මේ කතාව නම් සහතික ඇත්ත
Suzuki GS125 එක ගැන මොකද හිතන්නේ?![]()
හොඳ බයික් එකක්..
පැදලා නම් නෑ..
සැප පහසුව අතින් සහ කන්ට්රෝල් එක අතින් GN එක හොඳයි. එකම එන්ජිම. බර අඩු නිසා GN එකට වඩා පිකප් කියනවා.. මං නම් එකෙක් එක්ක ඇරල තියනවා ඒක නම් GN එක තරම් පිකප් වුනේ නෑ...
ලෙඩ දෙන්නේ නැති බඩු..
වැඩේ තියෙන්නේ පෙනුම ටිකක් මදි. පස්ස ටයර් එක පොඩී...




පව් මාර ගේමක් දුන්න ඌ මාව අල්ලන්න වන්ගු එහෙම නමලා.
මං බයේ හිටියේ කොයිවෙල ස්කූටරේ ලිස්සයිද කියල.
මගුල..... 
මේ ක්ලබ් එක සහ අර අර අනිත් ක්ලබ් එක
නැන්දි කියවනවා..... 


