෙට්ටුය:dull::dull:

    රත්තරං;16914451 said:
    මාර ගහක් උනත් මොලේ ඉරන්නේ පැත්ත දාලනේ බන්.

    උස බර මහත ඕවා සිරස් ප්‍රශ්න බන්. තිරසට බලපාන්නේ නෑ
    :angry::angry::angry::P:P:rofl::rofl::rofl::rofl:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol::lol:
    ඕවා ප්‍රශ්නද ඕයි
    කෙල්ලට කෙට්ටු වෙන්න බෙහෙත් අරන් දීපං
    ග්‍රීන් ටී හොඳයි
    :dull:

    ග්‍රීන් ටී දීලා තෝ කොරයි. බැදලා මාස දෙකෙන් පස්සේ මාසෙකට කිලෝ එක ගානේ වැඩිවෙන්නේ ඕකුන්.. යාන්තම් කටු ටිකයි පනයි තියෙන එකක් බැන්දොත් අව්රුදු පහක් විතර අල්ලලා යයි. ලංකාවේ ගෑනු කෝකත් එකයි බන්, ශික් අපි මාර කරුමක් කරයෝ ඕයි. ලෝකේ චොරම ගෑනු ඉන්නේ ලංකාවේ. පිටරටකට ගිහින් බලපන් ඈතින් චැසි ඇදවෙච්ච ලේලන්ඩ් බස් එකක් වගේ එකක් එනවනම් අනිවා ලංකාවේ භාන්ඩයක් :P.

    ඒත් බන් කෙට්ටු කෙල්ලන්ගේ මෙලෝ රහක් නෑ බන්. හූ ලයික් බෝන්ස්? ඔන්ලි ඩෝග්ස් මචන්
     

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    බොහො බරවාහන රියදුරන් කෙට්ටුය:dull::dull:
    :lol::lol::lol::lol:
    රත්තරං;16914451 said:
    මාර ගහක් උනත් මොලේ ඉරන්නේ පැත්ත දාලනේ බන්.

    උස බර මහත ඕවා සිරස් ප්‍රශ්න බන්. තිරසට බලපාන්නේ නෑ
    :yes::yes::yes::yes::P:P