ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ කතාව නම් සහතික ඇත්ත :oo:
    Suzuki GS125 එක ගැන මොකද හිතන්නේ?:confused:

    හොඳ බයික් එකක්..

    පැදලා නම් නෑ..
    සැප පහසුව අතින් සහ කන්ට්‍රෝල් එක අතින් GN එක හොඳයි. එකම එන්ජිම. බර අඩු නිසා GN එකට වඩා පිකප් කියනවා.. මං නම් එකෙක් එක්ක ඇරල තියනවා ඒක නම් GN එක තරම් පිකප් වුනේ නෑ...

    ලෙඩ දෙන්නේ නැති බඩු..
    වැඩේ තියෙන්නේ පෙනුම ටිකක් මදි. පස්ස ටයර් එක පොඩී...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද ලෑලි සීට් එකක් එක්ක තියලා ඇල්ලුවා සිංහලු. ඒක නම් ගේමක් නැතුවම අල්ලන්න පුලුවන්..:yes:

    කුලප්පු කාරයෙක්. මං නිකම් අල්ලල බලුවා මේකත් ඒගානට එනවද කියලා.. යනවා ඉතින් අවුලක් නැතුව..:love:

    අද හවස ස්කූටර් කාරයෙක් ආවා ගේමට. :dull:පල්ලක් අහුවුනේ. 95ට විතර එනකම් ගිහින් ස්කූටර් වලට වඩා හයියෙන් අනිත් බයික් යනව කියල පෙන්නල ඌට යන්න දුන්න. :Pපව් මාර ගේමක් දුන්න ඌ මාව අල්ලන්න වන්ගු එහෙම නමලා.:rofl: මං බයේ හිටියේ කොයිවෙල ස්කූටරේ ලිස්සයිද කියල.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    යාලුවෙක් ගන්න හදනවා එකයි මචෝ :D
    ලෙඩ දෙන්නේ නැත්තම් එච්චරයි
     
    135 පුදුම විදිහට පාරේ තියනවා
    වැඩිපුරම තියෙන්නේ ඒවාද මන්ද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යාලුවෙක් ගන්න හදනවා එකයි මචෝ :D
    ලෙඩ දෙන්නේ නැත්තම් එච්චරයි

    දැන් ජපන් GS බොහොම අඩුයි හොඳ තත්වෙ ඒවා.. ඒනිසා පරිස්සමින්..

    ලෙඩ දෙන්න අරන් මකබාස්ලට හදාගන්න බැරිවෙන්නේ CDI එක තමා.. ඒකට විසඳුමක් මග එනවා..

    පොර GN එකට අක මැතිද?

    GN එකේ යන යැම GS එකේ යන්න බෑ හැබැයි..

    GN එක 100ට ආවට ගානක් නෑ ඔහේ යනවා.. GS එකේ ඒගතිය නෑ.. බර අඩු නිසා වීසිවෙන්න බලනව කියනව.

    GS එක අරන් ටික කාලයක් පැදල විකුණ්න්න හිතෙයි.

    CM කස්ටම් හෝ GN තමා මං නම් කියන්නේ..

    කැමතියම් ඉතින් අවුලක්නෑ...

    හොඳ එකක් හොයාගත්තොත් ඉතින් පට්ට ගහන්න පුලුවන්...:yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් ජපන් GS බොහොම අඩුයි හොඳ තත්වෙ ඒවා.. ඒනිසා පරිස්සමින්..

    ලෙඩ දෙන්න අරන් මකබාස්ලට හදාගන්න බැරිවෙන්නේ CDI එක තමා.. ඒකට විසඳුමක් මග එනවා..

    පොර GN එකට අක මැතිද?

    GN එකේ යන යැම GS එකේ යන්න බෑ හැබැයි..

    GN එක 100ට ආවට ගානක් නෑ ඔහේ යනවා.. GS එකේ ඒගතිය නෑ.. බර අඩු නිසා වීසිවෙන්න බලනව කියනව.

    GS එක අරන් ටික කාලයක් පැදල විකුණ්න්න හිතෙයි.

    CM කස්ටම් හෝ GN තමා මං නම් කියන්නේ..

    කැමතියම් ඉතින් අවුලක්නෑ...

    හොඳ එකක් හොයාගත්තොත් ඉතින් පට්ට ගහන්න පුලුවන්...:yes::yes:

    GN එකක් කීයක් විතර වෙයිද?:confused:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GN එකක් කීයක් විතර වෙයිද?:confused:

    උපරිම දෙකක් හොයාගෙන හොයන්න බලන්න. ඊට වඩා අවුලක් නැත්නම් රීකන්ඩිෂන් ගන්න පුලුවන්. ඒත් ඉතින් කෑල්ලෙන් කෑල්ල බලල ගන්න. අපේ අයියලට මාරු කරන්න පුලුවන්. මගෙ එකෙත් සයිඩ් කප් දෙකේ බැජ් එහෙම මෙහෙ ගහල තියෙන්නේ ඒවුනාට අනිත්වනම් ඔක්කොම ජපන් කෑලි ටික තිබ්බ කේබල් පවා..

    මං ගත්තෙ 1.95කට. ගාන නම් ටිකක් වැඩී. ඊට අඩුවෙන් හොයාගන්න තිබ්බ ස්මහර විට.:yes:

    රීකන්ඩිෂන් ගන්න ගියාම උන් බොරු ගනන් කියන්නේ. අනික මේ ලඟදි දැක්ක එකක් උන්ට අතට අහුවෙච්ච කෑලි දාලද කොහෙද ඇසෙම්බල් කරල තියෙන්නේ..:angry::angry::angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කොපියක් දාගන්න අමතක කරලා නැහැ :P
    අනේ අම්මප කසාද බැදලාත් මේ මනුස්සයට තවම හොද වෙලා නැහැ නේ :dull:

    Okata thama kiyanne THARABARU ASAHANE KIYALA:baffled::baffled:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :angry: කියලා වැඩක් නෑ බං..... එක පාරක් No Power ලැප් එකක් ආවා අබාන්ස් ඉන්න කාලේ..... හොද වෙලාවට, මම එහෙට මෙහෙට හරවලා Display එක අවුල්ද බැලුවා...... මේ තියෙන්නේ ලස්සනට ඉරක්..... මම කස්ටමර්ට කිව්වා මේකේ ඩිස්ප්ලේ එකේ ඉරකුත් තියෙනවා කියලා.... ඕන් එතකොට තමා මේකා කියන්නේ.... ඔව් ඕක බිම වැටුනා.... ඊට පස්සේ තමා ඔන් වෙන්නේ නැත්තේ කියලා..... මුකුත් අහන්නේ නැතුව ගත්තා නම්, බෝඩ් කේස් එක හැදුවට පස්සේ, කස්ටමර් කියයි, අපි ඩිස්ප්ලේ එක කඩලා කියලා........ :angry:

    Machan uba ada enawa neda?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලූ අර පොලිසියෙන් අරන් තියෙන අලුත් බයික් එකේ මොඩ්ල් එක හොයාගත්තද උබල ? මට පේන විදිහටනම් ඒක YAMAHA XJ6 Diversion කියන මොඩ්ල් එක :dull: එකක් 3 මිලියන් වෙනවලු.දන්නවද ඒක EFI බයික් එකක් :love::love:

    2014-Yamaha-XJ6-Diversion-EU-Competition-White-Studio-001.jpg

    Last edited:

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    සින්හලූ අර පොලිසියෙන් අරන් තියෙන අලුත් බයික් එකේ මොඩ්ල් එක හොයාගත්තද උබල ? මට පේන විදිහටනම් ඒක YAMAHA XJ6 Diversion කියන මොඩ්ල් එක :dull: එකක් 3 මිලියන් වෙනවලු.දන්නවද ඒක EFI බයික් එකක් :love::love:

    2014-Yamaha-XJ6-Diversion-EU-Competition-White-Studio-001.jpg

    Kukulo oka laksha 15 ganak venne, ape vesa kollo mekata hoda ganak tiyagena tamai oya bike 315genath tiyenne...

    Mena EFI Veda karala
    10569077_851023671576461_972248959335408578_n.jpg

    Mena Bike bedana uthsave, Vinadi 10 ita passe hena gahala vesse... Deiyoth kopavenawa mun me karana vinasa velata.:D

    Fleetfeet.jpg
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    තඩි බඩෙක් ලිඳකට වැටෙනවා ඇහුනා....:lol::lol::lol::lol:

    Hariduo ada light eka gannawa unkiwwane bun hena seen thogayak machine eke galawannalu nickale eka giyoth wadak nalu arakai mekai kiyala hariyatama monada ekakin seal karannama onalu naththan kela wenawalu...ekai un one year servicewarrant ekak denawalu...munge bailada bun mewa naththan ehema spcl seal karannaonada
     
    Status
    Not open for further replies.