Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කිරියේ සිටින කව් රස හඳුනන......ඇත්තෝ
    ශෘංගා රසෙන් පද වැල් පොඟවා ....ගත්තෝ
    නුඹගේ පබැඳුමෙන් සිත් පොබ....කරගත්තෝ
    දිගසිරි පතම් නුඹහට බොක්කෙන් ....චත්තෝ......
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන් ඔය හැම කවි සෙට් එකකම ලින්ක් එක ඔතන තියෙනවා, අදාල නම ක්ලික් කරපන්, නිකන්ම කවි සෙට් එක මතුවෙයි. . .

    කවි වල කික් එකට එක දිගට බලාගෙන යන්න.ක්ලික් කරන්න කම්මැලි බන් එකයි... ..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ ගොන් පැටියෝ නිකන් බබා හුකුන් දන්නේ නන්තුව අනිත් කවි සෙට් එක ලියලා පොස්ට් කරපන් ඉක්මනට...
    වැලක් බැලුවට අන්තය යකෝ කවියක් කියෙව්වම.. ++++++++++++++++
     
    Gayan88

    Well-known member
  • Feb 2, 2008
    2,585
    384
    83
    38
    Ane Manda....
    Best-Thread-Ever.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔහොම තමයි චතුවො... ගොඩක් එවුන් කිසිම ලැජ්ජාවක් නැතුව ගෙඩිය පිටින්ම ඕව කොපි කරල දානව...ඒ වගෙ සුනඛයන්ගෙ වැඩ වලට හිත රිද්ද ගන්නෙ නැතුව උබ දිගටම කවි දාහන්...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    උබෙ කවි කොපි කරනා....................හැත්ත :angry:
    ඇට නැති උගුඩුවන් වෙති ඒකයි............ඇත්ත :yes:
    නොසැලෙන් පුතේ උබෙ කවි එළකිරි......නියත :)
    තව ලියපන් කොලුවෝ අපි නම් උබෙ.....පැත්ත :love:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කිරියේ සිටින කව් රස හඳුනන......ඇත්තෝ
    ශෘංගා රසෙන් පද වැල් පොඟවා ....ගත්තෝ
    නුඹගේ පබැඳුමෙන් සිත් පොබ....කරගත්තෝ
    දිගසිරි පතම් නුඹහට බොක්කෙන් ....චත්තෝ......

    සිව්පද ගලපලා කවි ලිව්වේ .......... ඕන්න
    එකේ රසය හැකි පමනට ......... විදගන්න
    මේවා කියවලා බැරිනම් .......... ඉවසන්න
    කලයුතු දේ ඉතින් මම දන්නැහැ ... ඕන්න
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කවි වල කික් එකට එක දිගට බලාගෙන යන්න.ක්ලික් කරන්න කම්මැලි බන් එකයි... ..
    :P:P:P:P
    මේ ගොන් පැටියෝ නිකන් බබා හුකුන් දන්නේ නන්තුව අනිත් කවි සෙට් එක ලියලා පොස්ට් කරපන් ඉක්මනට...
    වැලක් බැලුවට අන්තය යකෝ කවියක් කියෙව්වම.. ++++++++++++++++
    :dull::dull::P:P
    :yes::yes::yes::yes:
    නියමයි මචන් :)
    TFS :)
    ;);););)
    dapan dapan onna 12+
    ;);););)
    :yes::yes::yes::yes:
    ;);););)
    :yes::yes::yes::yes:
    මේකද අර උදේ හෙව්වේ..... :D
    :yes::yes::yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඔහොම තමයි චතුවො... ගොඩක් එවුන් කිසිම ලැජ්ජාවක් නැතුව ගෙඩිය පිටින්ම ඕව කොපි කරල දානව...ඒ වගෙ සුනඛයන්ගෙ වැඩ වලට හිත රිද්ද ගන්නෙ නැතුව උබ දිගටම කවි දාහන්...
    ඔව් බන් අපිට කාවවත් හදන්න බැහැනේ උපන් දා ඉදලා හොරකන් කරන උන්ට ඒ උරුද්ද නවත්ත ගන්න බැහැනේ කොහොමත්.
    machan ubata maara talent ekak ne thiyenne.............
    patta kavi ah.............
    Thanks machan
    Sira machan kavi nam...
    Thawa daapan..;)
    Aniwa dannam machan
    ;);););)
    thanks machan
    ubawa aduragatha dawase idan ube talant eka agaya karanwa machan, uba nam sirama dial ekak, supiri machan, red dunna onna
    Thanks machan, ubalage prathichara mama agaya karanava

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ජොනී බට්ට;16917975 said:
    උබෙ කවි කොපි කරනා....................හැත්ත :angry:
    ඇට නැති උගුඩුවන් වෙති ඒකයි............ඇත්ත :yes:
    නොසැලෙන් පුතේ උබෙ කවි එළකිරි......නියත :)
    තව ලියපන් කොලුවෝ අපි නම් උබෙ.....පැත්ත :love:
    දිව රෑ නිදිවරා කවි පද මම ........... ගොතලා
    කිරියේ පලකරේ තව හැඩ වැඩ ......... දමලා
    කවි පද බලා එහි ඇති රසයත් .......... විදලා
    මගේ හැකියාව උන් හැම හොරකම් ... කරලා