කෑම_සූත්‍ර

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අපෝ ඔව් බං.. සයිවර් කඩේකින් කෑවත් හාරසීය, පන්සීය පනිනවා..:rofl:

මම එක දවසක් පාරේ බත් විකුණන මිනිහෙක්ගෙන් බත් පාර්සලයක් අරගෙන කෑවා රුපියල් 110 යි චිකන් , එළවලු ,හොදි දාලා පුරවලා බත් තිබුනා බඩ පිරුනා ඒක කාලාම.

ජැකලින් ගේ කඩේ <<< KFC << සයිවර් කඩ < පාරේ බත් පාර්සල් විකුණන කඩ
 

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,031
    113
    Gotham City
    මේ දවස්වල trend එකනේ බන් ඕක. Independence Square පැත්තෙ ගිහිල්ලා, DSLR එකෙන් ෆොටෝ දෙක තුනක් ගහලා. කෑම සූත්තරේට ගිහිල්ලා රුපියල් 200 ආප්ප 2ක් කාලා සෙල්ෆියක් එහෙම ගහලා having awesome evening with my buddies කියලා fb දාන එක...

    පුකෙනුත් හිනා
    :rofl::rofl::rofl:

    ඔක්කෝම කමෙන්ට් ටික කියවලා ඉවරවෙලා පොස්ට් එකක් දාන්න බැළුවේ .ඒත් උඹේ කමෙන්ට් එක දැක්ක ගමන් පොස්ට් කරන්න හිතුණා .සිරාවට මමත් ඕම තමා කියන්න ගියේ .දැන් ඉස්සර කේ .එෆ් .සී .මැක්ඩොනල් ,කේ සූන් ,කින්ග්ස්බරි නේ ගියේ .දැන් ට්‍රෙන්ඩ් එක කෑම සූත්‍ර. මම කලින් වතාවක කිව්වා වගේ මේව්වා හොඳයි ෆේස්බුක් පොෂ් කබරයන්ට ෆොටෝස් ගහලා අප්ලෝඩ් කරලා මාසයක් තිස්සේ ලයික් ගනන් කර කර ඉන්නා .හැබැයි ඔය පොෂා ලාගේ යතාර්ථය දන්න මිනිස්සු දන්නවා .
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    fine dining gana ahala nae wage katiya :rolleyes:
    dan balanna Range rover owner kenek kiyanne prestige 1kak ae wage thamai fine dining spot 1kak kanawa kiyaneth prestige 1kak :yes:
     

    aruna47

    Well-known member
  • ජොනී බට්ට;16924456 said:
    කොයිතරම්නම් වටිනවද බන් ඔය වගේ තැනක්. කේ එෆ් සී, මැක්, පිට්ස හට් වගේද. මෙව්වා ඔරිජිනල් සිංහල. රුපියල් 500ක් දීල ආප්ප 2කයි ලුණු මිරිසයි කන ගමන් බුකියෙ පොස්ට් එකක් දැම්මහම ජකලින්ගේ ආප්ප රස බලනවයි කියල ඉතින් ඉහලින්ම පොශ්නේ :rofl:

    මටනම් ඉතින් එච්චර පොෂ් වෙන්න වත්කමක් නෑ සිංහලයෝ :( මගේ බඩ පිරෙන්න ඔතනින් කෑවොත් රුපියල් 10,000ක් වත් යයි :rofl:

    ඒ දහදාහෙන් හොද බඩු දෙකක් ගහනවා :rofl::rofl:
     

    aruna47

    Well-known member
  • මේකෙන් රු100 ට ආප්පයක් කෑවම. ජැකලින්ගේ අරවා එකට මෙවුවා කරන්නත් දෙනවද දන්නෑ :P

    අරවා එව්වකට මෙව්වා කරන්න ගිහිල්ලා ඔයාගේ එක මෙව්වා වෙයි :rofl::rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    fine dining gana ahala nae wage katiya :rolleyes:
    dan balanna Range rover owner kenek kiyanne prestige 1kak ae wage thamai fine dining spot 1kak kanawa kiyaneth prestige 1kak :yes:
    ගෙදර උන් දෙන සල්ලි වලින් කෙල්ලත් එක්ක ගිහිං ආප්පයක් කාල ස්ටේටස් අප්ඩේට් කරන උන්ට මොන ෆයින් ඩයිනින් ද බං :rofl: අන්න CEO ටයිප් පොරක් නං කමකුත් නෑ.
     

    aruna47

    Well-known member
  • හක හක මරුම ආතල් එක තියෙන්නෙ ඕකෙන් ලාවට ආප්පයක් කාල එෆ් බී එකේ ලොකුවට ස්ටේටස් දාන එකෙක්ව දැක්කාම තමයි.සමහර උන් බොග දාද්දිත් ස්ටේටස් අප්ඩේට් කරනවා.

    feeling බෙට්ට යනවා :rofl::rofl::rofl::rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,291
    15,882
    113
    LOL.. Monawada ban minissunwa suuran kanawa kiyanne?? umba hithuwada un witharai lankawe appa hadanne kiyala
    unge business aim karanne lankawe inna salli thiyena unta.. athe thiyena sathe wiyadam karagena oken kaala hingana posh wenavada .. nathnam thamange thathwe rakagena appayak kanawada kiyana eka yana eka thiranaya karai..
    umba kauda eka judge karanna???

    උබත් කෑම සූත්‍ර එකේ කෑම දාස කෙනෙක්ද?:rofl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබ කන්නේ නැත්තම් කන එවුන්ට බැනලා වැඩක් නෑ නේ මොකද ඡැක්ලින් ඇවිල්ලා බලෙන් කවනවද? කැමති උන් ගිහිල්ලා කෑම කයි .මෙතන මුන් ටාගට් කරලා තියෙන්නේ ඒ විදියට සල්ලි වියදම් කරලා කන්න පුලුවන් මිනිස්සු .එහෙම නැතුව උබ එතනට ගිහිල්ලා අනිත් මින්ස්සු කන දිහා බලල ඡැක්ලින්ටයි දර්ශන්ටයි කුණුහරපෙන් බැනලා වැඩක් නෑ .එක උන්ගේ ප්‍රඩක්ට් එක මාකට් කිරිමේ හැකියාව .
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම එක දවසක් පාරේ බත් විකුණන මිනිහෙක්ගෙන් බත් පාර්සලයක් අරගෙන කෑවා රුපියල් 110 යි චිකන් , එළවලු ,හොදි දාලා පුරවලා බත් තිබුනා බඩ පිරුනා ඒක කාලාම.

    ජැකලින් ගේ කඩේ <<< KFC << සයිවර් කඩ < පාරේ බත් පාර්සල් විකුණන කඩ
    :yes::yes::yes:
    මාත් තුන්වේලම කඩෙන් තමා බං කන්නෙ..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කඩේ දාපු කෙනා කව්ද කියල නම් දන්නේ නැහැ , එත් උගේ පැත්තෙන් බැලුවම උ සාර්තකව වැඩේ කරනවා , ඕකෙන් කෑවා කියල පෙන්න ෆොටෝ ගන්න ම ඕකට එන උන් ඉන්නවා , තව දත් ගලවන කෙල්ලෝ හරක්ව ඇදගෙන ඇවිත් දත් ගලවනවා .
    මට පේන විදිහට නම් මේ shop එකේ කිසිම වැරද්දක් නැහැ. කාටවත් බලෙන් කෑම විකුනන්නේ නැහැ නේ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    ගෙදර උන් දෙන සල්ලි වලින් කෙල්ලත් එක්ක ගිහිං ආප්පයක් කාල ස්ටේටස් අප්ඩේට් කරන උන්ට මොන ෆයින් ඩයිනින් ද බං :rofl: අන්න CEO ටයිප් පොරක් නං කමකුත් නෑ.

    :rofl::rofl::rofl:
    True lets look at in this way if a indian supplier or an investor comes to colombo we can score some points by inviting him for a dine at Jacqueline's place
     

    aruna47

    Well-known member
  • 10532345_614919628624348_1222128004426921655_n.jpg


    මේක කන්නද?