Hariduwa uba dakkada man dapu pics ...ubata epa weida danne na oka hai koranna...patta gadget tikakne bun thiyenne...![]()
නෑ නෑ බොල..
මගෙ එකේ තියෙන්නේ...
ගාන අවුලක් නැත්නම් ගනින්.

Hariduwa uba dakkada man dapu pics ...ubata epa weida danne na oka hai koranna...patta gadget tikakne bun thiyenne...![]()

නෑ නෑ බොල..
මගෙ එකේ තියෙන්නේ...
ගාන අවුලක් නැත්නම් ගනින්.![]()

ඩොටේ යන්න නම් එන්න බලන්නම්.... කසිප්පුවා උඹේ මීටරෙත් රීසෙට් කරන හැටි බලන්න...... 
උඹ පල ටෙරියෝ..... මට මේ දවස් ටිකේ නම් වෙලාවක් නෑ ඕකට......ඩොටේ යන්න නම් එන්න බලන්නම්.... කසිප්පුවා උඹේ මීටරෙත් රීසෙට් කරන හැටි බලන්න......
![]()
මීගොඩට කිට්ටුව හයිලෙවල් පාරේ දෙකක් දාල තිබ්බා විකුණන්න. 
ජන්තු අයියා;16916991 said:කිසි වාසියක් නෑ සිංහලු මේ දවස් වල..එපා............................වෙලා ඉන්නේ..![]()

හා හා නිකම් දෙන්නේ නැතුව හිටු.මීගොඩට කිට්ටුව හයිලෙවල් පාරේ දෙකක් දාල තිබ්බා විකුණන්න.
හරියට දැක්කෙ නෑ මොඩ්ල් දෙකම. හෙට බලන් එන්නම් ඕනේනම්.![]()

උඹ පල ටෙරියෝ..... මට මේ දවස් ටිකේ නම් වෙලාවක් නෑ ඕකට......ඩොටේ යන්න නම් එන්න බලන්නම්.... කසිප්පුවා උඹේ මීටරෙත් රීසෙට් කරන හැටි බලන්න......
![]()

ආ කුකුළණේ..... ඩොටේ පැත්තට හැරෙන හරියක් වෙනකම් ගිහින් ආවා......![]()

හරිදුවො මට මේ හෙඩ්ලයිට් එක රිලේ එකක් දාලා බැට්රියට දෙන සීන් එක පොඩ්ඩක් තෙරුම් කරපන්කො
http://www.elakiri.com/forum/showthread.php?t=1625488

උඹ කිව්ව කතාව හරි බන් මාරුවෙලා තියෙන්නේ පොරගෙ එකේ බල්බ් එකේ සොකට් එකෙන්..
පොර කියල තියන එක හරියට කරන්න නම් බන් රිලේ දෙකක් දාන්න වෙනවා..
මට පේන්නේ පොර එතනින් වැඩේ මාරු කරගත්තද දන්නේ නෑ..
මේ අඳපු එක බලපන්කෝ...
හදිස්සියට ඇන්දේ හරිය.
![]()
හෙඩ් එකට දීල තියන රිලේ එකට හෙඩ් එක ඔන් වෙන ව්යර් එක දෙනවා ඩිම් එකට දාල තියන රිලේ එකට ඩිම් එක ඔන් වෙන වයර් එක දෙනවා..
රිලේ එකට සප්ලයි එක ආවම ඒ වයර් වලින් රිලේ එක කරන්නේ බැට්රියෙන් දීල තියන + එකයි ෆිලමන්ට් එකට යන ලයින් එකයි දෙක කනෙක්ට් කරන එකනේ බන්. ඔය වැඩෙන් ස්විච් වලට වැටෙන ලෝඩ් එක අයින් වෙනවා ස්විච් වලට එතකොට වැටෙන්නේ රිලේ එක ඔන් කරන ලෝඩ් එක විතරයි.
එලිය වැඩිවෙන්නේ බන් බැට්රියෙන් යන + එක නෝමල් විදියට තියනකොට වයර් හනස්ස දිගේ ස්විච් වලට ගිහින් එතනින් ආයි දිග වයර් දිගේ බල්බ් එකට නේ යන්නේ..
එතකොට ස්විච් කන්ටැක්ට් හරහා යනකොට වෝල්ටේජ් එක බහිනවා. කල් යනකොට කන්ටැක්ට් සවුත්තු වෙනකොටත් ඔය වැඩේ වැඩිවෙනවා..
ඒ නිසා බැට්රියෙන් කෙලින් වයර් එකක් අරන් රිලේ එකක් හරහ දුන්නම ඔය ලොස් එක අඩුවෙනවා. අනික වයරින් එකේ හැටියට බල්බ් එකට දෙන ලයින් එකෙන් වෙන වෙන ඒවට් කරන්ට් එක අරන් තියෙන්නත් පුලුවන් එත්කොට කොහොමත් තව ඩ්‍රොප් වෙනවා...
ඔය ලොස් එක අඩුවෙන නිසයි එලිය ටිකක් වැඩි වෙන්නේ. ස්විච් සවුත්තු වෙන එකත් අඩුවෙනවා..
බජාජ් කාරයො ඔය රිලේ දාන එක බොඩි කන්ට්‍රෝල් එක ඇතුලෙ කරල තියෙන්නේ කකුල් දෙක අස්සෙන් අත දාල නහය ඇල්ලුව වගේ ක්‍රමේකට.
රිලේ දෙකක් දැම්මේ නැත්නම් තේරුමක් නෑ බන්. එතකොට කොහොමත් එක ලයින් එකක ස්විච් වලට බරවැටෙනවා එලියත් අනිකට වඩා අඩුවෙනවා..
ඔච්චරයි ඉතින් කතාව...
මහලොකු මගුලක්නෙම. දානවනම් ලෝබ නැතුව ජපන් රිලේ එකක්ම දාපන් වාහන වලින් ගලෝපුව 450ට විතර තියනවා..![]()

?ඒ කියන්නෙ මචන් සරලව කිව්වොත් බැට්රියෙන් වයර් එකක් අරන් හෙඩ් එකේ + වයර් එකට රිලේ එකක් හරහ කප්ල් කරල නේද වැඩේ කරන්නෙ?
මචන් රිලේ එකකින් වෙන්නෙ මොකක්ද හරියටම?