ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    :yes: මෙහේ සපුගස්කන්දේ නම් සතියේ දින වල විතරයි..... කඩුවෙල එක තියෙනවද දන්නේ නෑ සෙනසුරාදා......?? :rolleyes:

    කඩුවෙල/මාලබෙ ඔෆිස් එක ටිකක් ලොකු එකක් නේද.. ඇරල තියෙයි ඉතින් නේද :baffled::sorry:

    මම හිතුවෙ ඇරල ඇති කියල දවල් නැත්තන් කෝල් එකක් හරි දෙනව නොම්බරේ හොයන් :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    ස්පීඩ් මල්ලි..... මට නම් විශ්වාස නෑ ඕක හෙට ඈරලා තියේද කියලා....... :dull: ලොකු එකක් නම් තමා එතන..... මාළබේ බස් ස්ටෑන්ඩ් එක ලග......
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    ස්පීඩ් මල්ලි..... මට නම් විශ්වාස නෑ ඕක හෙට ඈරලා තියේද කියලා....... :dull: ලොකු එකක් නම් තමා එතන..... මාළබේ බස් ස්ටෑන්ඩ් එක ලග......

    :sorry::sorry::sorry:

    im screwed :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ හරිදු Suzuki වලට Chinese Copy තියනවද?:confused: නිකන් Suzukai GN125 වගේ නම් තියන :confused::confused::confused:

    ඇයි බන් ඔය ඕන තරන් තියෙන්නේ..

    චයිනීස් සුසුකි ඒව තමා අලුතෙන් තියන ඒවා ඔක්කොම...

    කොපි නම් ඉතින් මෙහෙමයි..

    ඔය කිව්ව වගේ නම ලඟින්ම යන ඒවනම් දැකල නෑ...

    අපේ අයියලට ඉතින් කෑලි මාරු කරල දෙන්න පුලුවන්...

    සිකිෆු කියල එකක් නම් තියනව..:yes:

    එක එක නම් වලින් තියනව තව ජාති අම්බානක් චයිනීස් ඒවා..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo::oo: කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙටද එන්නේ.....?? හෙට සෙනසුරාදා.....?? වහලා ඈති නේද.....??

    කඩුවෙලින් නම් කරන්නේ, ඕක කොළඹට තමා ලයිසන්..... :yes:

    ඔව් ඉස්සෙල්ලා ස්පෙයා පාට්ස් කඩයක් තිබ්බේ...... :yes: ඌට මොකක් උනාද දන්නේ නෑ..... :dull:

    ඌ ඉන්නවා ඔතනට එහා තියන වැලිවිට පාරේ හැරුන ගමන්ම...:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: හෆ්ෆා.... කියලා වැඩක් නෑ.... ඌ මැරෙන්න හැදුවා, වැදගත් ඩේටා වගයක් "D" එකේ තියෙනවා ඒක රිකවර් කරලා දෙන්න කියලා....... :angry: චීන වැල :eek::eek: කොටු දානවා යකෝව්........ :rofl::rofl::P:P :lol: :baffled::baffled: :dull:

    අදාල බලදාරීන්ට යැවීමට කටයුතු කල යුතුය.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    ඌ ඉන්නවා ඔතනට එහා තියන වැලිවිට පාරේ හැරුන ගමන්ම...:yes::yes:

    :rofl::rofl:

    මම යුරාජ් මාමගෙ කඩේට ගිහින් තියනව බන් කේජු එකෙන් මොකක්ද එකක් කෑවත් එක්ක, හැබැයි එතකොට හිටියෙ වෙන බඩෙක් බයික් කෑලි කරේ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අලි මදිවට කොටි වගේ තව පයන්නක් උනා සිංහළු අද.....

    http://www.elakiri.com/forum/showpost.php?p=16933853&postcount=395

    පොර කිව්ව කතාව වෙන්න ඕනේ..:yes:

    සමහර ඒවගේ එනවනේ exhaust එක ඉන්ටේක් එකට දෙන එකක්.. ඉතින් බැක්ෆයර් එකක් ආවොත් එතනින් දුම් දාන්න පුලුවන්... ගනන් ගන්න එපා..:cool:

    වෙන කාර්බ් එකක් තියපු රෙනෝල්ට් එකක් තල්ලු කරල එහෙම ආවෙ අද..:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl:

    මම යුරාජ් මාමගෙ කඩේට ගිහින් තියනව බන් කේජු එකෙන් මොකක්ද එකක් කෑවත් එක්ක, හැබැයි එතකොට හිටියෙ වෙන බඩෙක් බයික් කෑලි කරේ :P

    දැන් ඉන්නෙ ඊට වඩා ලොකු බඩෙක්නේ...:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,491
    113
    Auckland
    වර වර මාමගෙ කඩේට ඇවිත් මට කෝල් එකක් දාපාන්.....:yes::yes::yes:

    එල එල සෙට් වෙමු :D :D

    බරට ශොක් බැහැපු පල්සර් එකත් බලාගන්න පුලුවන් :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බන් ඔය ඕන තරන් තියෙන්නේ..

    චයිනීස් සුසුකි ඒව තමා අලුතෙන් තියන ඒවා ඔක්කොම...

    කොපි නම් ඉතින් මෙහෙමයි..

    ඔය කිව්ව වගේ නම ලඟින්ම යන ඒවනම් දැකල නෑ...

    අපේ අයියලට ඉතින් කෑලි මාරු කරල දෙන්න පුලුවන්...

    සිකිෆු කියල එකක් නම් තියනව..:yes:

    එක එක නම් වලින් තියනව තව ජාති අම්බානක් චයිනීස් ඒවා..:dull:

    සිකිෆු කියන්නේ මොන වගේ Brand එකක්ද?:eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: හෆ්ෆා.... කියලා වැඩක් නෑ.... ඌ මැරෙන්න හැදුවා, වැදගත් ඩේටා වගයක් "D" එකේ තියෙනවා ඒක රිකවර් කරලා දෙන්න කියලා....... :angry: චීන වැල :eek::eek: කොටු දානවා යකෝව්........ :rofl::rofl::P:P :lol: :baffled::baffled: :dull:

    කොපියක් දාගන්න අමතක කරලා නැහැ :P
    අනේ අම්මප කසාද බැදලාත් මේ මනුස්සයට තවම හොද වෙලා නැහැ නේ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිකිෆු කියන්නේ මොන වගේ Brand එකක්ද?:eek:

    චීනෙ කොහේහරි ගෙයක් පිටිපස්සෙ හදල මෙහෙට ඒන ඒව තමා...

    ගොඩක් ඒව තියනවා චයිනීස් CG එකේ එන්ජිම. සමහර ඒවගේ එනවා GN එන්ජිමේම කොපියත්. එකක්වත් වැඩක් නෑ...:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චීනෙ කොහේහරි ගෙයක් පිටිපස්සෙ හදල මෙහෙට ඒන ඒව තමා...

    ගොඩක් ඒව තියනවා චයිනීස් CG එකේ එන්ජිම. සමහර ඒවගේ එනවා GN එන්ජිමේම කොපියත්. එකක්වත් වැඩක් නෑ...:dull:

    මේ කතාව නම් සහතික ඇත්ත :oo:
    Suzuki GS125 එක ගැන මොකද හිතන්නේ?:confused:
     
    Status
    Not open for further replies.