ඇක්සිඩන්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අවසානෙට මම එක දෙයක් හිතාගත්තා...(උබත් බදුල්ල අවට කොල්ලෙක් නම් අහගනිල්ලා.)
ඔනිම බලු,කුප්ප,ජරා, මගඩි වැඩක් කරලා පැනලා යනකොට (වාහනේකින් වගේ දෙයකින්) ,,,හැරිලා බලපන් පිටිපස්ස... :confused::confused: හයිවේ කොන්ට්‍රොල් කියලා ලොකුවටම ගහගත්තු 600cc ට්‍රැපික් බයික් 100ක් උබ පස්සේ ආවත්... :eek::eek: උබ ඉන්නේ තැපැල් 90 උනත්... :P:P බයවෙන්න එපා.... :yes::yes: මමනම්,මගේ GN එකේ 100ට අරින එක මහ කජ්ජක් නෙවෙයි... :D:D 100කට නැතත් 60,70වකට පලයන්... :yes: උබේ තැපැල් 90 ජිවිතේට 600cc ට්‍රැපික් බයික් එකකට අල්ලාගන්න බෑ... ;);)
ලොක්කලා කොහේ හරි ඇනගෙන මකබෑ වෙනවා ඒකාන්තයි....!
:P:P:P:P

අසා සිටි ඔබ සැමට ස්තූතියි

GTA වගේ තියෙයි! :D
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පො ම: අනතුර සම්බන්දයෙන් sola නැමැත්තෙකු අත් අඩංගුවට ගැනිමට විශෙශ පොලි ස් කන්ඩායම්ක් පත්කර ඇත
 

tarson

Well-known member
  • Feb 25, 2009
    8,582
    5,757
    113
    බදුල්ලෙ කොහෙද හුයන්නො පාරවල් නැත්තෙ :D
    පොඩ්ඩක් අලුතෙන් හදපු වැලිමඩ පාරට දාගත්තා නම් පොලිස් මාමිලත් එක්ක ගන්න තිබ්බා පට්ට ෆන් එකක් :D

    වංගු එහෙමත් ලස්සනට ඇල කරලා තියෙන නිසා බයික් එක නමන්න පුලුවන් කනේ වැලි ගැවෙනකල් :D


    :dull: අපිට තවත් නිව්ස් එකක් එයි බදුල්ලෙ මෝඩයෙක්ට පොලිස් අණ නොතකා ධාවනය කල නිසා වෙඩි තියල කියල ...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    මගේ GN එකේ 100ට අරින එක මහ කජ්ජක් නෙවෙයි... :D:D 100කට නැතත් 60,70වකට පලයන්... :yes: උබේ තැපැල් 90 ජිවිතේට 600cc ට්‍රැපික් බයික් එකකට අල්ලාගන්න බෑ... ;);)
    ලොක්කලා කොහේ හරි ඇනගෙන මකබෑ වෙනවා ඒකාන්තයි....!
    :P:P:P:P

    අසා සිටි ඔබ සැමට ස්තූතියි


    සේම් හියර්....:D:D:D

    100, 110 ගේමක් නෑ...:P
    GN එක 120ටම යනවා කියල හිතෙනවා මං අල්ලල නෑ...:dull:

    ගොනා වගේ හයියෙන් යන්නේ නෑ...:yes:

    ඒවුනාට පට්ට බයික් තමා....:love::love::love:
    සතුටුයි ඉන්දියන් ඒවට නොයා GN එකක් ගත්තට...:yes::yes:

    මගෙ එක නම් දැන් 66,000ත් පැන්න අද.:cool:
     

    zola

    Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    සේම් හියර්....:D:D:D

    100, 110 ගේමක් නෑ...:P
    GN එක 120ටම යනවා කියල හිතෙනවා මං අල්ලල නෑ...:dull:

    ගොනා වගේ හයියෙන් යන්නේ නෑ...:yes:

    ඒවුනාට පට්ට බයික් තමා....:love::love::love:
    සතුටුයි ඉන්දියන් ඒවට නොයා GN එකක් ගත්තට...:yes::yes:

    මගෙ එක නම් දැන් 66,000ත් පැන්න අද.:cool:


    :D:D:D මගෙ කොල්ලාට තාම අවුරුද්දයි මාස 3යි...තම 9300km.
    මගෙ බර 105kg මචන්..එත් කොල්ලා 100kmh යනවා කිසි ගින්නක් නැතුව...

    :love::love::love: SUZUKI GN 125H :love::love::love:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    :D:D:D මගෙ කොල්ලාට තාම අවුරුද්දයි මාස 3යි...තම 9300km.
    මගෙ බර 105kg මචන්..එත් කොල්ලා 100kmh යනවා කිසි ගින්නක් නැතුව...

    :love::love::love: SUZUKI GN 125H :love::love::love:

    GN නම් ඉතින් කියන්න දෙයක් නෑ. හැබැයි GN ජපන් එක වගේම චයිනීස් එකකුත් තියනවා. චයිනීස් එකේ එන්ජින් නම්බරේ ලග තරු ගහලා තියෙන්නේ. චයිනීස් එක ජපන් එක වගේම වුනත් ජපනා වගේ හපන් නැහැ. ජපනා අවුරුදු දෙකක් වුනත් කිසි අවුලක් නැතිව එකදිගට දුවයි. චයිනට මාස කීපයකට සැරයක් රෙපෙයාර් ඕනේ