lumia 820 & 822 න් මොකක්ද හොද (කවුරු හරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවානම් )
මේ දෙකේ පිචර්ස් අතින් 822 ටිකක් ඉස්සරහින් ඉන්නවා , එත් කම්පෙයාර් එකේ යුසර් රේටින් වලින් ඉස්සරහින් ඉන්නේ 820 , 822 කියන්නේ ලිමිටඩ් වර්ෂන් එකක්ද ?![]()
822 එකේ ෆීචර්ස් ටිකක් වැඩියි 820 එකට වඩා.මගේ අප්පච්චි 820 එක යුස් කරනවා.කිසි අව්ලක් නෑ ෆෝන් එකේ නම්.මට නම් 820 එකට ආස හිතෙනවා ඩිසයින් එක නිසා.822 ඩිසයින් එකට ආස නෑ මම.








