මේ ගැන පොලිෂ් මාධ්‍ය ප්‍රකාසකතුමා කියන්නේ මොකක්ද? කාටහරි එතුමාගේ අදහසත් දාන්න පුලුවන්ද?



බුවාලට තාම බයික් හුරු නැතුව ඇති
මේ ගැන පොලිෂ් මාධ්‍ය ප්‍රකාසකතුමා කියන්නේ මොකක්ද? කාටහරි එතුමාගේ අදහසත් දාන්න පුලුවන්ද?




සෙල්ලන්ද කොල්ලෝ කිවුවලු නේ? 


(මේ පැත්තේ උන් නම් දන්නවා ඇති... super speed master එකේ කොට ඩයල් එක) 




කතා කරලා ඇවිත් කැප්ටන් ලොක්කා මගෙත් එක්ක කයියට සෙට් වෙලා කියනවා....
ඒක නිසා එන්ජින් over හීට් වෙනවලු... 


මේ බයික් පදින බදුල්ලේ එක ට්‍රැපික් පොරක්වත් දන්නේ නැල්ලු බන් මේකේ ගියර් 6ක් තියනවා කියලා... 

ඕන්න බලාපල්ලා අපේ බාප්පලාගේ තරම....



(ඉස්සරහින් යන එකාගේ wife ට මාර වදේ ඇති බන් මේ දවස්වල රැට රැට.... උරිස් දෙකේ තෙල් ගාපාන් කියලා) 



එක බයික් එකක යතුර උස්සලාලු බන්....යතුරේ සෙන්සර් සීන් එකක් තියනවාලු...ඒක නැතුව බයික් එක start කරන්න බැරිලු...ඒ ජාතියෙම වෙන බයික් එකක සෙන්සර් යතුරක් ගැලපෙන්නෙත් නැලු...යතුර ගෙන්නන්න ලක්ෂයක් යනවලු යකෝ....එතනට ආපු ට්රැපිකා රෑට නිදියන්නේ යතුර මාලෙට දාගෙන ,මාලේ බෙල්ලේ දාගෙනලු බන්...පට්ටයි නේ 
හයිවේ කොන්ට්‍රොල් කියලා ලොකුවටම ගහගත්තු 600cc ට්‍රැපික් බයික් 100ක් උබ පස්සේ ආවත්... 
උබ ඉන්නේ තැපැල් 90 උනත්... 
බයවෙන්න එපා.... 
මමනම්,මගේ GN එකේ 100ට අරින එක මහ කජ්ජක් නෙවෙයි... 
100කට නැතත් 60,70වකට පලයන්...
උබේ තැපැල් 90 ජිවිතේට 600cc ට්‍රැපික් බයික් එකකට අල්ලාගන්න බෑ... 





අසා සිටි ඔබ සැමට ස්තූතියි


" මේ ගැන විමර්ශනයක් කරන්න දැනටමත් කන්ඩායමක් එම ස්ථානයට යවලා තියෙන්නේ ".![]()




මචන්...මං නම් බදුල්ලේ ඔන්න...
අර බයික් එක ආවේ , ඒ බයික් එකේ fan වලින් දුවන cooling system එකක් තියනවාලු...ඒවා වැඩ කරන්නේ සාමාන්යෙන් 200km විතර ගියාමලු... බදුල්ලේ පදින බයික් සෙරගෙම ඒ fan set එක හැම වෙලේම වැඩ කරනවලූ...ඒක බලාගන්න ඇවිත් තියෙන්නේ...
අපේ බාප්පලා හැමවෙලේම 1st / 2nd ගියර්වලමනේ යන්නේ..ඇයි බන්...ඕකේ මෝල 600cc නේ... top එකට දාගන්න බදුල්ලේ කොහෙද බන් පාරවල්....ඒක නිසා එන්ජින් over හීට් වෙනවලු...
oka AX-1 eke ehemath tiyanwa ban.anik ewageth athi..danne ne..slow yaddi tama on wenne ban..
රජයේ ඒවාට ඉන්ෂූරන්ස් නෑ බන්. බයික් කොච්චර හොදවුනත් වැඩක් නෑ පදින්නේ ජෙන පෙදයොනේඒ බයික් නම් සුපිරි යෑමක් යන්නෙ.. අපරාදේ ඔව්වා ඉන්ශුවරන්ස් එහෙම නැතුව ඇති