එහෙනං අර මාමා ලග තියෙන මැශින් එකක් අරගංකො.. ඒවා නං දෙයි වාරික වලින් ගෙවං යන්න..
දැනට පොඩි එකක් ගනිං බං![]()
yako gedara machine dekak thiyenawa...



ewa aran yanna puluwanda cls???





එහෙනං අර මාමා ලග තියෙන මැශින් එකක් අරගංකො.. ඒවා නං දෙයි වාරික වලින් ගෙවං යන්න..
දැනට පොඩි එකක් ගනිං බං![]()



ewa aran yanna puluwanda cls???





දන්නා කෙනෙක් හිටියනං සෙට් කර ගන්න පුළුවන්ලු බන් එකයි ඇහුවේ.....
කාට කියන්නද මේවා.....ඉතින් හයි කරමුකෝ.රවුම් ලයිට් නම් තියෙන්නේ එන්ජල් අයිම සෙට් කරමු.කෝ වන්ඩියේ 4ටෝ එකක්වත් දැම්මේ නෑනේ.ඊයේ ගත්ත එකට HID සෙට් එකක් හයි කරන්න හිතෙනවා මේවා දැක්කහම......
![]()
චමිතෝ..... ඔය ඩබල් ඩබල් එන HID කිට්, මම HID හොයන්න ටික කාලෙකට කලින්, ඩාලි රෝඩ් එක ලග පොට් එකක තිබ්බා..... 5500/= ගානක් කිව්වේ..... ඕක ගෙන්වන්න උනත් ඒ ගානට කිට්ටුවම යනවා නේද.....??පොඩ්ඩක් හොයලා බලන්නෝ....... ඩාලි රෝඩ් එකෙන්, ලේක් හවුස් පැත්තට හැරෙන්න අර බෝගහක් තියෙන්නේ..... එතනම වගේ තැනක්.....

රවුම් ලයිට් නෙවේ හතරැස් ලයිට්.....![]()
ඉතින් වෙබ් කාඩ් එකේ සල්ලි වලින් වෙන මොනවා හරි ගනිල්ලා......![]()
ඩාලි පාරේ ගිහින්, කිට් දෙකක්ම ගමු.... උඹලා දෙන්නට එකයි.... මට කාර් එකට සෙට් කරන්න එකයි.... ගානත් අඩු කරගන්න පුලුවන් එතකොට......![]()
![]()






ඕක හරී...
අඩේ 55W එකත් තියනවා දැන්...
http://www.ebay.com/itm/Bi-Xenon-HI...r_Truck_Parts_Accessories&hash=item4d1fbe2114
බඩුව නම් වටිනවා...
රිෆ්ලෙක්ටර් එකට කෙල්වෙන එකක් නැත්නම් ඒක දාන්න පුලුවන්...
එලියත් වැඩිවෙයි..
ඕකේ බැට්‍රි බහින්නේ නැතුව දුවයි නේද?![]()
ඊයේ ගත්ත එකට HID සෙට් එකක් හයි කරන්න හිතෙනවා මේවා දැක්කහම......
![]()
චමිතෝ අද හවසට මං කියන්නම් බලලා..
මුන් 55 කිව්වට 35 එකම දෙනවද දන්නේ නෑ...![]()

vreflcr eka sauththu wei 55w dalaමමත් ඕක දැක්කා.බඩාගේ 35 දාලත් රිෆ්ලෙක්ටර් එක අවුල් ගිය එකේ 55 දැම්මොත් කෙල වෙලාම යයි නේද?ඕක හරී...
අඩේ 55W එකත් තියනවා දැන්...
http://www.ebay.com/itm/Bi-Xenon-HI...r_Truck_Parts_Accessories&hash=item4d1fbe2114
බඩුව නම් වටිනවා...
රිෆ්ලෙක්ටර් එකට කෙල්වෙන එකක් නැත්නම් ඒක දාන්න පුලුවන්...
එලියත් වැඩිවෙයි..
ඕකේ බැට්‍රි බහින්නේ නැතුව දුවයි නේද?![]()
චමිතෝ අද හවසට මං කියන්නම් බලලා..
මුන් 55 කිව්වට 35 එකම දෙනවද දන්නේ නෑ...![]()



හෙට උදේ පාන්දරම මාලබේට යන්න ඕනෙ.. අදින් ලයිසන් එක ඉවරයි.. උදේ වැඩට එනකොට වෙලාව කියන්නෙ පොලිස් කාරයෙක් නැවත්තුවා, පොර කිව්ව මේකේ ලයිසන් එක අදින් ඉවරයිනෙ කියල.. හොද වෙලවට නැවැත්තුවේ
await new eco test results
efi කුකුලොන්ට නම් මේ පාර එකෙන් කලින්ටත් වඩා රිදෙයි
මාළඹේට එන්නේ මොකටද බං......?? අපිත් මේ අවට තමා ඉන්නේ..... 
හරිදු + සංකපාල දන්නවා සීන් එක....... 