ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hariduwa uba dakkada man dapu pics ...ubata epa weida danne na oka hai koranna...patta gadget tikakne bun thiyenne...:rolleyes::dull::dull::dull:

    නෑ නෑ බොල..
    මගෙ එකේ තියෙන්නේ...

    ගාන අවුලක් නැත්නම් ගනින්.:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    උඹ පල ටෙරියෝ..... මට මේ දවස් ටිකේ නම් වෙලාවක් නෑ ඕකට...... :no: ඩොටේ යන්න නම් එන්න බලන්නම්.... කසිප්පුවා උඹේ මීටරෙත් රීසෙට් කරන හැටි බලන්න...... :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ පල ටෙරියෝ..... මට මේ දවස් ටිකේ නම් වෙලාවක් නෑ ඕකට...... :no: ඩොටේ යන්න නම් එන්න බලන්නම්.... කසිප්පුවා උඹේ මීටරෙත් රීසෙට් කරන හැටි බලන්න...... :rofl:

    හා හා නිකම් දෙන්නේ නැතුව හිටු.:angry: මීගොඩට කිට්ටුව හයිලෙවල් පාරේ දෙකක් දාල තිබ්බා විකුණන්න.

    හරියට දැක්කෙ නෑ මොඩ්ල් දෙකම. හෙට බලන් එන්නම් ඕනේනම්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16916991 said:
    කිසි වාසියක් නෑ සිංහලු මේ දවස් වල..එපා............................වෙලා ඉන්නේ..:sorry:

    මටත් වැඩ වැඩිවෙලා එපාවෙලා ඉන්නේ අප්පා...:dull:

    මොකෝ අවුල ජන්තු අයියේ..:rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;16916991 said:
    කිසි වාසියක් නෑ සිංහලු මේ දවස් වල..එපා............................වෙලා ඉන්නේ..:sorry:

    janthu aiya mage monitor eka gannawada?:D:D:D:D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හා හා නිකම් දෙන්නේ නැතුව හිටු.:angry: මීගොඩට කිට්ටුව හයිලෙවල් පාරේ දෙකක් දාල තිබ්බා විකුණන්න.

    හරියට දැක්කෙ නෑ මොඩ්ල් දෙකම. හෙට බලන් එන්නම් ඕනේනම්.:dull:

    ela ela:D:D:D:D:D
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උඹ පල ටෙරියෝ..... මට මේ දවස් ටිකේ නම් වෙලාවක් නෑ ඕකට...... :no: ඩොටේ යන්න නම් එන්න බලන්නම්.... කසිප්පුවා උඹේ මීටරෙත් රීසෙට් කරන හැටි බලන්න...... :rofl:

    ela ela man ganna inne padi labuna gamanma..28 padi:D:D:D:D:D:D:D:D:P:P:P:P:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණේ..... ඩොටේ පැත්තට හැරෙන හරියක් වෙනකම් ගිහින් ආවා...... :P

    කොහේහරි කොට්ටක් පනින්න ඇති..:angry:

    අඩේ යන්නෙ නෑ කිව්වට එවෙලෙ රත් වුනාට පස්සෙ යන්න ගත්තනේ බොල ජෙට් එකවගේ ඥ එක....:rofl:
    ඇදගෙන පිකප් වෙන ගානට යනවා..:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවො මට මේ හෙඩ්ලයිට් එක රිලේ එකක් දාලා බැට්‍රියට දෙන සීන් එක පොඩ්ඩක් තෙරුම් කරපන්කො

    http://www.elakiri.com/forum/showthread.php?t=1625488

    උඹ කිව්ව කතාව හරි බන් මාරුවෙලා තියෙන්නේ පොරගෙ එකේ බල්බ් එකේ සොකට් එකෙන්..:yes:

    පොර කියල තියන එක හරියට කරන්න නම් බන් රිලේ දෙකක් දාන්න වෙනවා..

    මට පේන්නේ පොර එතනින් වැඩේ මාරු කරගත්තද දන්නේ නෑ..

    මේ අඳපු එක බලපන්කෝ...:yes::rofl:
    හදිස්සියට ඇන්දේ හරිය.:rofl:

    fstBKvZ.jpg

    හෙඩ් එකට දීල තියන රිලේ එකට හෙඩ් එක ඔන් වෙන ව්යර් එක දෙනවා ඩිම් එකට දාල තියන රිලේ එකට ඩිම් එක ඔන් වෙන වයර් එක දෙනවා..

    රිලේ එකට සප්ලයි එක ආවම ඒ වයර් වලින් රිලේ එක කරන්නේ බැට්‍රියෙන් දීල තියන + එකයි ෆිලමන්ට් එකට යන ලයින් එකයි දෙක කනෙක්ට් කරන එකනේ බන්. ඔය වැඩෙන් ස්විච් වලට වැටෙන ලෝඩ් එක අයින් වෙනවා ස්විච් වලට එතකොට වැටෙන්නේ රිලේ එක ඔන් කරන ලෝඩ් එක විතරයි.

    එලිය වැඩිවෙන්නේ බන් බැට්‍රියෙන් යන + එක නෝමල් විදියට තියනකොට වයර් හනස්ස දිගේ ස්විච් වලට ගිහින් එතනින් ආයි දිග වයර් දිගේ බල්බ් එකට නේ යන්නේ..

    එතකොට ස්විච් කන්ටැක්ට් හරහා යනකොට වෝල්ටේජ් එක බහිනවා. කල් යනකොට කන්ටැක්ට් සවුත්තු වෙනකොටත් ඔය වැඩේ වැඩිවෙනවා..

    ඒ නිසා බැට්‍රියෙන් කෙලින් වයර් එකක් අරන් රිලේ එකක් හරහ දුන්නම ඔය ලොස් එක අඩුවෙනවා. අනික වයරින් එකේ හැටියට බල්බ් එකට දෙන ලයින් එකෙන් වෙන වෙන ඒවට් කරන්ට් එක අරන් තියෙන්නත් පුලුවන් එත්කොට කොහොමත් තව ඩ්‍රොප් වෙනවා...

    ඔය ලොස් එක අඩුවෙන නිසයි එලිය ටිකක් වැඩි වෙන්නේ. ස්විච් සවුත්තු වෙන එකත් අඩුවෙනවා..

    බජාජ් කාරයො ඔය රිලේ දාන එක බොඩි කන්ට්‍රෝල් එක ඇතුලෙ කරල තියෙන්නේ කකුල් දෙක අස්සෙන් අත දාල නහය ඇල්ලුව වගේ ක්‍රමේකට.:rofl:

    රිලේ දෙකක් දැම්මේ නැත්නම් තේරුමක් නෑ බන්. එතකොට කොහොමත් එක ලයින් එකක ස්විච් වලට බරවැටෙනවා එලියත් අනිකට වඩා අඩුවෙනවා..

    ඔච්චරයි ඉතින් කතාව...

    මහලොකු මගුලක්නෙම. දානවනම් ලෝබ නැතුව ජපන් රිලේ එකක්ම දාපන් වාහන වලින් ගලෝපුව 450ට විතර තියනවා..:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    original ආපු බල්බ් එකට වඩා watt ගාන වැඩි බල්බ් දාද්දි ඕක කරනවා :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland

    ඒ කියන්නෙ මචන් සරලව කිව්වොත් බැට්‍රියෙන් වයර් එකක් අරන් හෙඩ් එකේ + වයර් එකට රිලේ එකක් හරහ කප්ල් කරල නේද වැඩේ කරන්නෙ?

    මචන් රිලේ එකකින් වෙන්නෙ මොකක්ද හරියටම :confused::dull:?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කියන්නෙ මචන් සරලව කිව්වොත් බැට්‍රියෙන් වයර් එකක් අරන් හෙඩ් එකේ + වයර් එකට රිලේ එකක් හරහ කප්ල් කරල නේද වැඩේ කරන්නෙ?

    මචන් රිලේ එකකින් වෙන්නෙ මොකක්ද හරියටම :confused::dull:?

    ඔව් ඔව්...:yes::yes:
    රිලේ එකේ තියෙන්නේ මචෝ ඉලෙක්ට්‍රොමැග්නට් එකකුයි එකට කනෙක්ට් වෙන කන්ටැක්ට් දෙකකුයි සරලව. මේක බලපන්කෝ..

    pNNsg4v.gif

    කොයිල් එක තමා ඉලෙක්ට්‍රො මැග්නට් එක. අපි කොයිල් එකට කරන්ට් එක දුන්නම ඒක මැග්නටයිස් වෙලා අර කන්ටැක්ට් වලින් එකක් ඇදලා හේත්තු කරගන්නවා. කන්ටැක්ට් පොයින්ට් දෙක එකට කනෙක්ට් වෙනවා.. ස්විච් එක ඔන් කලා වගේ..

    how-relay-works2.gif

    ඔතන වාසිය මචෝ අපිට පොඩි ශක්තියක් විතරයි දෙන්න ඕනේ රිලේ එක ඔන් කරන්න. කොයිල් එක ගන්නේ පොඩි කරන්ට් එකක් විතරයි.

    අපිට පොඩිශක්තියක් වැය කරල ලොකු කරන්ට් එකක් යවන්න පුලුවන්.:yes:

    හරියට හිතපන් තඩි වතුර බටයක් තියනව කියලා අරින්න වෑල් එකක් එක්ක.:yes::P

    images

    ඕක අරින්න කියන දේ අහන සේවකයෙකුති ඉන්නව කියල හිතමුකෝ..

    අපිට වෑල් එක අරින්න ඕනේ නම්(බල්බ් එකට කරන්ට් එක දෙන්න ඕනෙ නම් වගේ)

    අපිට කරන්න තියෙන්නේ වෑල් එක ඇරපන් කියල කියන්න විතරයි... අරූ වෑල් එක ඇරලා වතුර පාර යවනවා.. අපිට වැයවෙන්නේ කටින් කියන්න ගියපු මහන්සිය විතරයි.

    ඒවගේම තමා රිලේ එකත්. කොයිල් එක ඔන් කරන මහන්සිය විතරයි...:yes::yes::cool:

    මේකයි howstuffworks එකයි බලපන්කෝ වැඩි විස්තර සඳහා...:yes:

    http://www.jag-lovers.org/lumps/tech/basics/relays.htm
     
    Status
    Not open for further replies.