කෑම_සූත්‍ර

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    niyama kathawa ban....11+
    1.gif
     
    • Like
    Reactions: aruna47

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    මේකෙන් රු100 ට ආප්පයක් කෑවම. ජැකලින්ගේ අරවා එකට මෙවුවා කරන්නත් දෙනවද දන්නෑ :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේ දවස්වල trend එකනේ බන් ඕක. Independence Square පැත්තෙ ගිහිල්ලා, DSLR එකෙන් ෆොටෝ දෙක තුනක් ගහලා. කෑම සූත්තරේට ගිහිල්ලා රුපියල් 200 ආප්ප 2ක් කාලා සෙල්ෆියක් එහෙම ගහලා having awesome evening with my buddies කියලා fb දාන එක...

    පුකෙනුත් හිනා
    :rofl::rofl::rofl:


    :rofl::rofl::rofl: Epic :rofl::rofl::rofl:
     

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    හා..හා....
    එහෙම කියන්න එපා.....
    මේවයින් ගොටුකොළ සම්බෝලත් කන්න පුළුවන් තරම් ආදයම් උපද්දවන අය මේ කිරියෙත් ඉන්නවා....:baffled::baffled:
    අපි උඹ වගේ අයට මේ වගේ තැන් වලින් කන්න බෑ.....
    කුඩු මුදලාලිලාට පශ්චාත්භාග කර්මාන්ත කරන්න අධෝ මුඛය දන් දීල ප්‍රකෝටිපතියො වෙච්ච මේකෙ ඉන්න ශ්‍රීමතුන් ට අපහාස කරන්න එපා බං.........:baffled:
    avatar511982_1.gif
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ජොනී බට්ට;16924456 said:
    කොයිතරම්නම් වටිනවද බන් ඔය වගේ තැනක්. කේ එෆ් සී, මැක්, පිට්ස හට් වගේද. මෙව්වා ඔරිජිනල් සිංහල. රුපියල් 500ක් දීල ආප්ප 2කයි ලුණු මිරිසයි කන ගමන් බුකියෙ පොස්ට් එකක් දැම්මහම ජකලින්ගේ ආප්ප රස බලනවයි කියල ඉතින් ඉහලින්ම පොශ්නේ :rofl:

    මටනම් ඉතින් එච්චර පොෂ් වෙන්න වත්කමක් නෑ සිංහලයෝ :( මගේ බඩ පිරෙන්න ඔතනින් කෑවොත් රුපියල් 10,000ක් වත් යයි :rofl:

    :rofl::rofl::rofl:
     

    waligamaya

    Well-known member
  • අපේ උන් පොඩි මිනිහෙක් මොකක් හරි කොලිටි බඩුවක් ගෙනවත් ගොන් සින්හලු එක පුලුවන් තරම් ගෙට්ටු කරල තමයි ගන්නෙ. ගෙදර මිනිත්සු කම්මැලිනැත්තම් මේකැම ඔක්කම නියමෙට ගෙදර හදගන්න පුලුවන්. සල්ලි වලට කරන්න දෙයක් නැති උන් ඔකට හිගින් වියදම් කරට කමක් නැ, එත ඔවගේ ගොඩක් ඉන්නේ සොබන වෙන්න හදන ස්නන්‍ය මිනිත්සු, මගේ අද්දැකිම අනුවනම් මහන්සියෙන් සදරනව හම්ම්බ කරපු සල්ලි කරයේ ඔයවගේ තෙරුමක් නැතිව සල්ලි වියදම් කරන්නේ නැ. මොකද ඔය කැම ඔක්කොම ගේදර ගොද රසට හදග්න්න පුලුවන්.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    252232_348098811954888_5671370_n.jpg


    slave island වල තියෙන burger king එක ගාවම තියෙනවා කොත්තු කඩයක් මේක තියෙන විශේෂත්වය තමයි කොත්තු ගහන්නෙ නෑ නාන් හෝ කිරි රොටි හරි චපාති හරි කපල කෑලි කරලා තමයි කුකුල් මස් එළවලු බිත්තර විදියට කොත්තුව mix කරල දෙන්නේ හවස 4ට පටන් ගන්න මේ කඩේ කොත්තු විකුනන්නේ 8 වගේ වෙනකම් විතරයි සවාන් එකටම ෆුල් ගන්නවා නම් රුපියල් 800ක් යන්නේ 5ස් දෙනෙකුට බද පිරිලා තවත් ඉතුරු වෙනවා නියම රස මම නම් වෙන කොත්තු කාපු තැන් වල දැනිල නෑ ඒ වගේ street food කියන tv program වලත් මේ කඩේ ගැන විස්තර ගියා දැකල ඇති 5stars hotel වලවත් කුක්ලට ඒ රස ගන්න අමාරැයි කොත්තු වල මේ කඩේ කරන කෙනාගැන ගොඩක් කතා උනේ හිල්ටන් එකෙන් කරපු කොත්තු විලා කියන තරගෙ දිනලා තරගෙ හිටපු අයත් හරිම පුදුමයි මේ කොත්තු රස ගැන ඔය දර්ශනද මොකාද කියන එකා කුකරි වල හිටපු එකෙක් නෙවෙයි මහේල සංගක්කාරට පිහිටවෙන්න මෙහෙට ආපු එකෙක් ඌ හිතන් ඉන්නේ මේක england කියලා බයිල කාරයෝ මුන් මේ පාඩ ෂෝ යක්කු ඔය වගේ උන් කුකරි කුක් වගේ වැදගත් තනතුරු වලටත් නම කැත කරනවා ඔයිට වඩා හොදයි තරු ගල කියන එකේ කෑම අන්න කනවනම් අප්පා ඉදි ආප්ප පට්ට රසයි සාදාරණයි කඩවත තියෙනවා තවත් හොඳ කඩවල් කිහිපයක් හොඳම ආප්ප හදන උන් ඉන්නේ ගිරාදුරු කොට්ට කියන හරියේ
    එහෙ තමයිලු ලංකාවේ හොඳම ආප්ප රස තියෙන්නේ මූ එහෙ එකෙක්ද දන්නෙ නෑ ගොබ්බ නාකියෙක්
     

    thanujaka

    Well-known member
  • සල්ලි වලට කරගන්න දෙයක් නැති එවුන් කොච්චර ඉන්නවද බන් මේ රටේ...
    එහෙම එවුන්ට හොදයි ඉතින්...
    අනික උන්ගේ ඉලක්කගත වෙළදපොල වෙන්නේ මේ අපි වගේ සිපයි ටෝයියෝ නෙමෙයි බන්...
    උන් එක්තරා සමාජ කොටසක් විතරක් ටාර්ගට් කරගෙනනේ බන් ඔය බිස්නස් එක පටන් අරන් තියෙන්නේ...
    සෝ ඒ හැටිම ඔකේ වැරද්දක් පෙන්නේ නැ...
    අනිත් අතින් ගත්තම ඉතින් අපිට ඇඩෙන්න සමාජ විෂමතාවය ගැන පාඩමක් කියල දෙනව ඕක...
    එක මිනිහෙක් රුපියල් 400ක් දීල එක වේලකට ආප්ප දෙකක් කනකොට තවත් තැනක මුළු පවුලක්ම රුපියල් 400කින් දවසම යැපෙනවා...:sorry:
     
    • Like
    Reactions: bunty

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    හක හක මරුම ආතල් එක තියෙන්නෙ ඕකෙන් ලාවට ආප්පයක් කාල එෆ් බී එකේ ලොකුවට ස්ටේටස් දාන එකෙක්ව දැක්කාම තමයි.සමහර උන් බොග දාද්දිත් ස්ටේටස් අප්ඩේට් කරනවා.
     

    waligamaya

    Well-known member
  • සල්ලි වලට කරගන්න දෙයක් නැති එවුන් කොච්චර ඉන්නවද බන් මේ රටේ...
    එහෙම එවුන්ට හොදයි ඉතින්...
    අනික උන්ගේ ඉලක්කගත වෙළදපොල වෙන්නේ මේ අපි වගේ සිපයි ටෝයියෝ නෙමෙයි බන්...
    උන් එක්තරා සමාජ කොටසක් විතරක් ටාර්ගට් කරගෙනනේ බන් ඔය බිස්නස් එක පටන් අරන් තියෙන්නේ...
    සෝ ඒ හැටිම ඔකේ වැරද්දක් පෙන්නේ නැ...
    අනිත් අතින් ගත්තම ඉතින් අපිට ඇඩෙන්න සමාජ විෂමතාවය ගැන පාඩමක් කියල දෙනව ඕක...
    එක මිනිහෙක් රුපියල් 400ක් දීල එක වේලකට ආප්ප දෙකක් කනකොට තවත් තැනක මුළු පවුලක්ම රුපියල් 400කින් දවසම යැපෙනවා...:sorry:

    :yes:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අනේ මට නුවර ශ්‍රී රම්‍යා හෝටලේ දාන බිත්තර ආප්පේ හොඳයි :P

    ෆිස්සුද අයියා දැන් එකෙත් .. ඔය අක්කගේ ආප්පේ ගානට කිට්ටු කොරල තියෙන්නේ :oo::oo:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇඩ් එකට තමයි ගොඩක් අය යන්නේ නැත්නම් වෙන මොකටද ඔය කඩේට ගිහින් කන්නේ? හරියට කන්නත් වත් පුලුවන්ද? KFC එකේ 200 ට වගේ පොඩි බත් එකක් ගත්තත් ඇති ඒකේම තියෙනවා Chicken කෑලි 4,5 ක් වගේ.