ලංකාවේ කාලකණ්නි ක්‍රිකට්

ganiw-ape-de

Member
Jul 24, 2014
39
8
0
ලංකාවේ කාලකණ්නි ක්‍රිකට්

සුද්දෝ අපේ උන්ට ආතල් ගන්න ක්‍රිකට් දීලා ගියා....

අපේ උන් දැන් වෙන වැඩක් කරන්නෙ නැතුව ඔක්කොම පැත්තක දාලා ක්‍රිකට් ගහනවා, ගහන්න බැරි උන් ගහන උන්ට ගහන හැටි කියනවා...තවත් උන් ගහන හැටි විස්තර කරනවා...මුකුත් කරගන්න බැරි උන් අනිත් තුන් ගොල්ල දිහා බලාන ඉන්නවා...

ඒවා ගැන නෙමේ මේ කියන්න යන්නෙ...

මේ කියන්නෙ ලංකාවේ කෝටි ගණන් හම්බ කරන ක්‍රීඩකයන් තමන් වෙනුවෙන් පෙනී සිටින්න අහිංසක ප්‍රේක්ෂකයන් යොදා ගන්න හැටි ගැන...:baffled:

ඒවා කරන්නෙ වෙනම කොම්පැනියකින්....හරියටම කිව්වොත් ඔස්ටින් මැනේජ්මන්ට් කියල එකකින්... මේ ඇරෙන්න තවත් සමාගම් තියෙනවා...

http://austin-management.com/

මෙයාලා තමයි මේ 'සුපිරි' ක්‍රීඩකයන්ගේ ෆේස්බුක් පේජ් හදල ෆෑන්ස් ලා එකතු කරල දෙන්නෙ...එහෙම කරනවට සුලු පටු ගාණකුත් නෙමේ අය කරන්නේ...

අපේ 'සුපිරි' ක්‍රීඩකයො මේ වගේ ප්‍රතිරෑප නැංවීමේ සමාගම් වලට ලක්ෂ ගනන් ගෙවන්නෙ, තමන්ගේ ක්‍රීඩා කිරීමේ හැකියාව අඩු වුනත් තේරීම් කමිටුවට ජනතාව තුලින් බලපෑම් කරවන්න පුලුවන් හින්දයි...

ක්‍රීඩාව සාමුහික ක්‍රීඩාවක් වුනත් සැමවිටම එක් ක්‍රීඩකයෙක් දෙන්නෙක් කැපිල පෙන්වන්නෙ මේ ප්‍රතිරෑප නැංවීමේ සමාගම් වල ප්‍රතිපලයක් හැටියට...

ආයෙත් ක්‍රිකට් බලද්දි හිතන්න මේ අය ඇත්තටම රට නියෝජනය කරනවාද තමන්ව නියෝජනය කරනවාද කියල...

මේ වැඩේ කොච්චර හොඳට නැගල යනවාද කිව්වොත් අපේ අයියල තමන්ග් පඩියටත් වඩා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ පඩිය පරක්කු වෙන එක ගැන ෆේස්බුක් වල එහෙම දාන පෝස්ට් එහෙමත් දැකල ඇති නේ....:yes::yes:

ලංකාවේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ගෙ අවම වැටුප රැපියල් කෝටියක් විතර...ඒ ඇරෙන්න දිනන තරඟ වලිනුත් කෝටි ගණන් හම්බෙනවා...උන් හම්බ කරන් කන එකට ඉරිසියාවෙන් නෙමේ මේ පෝස්ට් එක දැම්මෙ...ඕං..

මේක හොඳට කියවල පුලුවන් හැම තැනම ෂෙයා කරන්න...ෂෙයා කරනකොට රිදෙනවනම් බම්ප් එකක්වත් දාන්න..

අද දවසේ රට දියුණු කරන්න තොපි මොනවද කරන්නේ? බැරිනම් ගිහින් ක්‍රිකට් ගහපිය.
 
Last edited:
  • Like
Reactions: rm1980

ganiw-ape-de

Member
Jul 24, 2014
39
8
0
උබේ අදහස් කරන්නෙ මොකක්ද කියල මට තේරුනේ නෑ.:oo:

මේ කියන්නෙ ලංකාවේ කෝටි ගණන් හම්බ කරන ක්‍රීඩකයන් තමන් වෙනුවෙන් පෙනී සිටින්න අහිංසක ප්‍රේක්ෂකයන් යොදා ගන්න හැටි ගැන...:rofl:

onna.
 
sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උබ දන්නවද ක්‍රිකට් වලින් ලංකාවට එන විදේශ විනිමය ප්‍රමාණය ගැන. නිකන් කුහක කම පෙන්නන්න එපා බන්.අර්ජුනත් ඔය කුහක කම හින්ද තමයි තමන්ට තිබුන තත්වය නැතිකරගත්තේ.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ක්‍රීඩකයෝ උපයන මුදල් ප්‍රමාණය ගැන නෙමෙයි උන් රට වෙනුවෙන් කරන වැඩ ප්‍රමාණය ගැන හිතපන්. උන් කරන කැපකිරීම් ගැන ටිකක් හිතපන්. ඔච්චර ඊරිසිය කරන්න එපා. දක්ෂතාවය නැතුව ක්‍රිකට් ගහන්න බැහැනේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    ඕකුන් තරම් සල්ලි හම්බකරන අය නෑ.ඒ උනාට මොකක් හරි ප්‍රජා සත්කාරයක් කරන්න ගියොත් තමා ඕකුන්ට සල්ලි නැත්තේ.එතකොට ටීවී එක ඉස්සරහට ඇවිත් අපි අරක හදනවා ආධාරයක් කරන්න කියනවා.උන්ගේ සත පහක්‌ වියදම් කරන්නේ නෑ.
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    ඔන්න රිදිලා...

    ක්‍රීඩාව කියන්නේ එක් කෙනෙක් දෙන්නෙක් ඉස්සිල පේන එකට නෙමේ...ඕස්ට්‍රේලියන් ක්‍රිකට් ටීම් එකයි ජර්මන් ෆුට් බෝල් ටීම් එකයි ගත්තොත් උන්ගෙ එක එකා කැපී පෙනෙන්න ක්‍රීඩා කරන බවක් දකින්නට නෑ...

    උබ දන්නවද ක්‍රිකට් වලින් ලංකාවට එන විදේශ විනිමය ප්‍රමාණය ගැන. නිකන් කුහක කම පෙන්නන්න එපා බන්.අර්ජුනත් ඔය කුහක කම හින්ද තමයි තමන්ට තිබුන තත්වය නැතිකරගත්තේ.

    ක්‍රීඩකයෝ උපයන මුදල් ප්‍රමාණය ගැන නෙමෙයි උන් රට වෙනුවෙන් කරන වැඩ ප්‍රමාණය ගැන හිතපන්. උන් කරන කැපකිරීම් ගැන ටිකක් හිතපන්. ඔච්චර ඊරිසිය කරන්න එපා. දක්ෂතාවය නැතුව ක්‍රිකට් ගහන්න බැහැනේ

    ලංකාව ඇතුලුව වැඩිපුර සමාජීය සාක්ෂරතාවය අඩු ජනතාවක් සිටින රටවල තමයි කැපී පෙනෙන ක්‍රීඩකයන් කියල සමහරැන් මාධ්‍ය මගින් උස්සල පෙන්වන්නෙ...

    මේකෙ කියල තියෙන්නෙ දක්ෂතාවය අඩු වුනත් ක්‍රීඩකයන් තේරීම් කමිටු වලට ජනතාව හරහා බලපෑම් කරවන හැටි..

    එහෙම කරන්න වෙනම සමාගම් පාවිච්චි කරන හැටි...

    ක්‍රීඩකයො විතරක් නෙමේ මමත් උඹත් අපෙ රස්සාවල් කරල කරන්නෙ රට වෙනුවෙන් වැඩ කරන එක... ඇයි අපි අපිම ගැන අපි හිතන්නෙ නැතුව කෝටි ගණන් හම්බ කරන ක්‍රීඩකයො ගැන වර්ණනා කරන්නෙ කියල හිතන්න...

    ක්‍රීඩකයො ගෙනෙන විදේශ ආදායම් ගොඩක් වෙලාවට ලංකාවට එන්නෙ නෑ... ඒවා පාවිච්චි කරන්නෙ විදේශ වල වත්කම් ගන්න... එක්කො ලොකු ලොකු වාහන ගන්න...එක්කො රැපියල් 10,000කට කකුළුවො විකුණන කඩ දාන්න... අනික අපේ අයියල ඒවා බදු වලිනුත් නිදහස් කරලා තියෙන්නෙ...

    ....
    මේ කියන්නෙ ලංකාවේ කෝටි ගණන් හම්බ කරන ක්‍රීඩකයන් තමන් වෙනුවෙන් පෙනී සිටින්න අහිංසක ප්‍රේක්ෂකයන් යොදා ගන්න හැටි ගැන...:baffled:

    ....
    අපේ 'සුපිරි' ක්‍රීඩකයො මේ වගේ ප්‍රතිරෑප නැංවීමේ සමාගම් වලට ලක්ෂ ගනන් ගෙවන්නෙ, තමන්ගේ ක්‍රීඩා කිරීමේ හැකියාව අඩු වුනත් තේරීම් කමිටුවට ජනතාව තුලින් බලපෑම් කරවන්න පුලුවන් හින්දයි...

    ක්‍රීඩාව සාමුහික ක්‍රීඩාවක් වුනත් සැමවිටම එක් ක්‍රීඩකයෙක් දෙන්නෙක් කැපිල පෙන්වන්නෙ මේ ප්‍රතිරෑප නැංවීමේ සමාගම් වල ප්‍රතිපලයක් හැටියට...
    ....
    ලංකාවේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ගෙ අවම වැටුප රැපියල් කෝටියක් විතර...ඒ ඇරෙන්න දිනන තරඟ වලිනුත් කෝටි ගණන් හම්බෙනවා...උන් හම්බ කරන් කන එකට ඉරිසියාවෙන් නෙමේ මේ පෝස්ට් එක දැම්මෙ...ඕං..
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    ඕකුන් තරම් සල්ලි හම්බකරන අය නෑ.ඒ උනාට මොකක් හරි ප්‍රජා සත්කාරයක් කරන්න ගියොත් තමා ඕකුන්ට සල්ලි නැත්තේ.එතකොට ටීවී එක ඉස්සරහට ඇවිත් අපි අරක හදනවා ආධාරයක් කරන්න කියනවා.උන්ගේ සත පහක්‌ වියදම් කරන්නේ නෑ.

    ඒක ඇත්ත...
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    යකෝ විදේශ විනිමය කියන්නේ රට ඇතුලට එන ඩොලර් වලට. එක රට ඇතුලේ උන් මොකට පාවිච්චි කෙරුවත් ඩොලර් ටික රට ඇතුලේ. උබට දැන් සංගල මහේලලා මලින්ගල ඩිල්ෂාන්ලා හම්බ කරන එකට ඊරිසියිද .

    forbes-rich-world-sports-sachin-india-cricket-players-money-earn_thumb%25255B3%25255D.png
     
    Last edited:

    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    යකෝ විදේශ විනිමය කියන්නේ රට ඇතුලට එන ඩොලර් වලට. එක රට ඇතුලේ උන් මොකට පාවිච්චි කෙරුවත් ඩොලර් ටික රට ඇතුලේ. උබට දැන් සංගල මහේලලා මලින්ගල ඩිල්ෂාන්ලා හම්බ කරන එකට ඊරිසියිද .

    උඹ පොඩ්ඩක් කලබල වෙලා වැඩි වගේ...පොඩ්ඩක් හිමීට ආයෙත් දාලා තියෙන එක කියවපන්...:yes::yes:

    පිටරට සල්ලි ගේන එක ගැන නෙමේ කියලා තියෙන්නෙ...
     
    Kalana_65

    Well-known member
  • ආ.. ඕක කියන්නද උඹ දැන් Fake එකක් හදන් අවේ..

    උඹ ඔය link දාපු එක හොඳය් .. මාත් ඕකෙන් page එකක් හදන් කොහොමහරි team එකට පැන ගන්නවා.. :P
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උඹ පොඩ්ඩක් කලබල වෙලා වැඩි වගේ...පොඩ්ඩක් හිමීට ආයෙත් දාලා තියෙන එක කියවපන්...:yes::yes:

    පිටරට සල්ලි ගේන එක ගැන නෙමේ කියලා තියෙන්නෙ...

    eeta kalin balapanko ube Australia Team eke inna richest un gana. Aus walata kade yanne nathuwa idapan.
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    Worlds Richest Crickerts . balahan ape un ekek wath innawada kiyala meke. uba kiwwa india australiya un thamai inne.

    forbes-rich-world-sports-sachin-india-cricket-players-money-earn_thumb%25255B3%25255D.png

    ඔය ලිස්ට් එකට කට්ටිය ආපු හැටි ගැන මම වෙනම පෝස්ට් එකක් දාන්නම්...

    මේ පෝස්ට් එකේ දාලා තියෙන්නෙ ප්‍රාන්ත හෝ ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කිරීම තුලින් හම්බ කිරීම ගැන නොවන බව කරැණාවෙන් සලකන්න.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මු ෆේක් එකක් හදාගෙන ඇවිල්ල තියෙන්නේ ලංකාවේ ක්‍රිකට් වලට අපහස කරන්නනේ. එක්කෝ මු අර්ජුනගේ කව්රුහරි එහෙම නැත්තන් පොන්***.
     
    ganiw-ape-de

    Member
    Jul 24, 2014
    39
    8
    0
    ආ.. ඕක කියන්නද උඹ දැන් Fake එකක් හදන් අවේ..

    උඹ ඔය link දාපු එක හොඳය් .. මාත් ඕකෙන් page එකක් හදන් කොහොමහරි team එකට පැන ගන්නවා.. :P

    ගුඩ් ලක් කිව්වා ඕං...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඔය ලිස්ට් එකට කට්ටිය ආපු හැටි ගැන මම වෙනම පෝස්ට් එකක් දාන්නම්...

    මේ පෝස්ට් එකේ දාලා තියෙන්නෙ ප්‍රාන්ත හෝ ක්‍රීඩා සමාජ වෙනුවෙන් ක්‍රීඩා කිරීම තුලින් හම්බ කිරීම ගැන නොවන බව කරැණාවෙන් සලකන්න.

    ක්‍රිකට් වලටයි රටක් ආදරය කරන ක්‍රීඩකයන්ටයි අපහස කරලා පුකේ ටින්කිරි ගාගන්නේ නැතුව ඉදපන්.