ලංකාවේ කාලකණ්නි ක්රිකට්
සුද්දෝ අපේ උන්ට ආතල් ගන්න ක්රිකට් දීලා ගියා....
අපේ උන් දැන් වෙන වැඩක් කරන්නෙ නැතුව ඔක්කොම පැත්තක දාලා ක්රිකට් ගහනවා, ගහන්න බැරි උන් ගහන උන්ට ගහන හැටි කියනවා...තවත් උන් ගහන හැටි විස්තර කරනවා...මුකුත් කරගන්න බැරි උන් අනිත් තුන් ගොල්ල දිහා බලාන ඉන්නවා...
ඒවා ගැන නෙමේ මේ කියන්න යන්නෙ...
මේ කියන්නෙ ලංකාවේ කෝටි ගණන් හම්බ කරන ක්රීඩකයන් තමන් වෙනුවෙන් පෙනී සිටින්න අහිංසක ප්රේක්ෂකයන් යොදා ගන්න හැටි ගැන...
ඒවා කරන්නෙ වෙනම කොම්පැනියකින්....හරියටම කිව්වොත් ඔස්ටින් මැනේජ්මන්ට් කියල එකකින්... මේ ඇරෙන්න තවත් සමාගම් තියෙනවා...
http://austin-management.com/
මෙයාලා තමයි මේ 'සුපිරි' ක්රීඩකයන්ගේ ෆේස්බුක් පේජ් හදල ෆෑන්ස් ලා එකතු කරල දෙන්නෙ...එහෙම කරනවට සුලු පටු ගාණකුත් නෙමේ අය කරන්නේ...
අපේ 'සුපිරි' ක්රීඩකයො මේ වගේ ප්රතිරෑප නැංවීමේ සමාගම් වලට ලක්ෂ ගනන් ගෙවන්නෙ, තමන්ගේ ක්රීඩා කිරීමේ හැකියාව අඩු වුනත් තේරීම් කමිටුවට ජනතාව තුලින් බලපෑම් කරවන්න පුලුවන් හින්දයි...
ක්රීඩාව සාමුහික ක්රීඩාවක් වුනත් සැමවිටම එක් ක්රීඩකයෙක් දෙන්නෙක් කැපිල පෙන්වන්නෙ මේ ප්රතිරෑප නැංවීමේ සමාගම් වල ප්රතිපලයක් හැටියට...
ආයෙත් ක්රිකට් බලද්දි හිතන්න මේ අය ඇත්තටම රට නියෝජනය කරනවාද තමන්ව නියෝජනය කරනවාද කියල...
මේ වැඩේ කොච්චර හොඳට නැගල යනවාද කිව්වොත් අපේ අයියල තමන්ග් පඩියටත් වඩා ක්රිකට් ක්රීඩකයන්ගෙ පඩිය පරක්කු වෙන එක ගැන ෆේස්බුක් වල එහෙම දාන පෝස්ට් එහෙමත් දැකල ඇති නේ....

ලංකාවේ ජාතික කණ්ඩායමේ ක්රීඩකයෙක් ගෙ අවම වැටුප රැපියල් කෝටියක් විතර...ඒ ඇරෙන්න දිනන තරඟ වලිනුත් කෝටි ගණන් හම්බෙනවා...උන් හම්බ කරන් කන එකට ඉරිසියාවෙන් නෙමේ මේ පෝස්ට් එක දැම්මෙ...ඕං..
මේක හොඳට කියවල පුලුවන් හැම තැනම ෂෙයා කරන්න...ෂෙයා කරනකොට රිදෙනවනම් බම්ප් එකක්වත් දාන්න..
අද දවසේ රට දියුණු කරන්න තොපි මොනවද කරන්නේ? බැරිනම් ගිහින් ක්රිකට් ගහපිය.

Last edited: