ayyoooo !! sirawatama ? mata week days wala enna bashit
මෙහේ සපුගස්කන්දේ නම් සතියේ දින වල විතරයි..... කඩුවෙල එක තියෙනවද දන්නේ නෑ සෙනසුරාදා......?? 

![]()

ලොකු එකක් නම් තමා එතන..... මාළබේ බස් ස්ටෑන්ඩ් එක ලග......ස්පීඩ් මල්ලි..... මට නම් විශ්වාස නෑ ඕක හෙට ඈරලා තියේද කියලා.......ලොකු එකක් නම් තමා එතන..... මාළබේ බස් ස්ටෑන්ඩ් එක ලග......

මේ හරිදු Suzuki වලට Chinese Copy තියනවද?නිකන් Suzukai GN125 වගේ නම් තියන
![]()

කඩුවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලෙටද එන්නේ.....?? හෙට සෙනසුරාදා.....?? වහලා ඈති නේද.....??
කඩුවෙලින් නම් කරන්නේ, ඕක කොළඹට තමා ලයිසන්.....![]()
ඔව් ඉස්සෙල්ලා ස්පෙයා පාට්ස් කඩයක් තිබ්බේ......ඌට මොකක් උනාද දන්නේ නෑ.....
![]()

හෆ්ෆා.... කියලා වැඩක් නෑ.... ඌ මැරෙන්න හැදුවා, වැදගත් ඩේටා වගයක් "D" එකේ තියෙනවා ඒක රිකවර් කරලා දෙන්න කියලා.......
චීන වැල
කොටු දානවා යකෝව්........
![]()
![]()
![]()
![]()

im screwed![]()

ඌ ඉන්නවා ඔතනට එහා තියන වැලිවිට පාරේ හැරුන ගමන්ම...![]()

අලි මදිවට කොටි වගේ තව පයන්නක් උනා සිංහළු අද.....
http://www.elakiri.com/forum/showpost.php?p=16933853&postcount=395

හෙට මම යන්නෙ නෑ සදුදම යනව![]()

මම යුරාජ් මාමගෙ කඩේට ගිහින් තියනව බන් කේජු එකෙන් මොකක්ද එකක් කෑවත් එක්ක, හැබැයි එතකොට හිටියෙ වෙන බඩෙක් බයික් කෑලි කරේ![]()

වර වර මාමගෙ කඩේට ඇවිත් මට කෝල් එකක් දාපාන්.....![]()

ඇයි බන් ඔය ඕන තරන් තියෙන්නේ..
චයිනීස් සුසුකි ඒව තමා අලුතෙන් තියන ඒවා ඔක්කොම...
කොපි නම් ඉතින් මෙහෙමයි..
ඔය කිව්ව වගේ නම ලඟින්ම යන ඒවනම් දැකල නෑ...
අපේ අයියලට ඉතින් කෑලි මාරු කරල දෙන්න පුලුවන්...
සිකිෆු කියල එකක් නම් තියනව..
එක එක නම් වලින් තියනව තව ජාති අම්බානක් චයිනීස් ඒවා..![]()

හෆ්ෆා.... කියලා වැඩක් නෑ.... ඌ මැරෙන්න හැදුවා, වැදගත් ඩේටා වගයක් "D" එකේ තියෙනවා ඒක රිකවර් කරලා දෙන්න කියලා.......
චීන වැල
කොටු දානවා යකෝව්........
![]()
![]()
![]()
![]()

සිකිෆු කියන්නේ මොන වගේ Brand එකක්ද?![]()

චීනෙ කොහේහරි ගෙයක් පිටිපස්සෙ හදල මෙහෙට ඒන ඒව තමා...
ගොඩක් ඒව තියනවා චයිනීස් CG එකේ එන්ජිම. සමහර ඒවගේ එනවා GN එන්ජිමේම කොපියත්. එකක්වත් වැඩක් නෑ...![]()