කොහොමද බහන්ඩේ. අරගෙන තවම දවස් 4

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
කොහොමද බහන්ඩේ. අරගෙන තවම දවස් 4

කොහොමද බහන්ඩේ. අරගෙන තවම දවස් 4. තවම අත පොඩ්ඩක් හුරු මදි ඒත් අවුලක් නෑ ජිපීඑස් තියෙන නිසා මොකක් හරි අවුලක් උනොත් තිබුන තැනටම ආයේ පාත් වෙනවා. විඩියෝ එහෙම පට්ටා. සුපිරි ලයින් තියෙන කට්ටික එච් ඩී දාලම බලන්න​


IMG_3989.jpg



IMG_3988.jpg



IMG_3987.jpg



IMG_3980.jpg



IMG_3977.jpg



IMG_3960.jpg

ගත්තුම දවසේ විඩියෝ