මේ දවස්වල trend එකනේ බන් ඕක. Independence Square පැත්තෙ ගිහිල්ලා, DSLR එකෙන් ෆොටෝ දෙක තුනක් ගහලා. කෑම සූත්තරේට ගිහිල්ලා රුපියල් 200 ආප්ප 2ක් කාලා සෙල්ෆියක් එහෙම ගහලා having awesome evening with my buddies කියලා fb දාන එක...
පුකෙනුත් හිනා![]()


Epic 


හා..හා....
එහෙම කියන්න එපා.....
මේවයින් ගොටුකොළ සම්බෝලත් කන්න පුළුවන් තරම් ආදයම් උපද්දවන අය මේ කිරියෙත් ඉන්නවා....
අපි උඹ වගේ අයට මේ වගේ තැන් වලින් කන්න බෑ.....
කුඩු මුදලාලිලාට පශ්චාත්භාග කර්මාන්ත කරන්න අධෝ මුඛය දන් දීල ප්‍රකෝටිපතියො වෙච්ච මේකෙ ඉන්න ශ්‍රීමතුන් ට අපහාස කරන්න එපා බං.........![]()


ජොනී බට්ට;16924456 said:කොයිතරම්නම් වටිනවද බන් ඔය වගේ තැනක්. කේ එෆ් සී, මැක්, පිට්ස හට් වගේද. මෙව්වා ඔරිජිනල් සිංහල. රුපියල් 500ක් දීල ආප්ප 2කයි ලුණු මිරිසයි කන ගමන් බුකියෙ පොස්ට් එකක් දැම්මහම ජකලින්ගේ ආප්ප රස බලනවයි කියල ඉතින් ඉහලින්ම පොශ්නේ
මටනම් ඉතින් එච්චර පොෂ් වෙන්න වත්කමක් නෑ සිංහලයෝමගේ බඩ පිරෙන්න ඔතනින් කෑවොත් රුපියල් 10,000ක් වත් යයි
![]()



සල්ලි වලට කරගන්න දෙයක් නැති එවුන් කොච්චර ඉන්නවද බන් මේ රටේ...
එහෙම එවුන්ට හොදයි ඉතින්...
අනික උන්ගේ ඉලක්කගත වෙළදපොල වෙන්නේ මේ අපි වගේ සිපයි ටෝයියෝ නෙමෙයි බන්...
උන් එක්තරා සමාජ කොටසක් විතරක් ටාර්ගට් කරගෙනනේ බන් ඔය බිස්නස් එක පටන් අරන් තියෙන්නේ...
සෝ ඒ හැටිම ඔකේ වැරද්දක් පෙන්නේ නැ...
අනිත් අතින් ගත්තම ඉතින් අපිට ඇඩෙන්න සමාජ විෂමතාවය ගැන පාඩමක් කියල දෙනව ඕක...
එක මිනිහෙක් රුපියල් 400ක් දීල එක වේලකට ආප්ප දෙකක් කනකොට තවත් තැනක මුළු පවුලක්ම රුපියල් 400කින් දවසම යැපෙනවා...![]()

අනේ මට නුවර ශ්‍රී රම්‍යා හෝටලේ දාන බිත්තර ආප්පේ හොඳයි![]()


ෆිස්සුද අයියා දැන් එකෙත් .. ඔය අක්කගේ ආප්පේ ගානට කිට්ටු කොරල තියෙන්නේ![]()

දැන් රම්‍යා එකේ දවල් කෑම එක කොහොමද?