යාලුවනේ මට ඔයාලගෙන් ලොකු help එකක් ඕන ....
මම ගන්න හිතාගෙන ඉන්නේ සම්සුන්ග් ස්මාර්ට් tv එකක් ගන්න එකේ model number එක
32” H6400 Series 6 Smart 3D Full HD LED TV
මේක මම නෙට් එකේ හොයල බැලුවම accessoryවල
මම ගන්න හිතාගෙන ඉන්නේ සම්සුන්ග් ස්මාර්ට් tv එකක් ගන්න එකේ model number එක
32” H6400 Series 6 Smart 3D Full HD LED TV
මේක මම නෙට් එකේ හොයල බැලුවම accessoryවල
- Remote Controller Model
TM1460A + TM1240A
2ක් තියනව ඒ උනාට මම අද සිංහගිරි showroom එකකට ගිහින් මේ ට්ව එක බැලුව එකේ model number එක UA32H6400AR කියල තිබුනේ ඒ උනාට එකේ රිමෝට් 2ක් දෙන්නේ නැහැ තියෙන්නේ TM1460A කියන ස්මාර්ට් රිමෝට් එක පමණි ...මොකක් ද මේ අවුල? මේ tv එක 2014 අලුතෙන්ම අපු එක මීට කලින් අවේ මේකේ
32F6400 කියන model එක...මෙකෙත් රිමෝට් 2ක් එනව ..මේ 3d tv එක හරි ගත්ත කෙනෙක් ඉන්නවනම් කියන්ඩ කෝ.... මොකද මේ 1 රිමෝට් එකක් විතරක් දෙන්නේ
??? - http://www.samsung.com/uk/consumer/tv-audio-video/televisions/flat-tvs/UE32H6400AKXXU
Last edited:



