windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    lumia 820 & 822 න් මොකක්ද හොද (කවුරු හරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවානම් )
    මේ දෙකේ පිචර්ස් අතින් 822 ටිකක් ඉස්සරහින් ඉන්නවා , එත් කම්පෙයාර් එකේ යුසර් රේටින් වලින් ඉස්සරහින් ඉන්නේ 820 , 822 කියන්නේ ලිමිටඩ් වර්ෂන් එකක්ද
    ?:rolleyes:

    822 එකේ ෆීචර්ස් ටිකක් වැඩියි 820 එකට වඩා.මගේ අප්පච්චි 820 එක යුස් කරනවා.කිසි අව්ලක් නෑ ෆෝන් එකේ නම්.මට නම් 820 එකට ආස හිතෙනවා ඩිසයින් එක නිසා.822 ඩිසයින් එකට ආස නෑ මම.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Thread 1ka dakkahama peenne Microsoft 1kata wath windows mobile os 1ka gana nate pu** amaaruwak Thread 1ka damma 1kaata teyenawa keyala. hareyata vemal verawansa aanduwata rede natuwa kadee yanawa wagee :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: .

    hodatama redela mage rep kapala :lol::lol::lol::lol::lol::lol: . rep 2kaiene kapela teyenne. eturu tekath kapaagena kaapan :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: . mama ubala wagee rep walata pu** denna nemee meekata anne. fake profile walen anna mata pu** amaaruwak na.
    balapan mage Join Date 1ka. habaie ubala wagee kaalakanne kamata aka akaata kadee yanna post, thread daanna nam mata time na.

    උබේ කමෙන්ට්ස් වලින්ම පේනවා උබට කොච්චර පුකේ අමාරුවක් තියනවද කියලා ෆේක් එකකින් ඇවිත් යන්න තරම්.ජොයින් ඩේට් එකෙන් ෆේක්ද නැද්ද කියලා මනින්න බෑ.පොස්ට් වලින් මනින්න බෑ.ඔරිනල් ප්‍රොෆයිල් එකට පස්සේ හදන ඕන එකක් ෆේක් තමා පෝස්ට් කොච්චර දැම්මත්,කොච්චර කාලෙකට කලින් ජොයින් උනත්.උබට වෙන ඒවාට යන්න ටයිම් නෑ ඒ උනාට මේකට ඇවිත් කමෙන්ට් කරලා යන්න ටයිම් තියනවා.අනේ නිකන් පලයන් පොන්නයෝ යන්න.කොන්ද නැති පොන්න පැටියා.
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Nokia Lumia 930 එක දැන් market එකට ඇවිල්ල බොලව්. singapore වල නම් SGD 720 ඒ කිව්වේ 75ක් වගේ වෙන්නේ..
    http://www.sgbest.com/product.php?id=689
    ඕක ගැනමයි මේ දවස් වල හිත හිත ඉන්නේ :rolleyes::rolleyes:
    අත මිට කාසි පනම්.. :rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Nokia Lumia 930 එක දැන් market එකට ඇවිල්ල බොලව්. singapore වල නම් SGD 720 ඒ කිව්වේ 75ක් වගේ වෙන්නේ..
    http://www.sgbest.com/product.php?id=689
    ඕක ගැනමයි මේ දවස් වල හිත හිත ඉන්නේ :rolleyes::rolleyes:
    අත මිට කාසි පනම්.. :rofl::rofl:

    ඇයි යකෝ මේක වොටර් පෘෆ් උනේ නැත්තේ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබේ කමෙන්ට්ස් වලින්ම පේනවා උබට කොච්චර පුකේ අමාරුවක් තියනවද කියලා ෆේක් එකකින් ඇවිත් යන්න තරම්.ජොයින් ඩේට් එකෙන් ෆේක්ද නැද්ද කියලා මනින්න බෑ.පොස්ට් වලින් මනින්න බෑ.ඔරිනල් ප්‍රොෆයිල් එකට පස්සේ හදන ඕන එකක් ෆේක් තමා පෝස්ට් කොච්චර දැම්මත්,කොච්චර කාලෙකට කලින් ජොයින් උනත්.උබට වෙන ඒවාට යන්න ටයිම් නෑ ඒ උනාට මේකට ඇවිත් කමෙන්ට් කරලා යන්න ටයිම් තියනවා.අනේ නිකන් පලයන් පොන්නයෝ යන්න.කොන්ද නැති පොන්න පැටියා.

    ඔය එකේ එක සොන්නි ල කොච්චර පුක හපාගෙන කැ ගැහුවත් දාන්න එවුන් හොද දේ ගන්නවා බන්.. මේ වගේ එවුන්ට කියල වැඩක් නැ බන්. අලුතින් smart phone එකක් අරන් ලොකු කරගෙන දගලනවා බන් මුන් :D:D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය එකේ එක සොන්නි ල කොච්චර පුක හපාගෙන කැ ගැහුවත් දාන්න එවුන් හොද දේ ගන්නවා බන්.. මේ වගේ එවුන්ට කියල වැඩක් නැ බන්. අලුතින් smart phone එකක් අරන් ලොකු කරගෙන දගලනවා බන් මුන් :D:D

    ඒක ඇත්ත බන්.මුන් ස්මාට් ෆෝන් ගන්නේ පඩේ දාන්න විතරයි.කෝල් ගන්නවයි,මැසේජ් කරනවයි ඇරුනාම මුන් වෙන දෙයක් කරන්න දන්නේ නෑ ෆෝන් එකෙන්.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    මම මේ නූල මුල ඉදන්ම කියෙව්වා. හොද නූලක්. මමත් මෙච්චර කාලයක් පාවිච්චි කරේ ඇන්ඩ්රෝයිඩ් තමයි. මම ඉස්සෙල්ලහ යූස් කරේ එක්ස්පීරියා ටිපෝ එකක්. මට ඒක එපාම වුනා. පට්ට ලැග් එකක් තියෙන්නේ. ඊට පස්සේ මේ එළකිරි එකේ අයගෙන් අහලා ගත්තා එක්සපීරිය එල් එකක්. ඒක ටිකක් හොදයි. දැන් යූස් කරන්න පටන් අරන් මාස 3 ක් විතර වෙනවා. ඒකත් එක වෙලාවකට ලැග් වෙනවා. බට් ටිපෝ එක තරම් නෑ. සමහර වෙලාවට කෝල් ආන්සර් කරන්නත් බෑ. මටත් දැන් හිතෙනවා හේ එක්ස්පීරියා එල් එකත් දීලා නෝර්මල් වින්ඩෝස් පොන් එකක් ගත්තානම් හරි කියලා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන??????????????????????????
     
    xperia l එකේ internal memory 4GB සහ ram 1 GB මදි බන් හොදටම. windows phone වලට නම් ram 512 MB උනත් කිසිම අව්ලක් නැතුව os එක ෆට්ට ස්මූත් දුවනවා.. අනිවා මචං windows phone එකක් ගනින් මචං.
    lumia 520 15ක් වගේ වෙන්නේ
    lumia 630 22ක් වගේ වෙනවා..
    කැමති model එකක් ගනින් මචං.. lumia phone වලට nokia inusrance එකත් තියෙන නිසා hardware, software විතරක් නෙමේ physical damge එකක් උනත් බය වෙන්න දෙයක් නැ ඉතින්. Mid range android device එකකට යනවට වඩා දහස් ගුණයක් හොදයි මචං lumia එකකට යන එක.. high end android එකක් ගත්තත් Lumia series එකේ වගේ camera එකක් නම් හම්බු වෙන්නේ නැ ඉතින් :rolleyes:
     
    Lumia 635 4G එකක් එකක් තියෙනවා නේද? ඒක එනකොට කීයත් විතර වෙයිද?
     
    Status
    Not open for further replies.