ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    කම්පියුටර් ෆීල්ඩ් එකේ..... මට කවදාවත් වෙච්ච නැති දෙයක් අද උනා සිංහලු...... :dull: හරිදු + සංකපාල දන්නවා සීන් එක....... :dull:

    Moko machan une
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කම්පියුටර් ෆීල්ඩ් එකේ..... මට කවදාවත් වෙච්ච නැති දෙයක් අද උනා සිංහලු...... :dull: හරිදු + සංකපාල දන්නවා සීන් එක....... :dull:

    Ai ubata kauru hari gahuwada:dull::dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;16932731 said:
    කියපන් බලන්න අපිටත්...:eek:

    Moko machan une

    :baffled: එකෙක් ලැප් එකක් හදන්න දුන්නා...... Dell 5110 එකක්..... බෝඩ් කේස් එකක්..... වැඩේ අත ගහන්න කලින්ම මට මීටර් උනා.... මේක වටේ ගිහින් ආව එකක් කියලා....... :angry: හදන්න වලි කන අස්සේ, මූ කෝල් කරලා කියනවා.... හදන්න එපාලු...... මම ඒ ගමන වැඩේ අත ඈරලා දැම්මා..... කලින් ගලෝපු තැන් වලින් බෝඩ් එක කාලා තිබ්බේ.... රී සෝල්ඩර් කරලා කරලා ඒකේ...... :dull:

    දැන් අද ආවා ඒක අරන් යන්න...... ඒ ඈවිත් කියනවා..... ගලවලා බලන්න ඕනාලු.... මම ඈහුවා ඈයි කියලා..... ඒ ගමන කියනවා..... ඔක්කොම කෑලි ටික තියෙනවද බලන්න ඕනාලු..... මම කිව්වා මට නම් ආයේ ගලවන්න බෑ..... ඔයාලට සැක නම් ගලවලා බලාගන්න කියලා..... ඒ ගමන ගිහින් ටිකකින් ආයේ ආවා තව උන් දෙන්නෙක් එක්කම..... ඒ ඈවිත්..... ඕන් කෑල්ලෙන් කෑල්ල ගලවලා බලලා අරන් ගියේ...... :lol: මට හිනා වෙන්න තැනක් නැතුව හිටියේ....... :rofl: :P

    මූ කලින් හදන්න දුන්න තැන් වලිනුත් එහෙමද දන්නේ නෑ අරන් ආවේ ලැප් එක.......:lol: එහෙම නම් ඌ එතකොටවත් දැකලා නෑ බෝඩ් එක සෝල්ඩර් කරලා කරලා කාලා තියෙන හැටි...... :rofl::P පිස්සු යක්කු...... ඈග පුරාම මොලේ උනහම ඔය වගේ කේස් එනවා....... :rofl::P

    ඊළග එක සර්විස් කරන්න ආව ලැප් එකක්.... හාඩ් එකත් නැතුව ගෙනාවේ..... මාත් එච්චර ඒ ගැන හිතුවේ නෑ.... ඔහේ ගත්තා සර්විස් එකට..... දූවිලි ලෝකයයි...... ඒ අස්සේ ඒකේ අයිති බුවා..... ඒක ගලවලා..... ඈණ වැරදියටත් දාලා තිබ්බේ.... ගලවලා බැලින්නම් එක ඈණේකට අහු වෙලා කැප් එකකුත් කැඩිලා..... ඒක නම් යන්තම් ගොඩ දැම්මා...... :D

    ඔන්න කොහොමින් කොහොම හරි ඒක ඈවිත් අරන් ගියා..... අරන් ගිහින් ටික වෙලාවකින් කෝල් කරලා කියනවා කී බෝඩ් එක වැඩ නෑලු..... මමත් ඉතින් චෙක් කරේ නෑ ඒක.... හාඩ් එකත් නෑ නේ..... F2 විතරක් ගහලා බැලුවා... ඒත් බයෝස් ගියේ නෑ බූට් මෙනුවට ආවා..... මම ඒත් ගණන් ගත්තේ නෑ ඒක.... හාඩ් එකත් නැති නිසා...... :dull:

    මෙන්න මේකා අද එනවා කී බෝඩ් එක කලින් හොදට වැඩ කරා..... දැන් වැඩ නෑ.... කී බෝඩ් එකක් ඕනා මගේ ගානේ කියාගෙන....... :angry: මට මලේ මල...... :angry: අන්තිමට මම කිව්වා, ඒ කී බෝඩ් දාන්න මට බෑ..... USB එකක් දෙන්නම් කියලා...... උගේ හිත දන්නවනේ මොකක්ද ඈත්ත කියලා....... :angry: කී බෝඩ් එක වැඩ නැති නිසා හාඩ් එකත් ගලවන් ඈවිත්, දැන් කී බෝඩ් ඉල්ලනවා..... මාර මිනිස්සු තමා....... :( :dull: :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    :oo: මාළඹේට එන්නේ මොකටද බං......?? අපිත් මේ අවට තමා ඉන්නේ..... :P

    මේකෙ ලයිසන් තියෙන්නෙ ගම්පහට.. :baffled:

    මම දන්නව කඩේ තියන තැන ඔතන ඉස්සර තිබ්බ බයික් පාට්ස් කඩේට මම ආව :P:rofl:

    කම්පියුටර් ෆීල්ඩ් එකේ..... මට කවදාවත් වෙච්ච නැති දෙයක් අද උනා සිංහලු...... :dull: හරිදු + සංකපාල දන්නවා සීන් එක....... :dull:

    :confused::confused::confused::dull:
     
    :baffled::baffled::baffled:

    හෙන ගහන්න ඕනෙ ඕකුන්ට. ආය කෑලි අඩුවෙන් ගේන එව්වට වොරන්ටි දෙන්න එපා, හොරකමටනෙ ඔහොම කරන්නෙ , එහෙම නැත්තන් ඔන් කරල බලන්න බඩු බාරගන්න කලින්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :baffled: එකෙක් ලැප් එකක් හදන්න දුන්නා...... Dell 5110 එකක්..... බෝඩ් කේස් එකක්..... වැඩේ අත ගහන්න කලින්ම මට මීටර් උනා.... මේක වටේ ගිහින් ආව එකක් කියලා....... :angry: හදන්න වලි කන අස්සේ, මූ කෝල් කරලා කියනවා.... හදන්න එපාලු...... මම ඒ ගමන වැඩේ අත ඈරලා දැම්මා..... කලින් ගලෝපු තැන් වලින් බෝඩ් එක කාලා තිබ්බේ.... රී සෝල්ඩර් කරලා කරලා ඒකේ...... :dull:

    දැන් අද ආවා ඒක අරන් යන්න...... ඒ ඈවිත් කියනවා..... ගලවලා බලන්න ඕනාලු.... මම ඈහුවා ඈයි කියලා..... ඒ ගමන කියනවා..... ඔක්කොම කෑලි ටික තියෙනවද බලන්න ඕනාලු..... මම කිව්වා මට නම් ආයේ ගලවන්න බෑ..... ඔයාලට සැක නම් ගලවලා බලාගන්න කියලා..... ඒ ගමන ගිහින් ටිකකින් ආයේ ආවා තව උන් දෙන්නෙක් එක්කම..... ඒ ඈවිත්..... ඕන් කෑල්ලෙන් කෑල්ල ගලවලා බලලා අරන් ගියේ...... :lol: මට හිනා වෙන්න තැනක් නැතුව හිටියේ....... :rofl: :P

    මූ කලින් හදන්න දුන්න තැන් වලිනුත් එහෙමද දන්නේ නෑ අරන් ආවේ ලැප් එක.......:lol: එහෙම නම් ඌ එතකොටවත් දැකලා නෑ බෝඩ් එක සෝල්ඩර් කරලා කරලා කාලා තියෙන හැටි...... :rofl::P පිස්සු යක්කු...... ඈග පුරාම මොලේ උනහම ඔය වගේ කේස් එනවා....... :rofl::P

    ඊළග එක සර්විස් කරන්න ආව ලැප් එකක්.... හාඩ් එකත් නැතුව ගෙනාවේ..... මාත් එච්චර ඒ ගැන හිතුවේ නෑ.... ඔහේ ගත්තා සර්විස් එකට..... දූවිලි ලෝකයයි...... ඒ අස්සේ ඒකේ අයිති බුවා..... ඒක ගලවලා..... ඈණ වැරදියටත් දාලා තිබ්බේ.... ගලවලා බැලින්නම් එක ඈණේකට අහු වෙලා කැප් එකකුත් කැඩිලා..... ඒක නම් යන්තම් ගොඩ දැම්මා...... :D

    ඔන්න කොහොමින් කොහොම හරි ඒක ඈවිත් අරන් ගියා..... අරන් ගිහින් ටික වෙලාවකින් කෝල් කරලා කියනවා කී බෝඩ් එක වැඩ නෑලු..... මමත් ඉතින් චෙක් කරේ නෑ ඒක.... හාඩ් එකත් නෑ නේ..... F2 විතරක් ගහලා බැලුවා... ඒත් බයෝස් ගියේ නෑ බූට් මෙනුවට ආවා..... මම ඒත් ගණන් ගත්තේ නෑ ඒක.... හාඩ් එකත් නැති නිසා...... :dull:

    මෙන්න මේකා අද එනවා කී බෝඩ් එක කලින් හොදට වැඩ කරා..... දැන් වැඩ නෑ.... කී බෝඩ් එකක් ඕනා මගේ ගානේ කියාගෙන....... :angry: මට මලේ මල...... :angry: අන්තිමට මම කිව්වා, ඒ කී බෝඩ් දාන්න මට බෑ..... USB එකක් දෙන්නම් කියලා...... උගේ හිත දන්නවනේ මොකක්ද ඈත්ත කියලා....... :angry: කී බෝඩ් එක වැඩ නැති නිසා හාඩ් එකත් ගලවන් ඈවිත්, දැන් කී බෝඩ් ඉල්ලනවා..... මාර මිනිස්සු තමා.......
    :( :dull: :angry:

    මාමා මේකෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැතෙයි :confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :baffled: එකෙක් ලැප් එකක් හදන්න දුන්නා...... Dell 5110 එකක්..... බෝඩ් කේස් එකක්..... වැඩේ අත ගහන්න කලින්ම මට මීටර් උනා.... මේක වටේ ගිහින් ආව එකක් කියලා....... :angry: හදන්න වලි කන අස්සේ, මූ කෝල් කරලා කියනවා.... හදන්න එපාලු...... මම ඒ ගමන වැඩේ අත ඈරලා දැම්මා..... කලින් ගලෝපු තැන් වලින් බෝඩ් එක කාලා තිබ්බේ.... රී සෝල්ඩර් කරලා කරලා ඒකේ...... :dull:

    දැන් අද ආවා ඒක අරන් යන්න...... ඒ ඈවිත් කියනවා..... ගලවලා බලන්න ඕනාලු.... මම ඈහුවා ඈයි කියලා..... ඒ ගමන කියනවා..... ඔක්කොම කෑලි ටික තියෙනවද බලන්න ඕනාලු..... මම කිව්වා මට නම් ආයේ ගලවන්න බෑ..... ඔයාලට සැක නම් ගලවලා බලාගන්න කියලා..... ඒ ගමන ගිහින් ටිකකින් ආයේ ආවා තව උන් දෙන්නෙක් එක්කම..... ඒ ඈවිත්..... ඕන් කෑල්ලෙන් කෑල්ල ගලවලා බලලා අරන් ගියේ...... :lol: මට හිනා වෙන්න තැනක් නැතුව හිටියේ....... :rofl: :P

    මූ කලින් හදන්න දුන්න තැන් වලිනුත් එහෙමද දන්නේ නෑ අරන් ආවේ ලැප් එක.......:lol: එහෙම නම් ඌ එතකොටවත් දැකලා නෑ බෝඩ් එක සෝල්ඩර් කරලා කරලා කාලා තියෙන හැටි...... :rofl::P පිස්සු යක්කු...... ඈග පුරාම මොලේ උනහම ඔය වගේ කේස් එනවා....... :rofl::P

    ඊළග එක සර්විස් කරන්න ආව ලැප් එකක්.... හාඩ් එකත් නැතුව ගෙනාවේ..... මාත් එච්චර ඒ ගැන හිතුවේ නෑ.... ඔහේ ගත්තා සර්විස් එකට..... දූවිලි ලෝකයයි...... ඒ අස්සේ ඒකේ අයිති බුවා..... ඒක ගලවලා..... ඈණ වැරදියටත් දාලා තිබ්බේ.... ගලවලා බැලින්නම් එක ඈණේකට අහු වෙලා කැප් එකකුත් කැඩිලා..... ඒක නම් යන්තම් ගොඩ දැම්මා...... :D

    ඔන්න කොහොමින් කොහොම හරි ඒක ඈවිත් අරන් ගියා..... අරන් ගිහින් ටික වෙලාවකින් කෝල් කරලා කියනවා කී බෝඩ් එක වැඩ නෑලු..... මමත් ඉතින් චෙක් කරේ නෑ ඒක.... හාඩ් එකත් නෑ නේ..... F2 විතරක් ගහලා බැලුවා... ඒත් බයෝස් ගියේ නෑ බූට් මෙනුවට ආවා..... මම ඒත් ගණන් ගත්තේ නෑ ඒක.... හාඩ් එකත් නැති නිසා...... :dull:

    මෙන්න මේකා අද එනවා කී බෝඩ් එක කලින් හොදට වැඩ කරා..... දැන් වැඩ නෑ.... කී බෝඩ් එකක් ඕනා මගේ ගානේ කියාගෙන....... :angry: මට මලේ මල...... :angry: අන්තිමට මම කිව්වා, ඒ කී බෝඩ් දාන්න මට බෑ..... USB එකක් දෙන්නම් කියලා...... උගේ හිත දන්නවනේ මොකක්ද ඈත්ත කියලා....... :angry: කී බෝඩ් එක වැඩ නැති නිසා හාඩ් එකත් ගලවන් ඈවිත්, දැන් කී බෝඩ් ඉල්ලනවා..... මාර මිනිස්සු තමා....... :( :dull: :angry:

    අපෝ වැඩක් නෑ කතා කරලා..මෙහෙටත් එනවා ඔය වගේ පිස්සු හුටං ලා...සමහර උන් බලන් ඉන්නේ මම CPU එක වෙනුවට උගේ ගෑනිව අත ගානවා වගේ..මම හදනවා..උගේ ඔලුව කෙසින් ඒක අස්සේ..දෙන්න හිතෙනවා ඒ වෙලාවට කෙසින් පියනෙන් ඔලුව කුඩු වෙලා යන්න..සමහර උන් කඩාගෙන එනවා හාර්ඩ්වෙයා සයිඩ් එකට අහන්නෙවත් නෑ ඇතුලට එන්නද කියලා..ඒ ඇවිත් උගේ රෙද්ද නෙමෙයි අනිත් ඔප දුප බලන්නේ වටේ හැරි හැරි...සමහර උන් හදනකන් රෙදි හෝදනවා..මල්ලි කොහෙද,බැදලද?ගෙවල් මෙහේද?ඕකුන්ට මට චිත්තයක් අන්දන්න හිතෙනවා ඒ වෙලාවට..:angry::angry::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    කම්පියුටර් ෆීල්ඩ් එකේ..... මට කවදාවත් වෙච්ච නැති දෙයක් අද උනා සිංහලු...... :dull: හරිදු + සංකපාල දන්නවා සීන් එක....... :dull:

    එක තමා යකෝ කියන්නේ ඔකොම දාන්න sheet එකක් හදා ගනින් ඒ වෙලාවේ check කරා fault and තියෙන කැලි ටික ලියුවා, ඊට පස්සේ customer ගෙන් sign එකක් ගත්තා, ඉවරයි නේ වැඩේ.

    ඕනෑ නම් කියපන් මම sheet එකේ එන්න ඕනෑ මොනවාද කියන්නම්. අපි කට්ට කාලා තියෙනවා එක නිසා දැන් මාව අන්දන්න බැ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමා මේකෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැතෙයි :confused:

    මායි සංකපාලයි ලෑස්තිවෙලා හිටියේ අර කීබෝඩ් එක වැඩ කරන්නේ නෑ කිව්ව එකාට දෙකක් නෙලන්න.:cool:

    යකාගෙ එවුන් තමා...:angry:
    මං බලනවා එහෙන් එකෙක් ඇවිත් මේසෙ උඩ තියාගෙන හෝගාල ලැපක් ගලෝනවා..:baffled:

    අනිකා කීබෝඩ් එක වැඩ නෑලු ලැප් එක හොඳට වැඩ කලාලු දූවිලි සුද්ද කරන්න විතරලු දුන්නේ...
    හාඩ් එක නැතුව කොහොමද දන්නෙ නෑ වැඩ කලේ.. ඌ නම් යකාගෙ අණ්ඩපාලයෙක්. මං කිව්ව හැටියෙන්ම පේනවා කියල උගෙ.:frown:

    මාමට තියෙන්නේ කෑලි අඩුවෙන් ගේන ඒවා මීට පස්සෙ බාර නොගෙන ඉන්න.:angry:

    මාමගෙ දෙවෙනි කසාදෙත් බලල ආවේ...:rofl:
    වාහනේ කන්ඩිෂන් වරදක් නෑ. ගානට වටිනවා..:yes::yes:

    අලි පටෝල කොච්චර කල් ඕක ඔරොත්තු දෙයිද දන්නේ නෑ හැබැයි.:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled: එකෙක් ලැප් එකක් හදන්න දුන්නා...... Dell 5110 එකක්..... බෝඩ් කේස් එකක්..... වැඩේ අත ගහන්න කලින්ම මට මීටර් උනා.... මේක වටේ ගිහින් ආව එකක් කියලා....... :angry: හදන්න වලි කන අස්සේ, මූ කෝල් කරලා කියනවා.... හදන්න එපාලු...... මම ඒ ගමන වැඩේ අත ඈරලා දැම්මා..... කලින් ගලෝපු තැන් වලින් බෝඩ් එක කාලා තිබ්බේ.... රී සෝල්ඩර් කරලා කරලා ඒකේ...... :dull:

    දැන් අද ආවා ඒක අරන් යන්න...... ඒ ඈවිත් කියනවා..... ගලවලා බලන්න ඕනාලු.... මම ඈහුවා ඈයි කියලා..... ඒ ගමන කියනවා..... ඔක්කොම කෑලි ටික තියෙනවද බලන්න ඕනාලු..... මම කිව්වා මට නම් ආයේ ගලවන්න බෑ..... ඔයාලට සැක නම් ගලවලා බලාගන්න කියලා..... ඒ ගමන ගිහින් ටිකකින් ආයේ ආවා තව උන් දෙන්නෙක් එක්කම..... ඒ ඈවිත්..... ඕන් කෑල්ලෙන් කෑල්ල ගලවලා බලලා අරන් ගියේ...... :lol: මට හිනා වෙන්න තැනක් නැතුව හිටියේ....... :rofl: :P

    මූ කලින් හදන්න දුන්න තැන් වලිනුත් එහෙමද දන්නේ නෑ අරන් ආවේ ලැප් එක.......:lol: එහෙම නම් ඌ එතකොටවත් දැකලා නෑ බෝඩ් එක සෝල්ඩර් කරලා කරලා කාලා තියෙන හැටි...... :rofl::P පිස්සු යක්කු...... ඈග පුරාම මොලේ උනහම ඔය වගේ කේස් එනවා....... :rofl::P

    ඊළග එක සර්විස් කරන්න ආව ලැප් එකක්.... හාඩ් එකත් නැතුව ගෙනාවේ..... මාත් එච්චර ඒ ගැන හිතුවේ නෑ.... ඔහේ ගත්තා සර්විස් එකට..... දූවිලි ලෝකයයි...... ඒ අස්සේ ඒකේ අයිති බුවා..... ඒක ගලවලා..... ඈණ වැරදියටත් දාලා තිබ්බේ.... ගලවලා බැලින්නම් එක ඈණේකට අහු වෙලා කැප් එකකුත් කැඩිලා..... ඒක නම් යන්තම් ගොඩ දැම්මා...... :D

    ඔන්න කොහොමින් කොහොම හරි ඒක ඈවිත් අරන් ගියා..... අරන් ගිහින් ටික වෙලාවකින් කෝල් කරලා කියනවා කී බෝඩ් එක වැඩ නෑලු..... මමත් ඉතින් චෙක් කරේ නෑ ඒක.... හාඩ් එකත් නෑ නේ..... F2 විතරක් ගහලා බැලුවා... ඒත් බයෝස් ගියේ නෑ බූට් මෙනුවට ආවා..... මම ඒත් ගණන් ගත්තේ නෑ ඒක.... හාඩ් එකත් නැති නිසා...... :dull:

    මෙන්න මේකා අද එනවා කී බෝඩ් එක කලින් හොදට වැඩ කරා..... දැන් වැඩ නෑ.... කී බෝඩ් එකක් ඕනා මගේ ගානේ කියාගෙන....... :angry: මට මලේ මල...... :angry: අන්තිමට මම කිව්වා, ඒ කී බෝඩ් දාන්න මට බෑ..... USB එකක් දෙන්නම් කියලා...... උගේ හිත දන්නවනේ මොකක්ද ඈත්ත කියලා....... :angry: කී බෝඩ් එක වැඩ නැති නිසා හාඩ් එකත් ගලවන් ඈවිත්, දැන් කී බෝඩ් ඉල්ලනවා..... මාර මිනිස්සු තමා....... :( :dull: :angry:

    ලැප්ටොප් හදන එකේ තියන ප්‍රශ්නේ ඕක තමයි :dull:

    මං යාලුවෙක්ගෙ උනත් උදව්වට වත් හදන්න බාර නොගන්නේ ඒකයි Desktop නම් ඒ වෙලාවේම ගලවල තත්වේ උටම පෙන්නන්න පුළුවන් නේ :confused:

    කලින් ගලවපුව බාරගද්දී කියලම ගන්න :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    එක තමා යකෝ කියන්නේ ඔකොම දාන්න sheet එකක් හදා ගනින් ඒ වෙලාවේ check කරා fault and තියෙන කැලි ටික ලියුවා, ඊට පස්සේ customer ගෙන් sign එකක් ගත්තා, ඉවරයි නේ වැඩේ.

    ඕනෑ නම් කියපන් මම sheet එකේ එන්න ඕනෑ මොනවාද කියන්නම්. අපි කට්ට කාලා තියෙනවා එක නිසා දැන් මාව අන්දන්න බැ

    චානකයාගෙ කතාව නම් මසුරන් වටිනවා..:yes::yes:

    මමේ කම්මැලි නැතුව එකක් හදාගමු.:angry: ඊට පස්සෙ ආයි කියන්න දෙයක් නෑ...:yes::yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda

    එක තමා යකෝ කියන්නේ ඔකොම දාන්න sheet එකක් හදා ගනින් ඒ වෙලාවේ check කරා fault and තියෙන කැලි ටික ලියුවා, ඊට පස්සේ customer ගෙන් sign එකක් ගත්තා, ඉවරයි නේ වැඩේ.

    ඕනෑ නම් කියපන් මම sheet එකේ එන්න ඕනෑ මොනවාද කියන්නම්. අපි කට්ට කාලා තියෙනවා එක නිසා දැන් මාව අන්දන්න බැ

    Machan meka tamai karanna ona, mama EPSI innakata oya vage nadu kewa anantawath bun
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකෙ ලයිසන් තියෙන්නෙ ගම්පහට.. :baffled:

    මම දන්නව කඩේ තියන තැන ඔතන ඉස්සර තිබ්බ බයික් පාට්ස් කඩේට මම ආව :P:rofl:

    :confused::confused::confused::dull:

    තොට සතියෙ දවසක එන්න බෑ..:angry::angry::angry:

    සතියෙ දවසක ආව නම් හම්බවෙලා යනවනේ....:dull:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :baffled: එකෙක් ලැප් එකක් හදන්න දුන්නා...... Dell 5110 එකක්..... බෝඩ් කේස් එකක්..... වැඩේ අත ගහන්න කලින්ම මට මීටර් උනා.... මේක වටේ ගිහින් ආව එකක් කියලා....... :angry: හදන්න වලි කන අස්සේ, මූ කෝල් කරලා කියනවා.... හදන්න එපාලු...... මම ඒ ගමන වැඩේ අත ඈරලා දැම්මා..... කලින් ගලෝපු තැන් වලින් බෝඩ් එක කාලා තිබ්බේ.... රී සෝල්ඩර් කරලා කරලා ඒකේ...... :dull:

    දැන් අද ආවා ඒක අරන් යන්න...... ඒ ඈවිත් කියනවා..... ගලවලා බලන්න ඕනාලු.... මම ඈහුවා ඈයි කියලා..... ඒ ගමන කියනවා..... ඔක්කොම කෑලි ටික තියෙනවද බලන්න ඕනාලු..... මම කිව්වා මට නම් ආයේ ගලවන්න බෑ..... ඔයාලට සැක නම් ගලවලා බලාගන්න කියලා..... ඒ ගමන ගිහින් ටිකකින් ආයේ ආවා තව උන් දෙන්නෙක් එක්කම..... ඒ ඈවිත්..... ඕන් කෑල්ලෙන් කෑල්ල ගලවලා බලලා අරන් ගියේ...... :lol: මට හිනා වෙන්න තැනක් නැතුව හිටියේ....... :rofl: :P

    මූ කලින් හදන්න දුන්න තැන් වලිනුත් එහෙමද දන්නේ නෑ අරන් ආවේ ලැප් එක.......:lol: එහෙම නම් ඌ එතකොටවත් දැකලා නෑ බෝඩ් එක සෝල්ඩර් කරලා කරලා කාලා තියෙන හැටි...... :rofl::P පිස්සු යක්කු...... ඈග පුරාම මොලේ උනහම ඔය වගේ කේස් එනවා....... :rofl::P

    ඊළග එක සර්විස් කරන්න ආව ලැප් එකක්.... හාඩ් එකත් නැතුව ගෙනාවේ..... මාත් එච්චර ඒ ගැන හිතුවේ නෑ.... ඔහේ ගත්තා සර්විස් එකට..... දූවිලි ලෝකයයි...... ඒ අස්සේ ඒකේ අයිති බුවා..... ඒක ගලවලා..... ඈණ වැරදියටත් දාලා තිබ්බේ.... ගලවලා බැලින්නම් එක ඈණේකට අහු වෙලා කැප් එකකුත් කැඩිලා..... ඒක නම් යන්තම් ගොඩ දැම්මා...... :D

    ඔන්න කොහොමින් කොහොම හරි ඒක ඈවිත් අරන් ගියා..... අරන් ගිහින් ටික වෙලාවකින් කෝල් කරලා කියනවා කී බෝඩ් එක වැඩ නෑලු..... මමත් ඉතින් චෙක් කරේ නෑ ඒක.... හාඩ් එකත් නෑ නේ..... F2 විතරක් ගහලා බැලුවා... ඒත් බයෝස් ගියේ නෑ බූට් මෙනුවට ආවා..... මම ඒත් ගණන් ගත්තේ නෑ ඒක.... හාඩ් එකත් නැති නිසා...... :dull:

    මෙන්න මේකා අද එනවා කී බෝඩ් එක කලින් හොදට වැඩ කරා..... දැන් වැඩ නෑ.... කී බෝඩ් එකක් ඕනා මගේ ගානේ කියාගෙන....... :angry: මට මලේ මල...... :angry: අන්තිමට මම කිව්වා, ඒ කී බෝඩ් දාන්න මට බෑ..... USB එකක් දෙන්නම් කියලා...... උගේ හිත දන්නවනේ මොකක්ද ඈත්ත කියලා....... :angry: කී බෝඩ් එක වැඩ නැති නිසා හාඩ් එකත් ගලවන් ඈවිත්, දැන් කී බෝඩ් ඉල්ලනවා..... මාර මිනිස්සු තමා....... :( :dull: :angry:

    Machan owa karanakata pariisamen ada oyawage andapalayo hema tenama. Man EPSI innakata kewa amuma naduwak UK idan apu Gamin PC ekak job eka demme mun, power on une nehe. Board eka replace karala on karama HDD eka Format karala customer gama illanawa. mage job ekatath kela venna giye. anthimata Recover kara yakoo serama. passe balanakata 2Gb nehe vedagath data ewath kisi vedak nethi ewa.. 120GB vitarama tibbe xxx tamai. man customer ta katha karala pennuwa u sadda nethuwama pacha una. u hithuve nehe data backup karanna puluwan vei kiyala. ganak kadaganna awe...:P:P
    macho karana deyak parissamen ok
     
    මාමා චීන්නුන්ටත් වැල රිකවර් කරල දුන්නලු.:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    kattiya kiyanna me bike eka mokadda kiyala 1987 army ekata aran thiyenne

    10567435_10203377586593747_1867920447_n.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    තොට සතියෙ දවසක එන්න බෑ..:angry::angry::angry:

    සතියෙ දවසක ආව නම් හම්බවෙලා යනවනේ....:dull:

    හෙට විතරයි බන් තියෙන්නෙ මට එන්න.. අදනෙ දන්නෙ ලයිසන් ඉවරයි කියල පොලිස් මාමට පින් සිද්ද වෙන්න.. අනික සතියෙ දවස් වල වැඩනෙ බන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kattiya kiyanna me bike eka mokadda kiyala 1987 army ekata aran thiyenne

    10567435_10203377586593747_1867920447_n.jpg

    CB250N යකෝ...:yes::yes::yes:

    ටෝනි අයියගෙ ප්‍රියතම බයික් එකක්...:cool:

    මං අර ඉසුරුවා පරණ බයික් එකක් අරන් හදන්න ඕනේ කිව්වම උට පී.එම් එකකුත් දැම්මා එකක් හොයාගනින් කියලා..

    කියන්න දෙයක් නෑ ඕක අති සුපිරියක් කියල තමා අහල තියෙන්නේ..

    බැලන්ස් කන්ට්‍රෝල් උපරිම බයික් එකක්. හෝක්, සුපර් හෝක් සේරටම වඩා කන්ට්‍රෝල් හොඳ බයික් එකක්. හිතපන් හෝක් ඒවා පට්ටම කන්ට්‍රෝල් බයික්.

    හැඬ්ල් එක එහාට මෙහාට කපන්නේ නැතුඅ පාරෙ ඇවිදගෙන යන කෙනෙක් එක්ක කතා කර කර යන්න පුලුවන් ගානට කන්ට්‍රෝල් කියල කියන්නෙ පැදල තියන පොරවල්.

    යැම ගැනත් කියන්න තෙයින්නේ ඒකම තමා...

    100කියන්නේ දැනෙන්නෙවත් නැති ස්පීඩ් එකක් බයික් එකට.

    ඔය වගේම තමා බන් CB125 ඇලොයිවීල් මොඩ්ල් එක. ෆර්ස්ට් එකේ 70ට අල්ලන්න පුලුවන් කියනවා...

    කෙප්ප අතාරිනව නෙමේ ඕවා ඇතිවෙනකම් පැදපු පොරවල් කියන්නේ...:yes::yes:
     
    Status
    Not open for further replies.