මේක බලන්න හෙට යනවා
තෑන්කූ![]()
![]()
උ මොනා කරාම අපිට මොකැ බන් වාහනේ හොදයිනම් අපේ ගානට සෙට් නම් ගන්නවානේ හදලානම් තවත් හොදයිනේමු අඩුවට වාහන උස්සන් ඇවිලලා ව්කුනන එකෙක්ද කොහොද. මුන් පෙන්ට් ගාලා , රෙපෙයාර් කරලා විකුනනවද කියලා බලන් ඇවිල්ලා කියහන් මටත්

උ මොනා කරාම අපිට මොකැ බන් වාහනේ හොදයිනම් අපේ ගානට සෙට් නම් ගන්නවානේ හදලානම් තවත් හොදයිනේ![]()
උබ මැන් ගැන දන්නවාද මැන්ගෙන් කාර් ගන්න ඒක අව්ල්ද?යන්තන් අටවපු එවා තියනවා ඔතන. බලලා හෙට කියහන්.
ගම්පහා සේල් එකක තියෙනවා එකක්. ආයෙ මචං කියන්න කිසිම අඩුපාඩුවක් නෑ. ඔරිජිනල් බොඩි. ඔරිජිනල් පේන්ට්. පුදුමයි මේක මෙච්චර කල් කොහෙද තිබ්බෙ කියලා. පට්ටම ලස්සනයි කාර් එක. ඔරිජිනල් රිම් කප් එකේ ඉදං ම තියෙනවා.
ලක්ස 6ක්![]()
ගම්පහා..........

නෑ නෑ මිරිස්වත්තෙ නෙවෙයි..![]()
ආ එහෙනම් අවුලක් නෑ.... හැබැයි දැන් ඈඩ් වල මිරිස්වත්ත කියලා දාන්නෙත් නෑ.... නමත් වෙනස් කරලා.... ෆෝන් නම්බර් එකත් වෙනස් කරලා දාන්නේ බුවා..... ආන් ලාන්සර් එකක් දාලා තිබ්බා 1.65කට ගෙවාගෙන යන්නත්....... 
car eka aran karanna kisima deyak neආ එහෙනම් අවුලක් නෑ.... හැබැයි දැන් ඈඩ් වල මිරිස්වත්ත කියලා දාන්නෙත් නෑ.... නමත් වෙනස් කරලා.... ෆෝන් නම්බර් එකත් වෙනස් කරලා දාන්නේ බුවා..... ආන් ලාන්සර් එකක් දාලා තිබ්බා 1.65කට ගෙවාගෙන යන්නත්.......
![]()
car eka aran karanna kisima deyak ne
අන්න ඒක විතරක් තාම දානවා.....
එතනින්ම බඩු මාට්ටු..... 
රත්තරං;16939555 said:ඔය දාලා තියෙන සේරම හොදයි. බොඩි හොද එකක් බලල ගනින්.
mamanm kiyanne thawa keeyak hari daala AC800 yanna kiyala..oya parana ewa genalla duk widinawata wada hodai..habai safty nam na thama..passe Alto ekakata gihin eetath passe hoda axio wage ekakata yaman..gud lk!
ඉන්දියන් හුටපටවල් ගැන මගෙ වැඩි ආසාවක් නෑ මචෝ.. අවුරුදු 10ක් 15ක් පරණ ජපං කාර් හොදයි ඔය බ්‍රැන්ඩ් නිව් 800 මරුටියට වඩා...
ඊට වඩා පහසුකම් තියෙනවා.. ලෙඩ ආවාට අවුලක් නෑ හදා ගත්තහැකි.. බොඩි කන්ඩිහන් හොදයි නං
පස්සෙ බලමුකො 
බැලුවා බැලුවා කාර් හැම තැනම. අද වැඩිපුර යන්න උනේ නෑ. බස් එකේ universal joint එකේ කුරුසයක කේස් එකක්. ඒක බලන්න ගියාත ඊට පස්සෙ හේදුවා. දවස ඉවරයිඅද ගියාද බලන්න මොකො දැන් තත්වේ
